උබට ගෑස්tiolet ගියා බන්. ඒ වුනාට දවල්ට කාපු ගමන් පඩ load වෙනව.



ඔව් බන් පඩ කියන්නෙ gas එකක් තමයි. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව.ගෑස් වෙන්න ඇති
ඔව් බන් මට වැඩියෙන්ම යන්නෙ නිශ්ශබ්ද පඩ.sadda pada gada netha....
sadda nethi pada gada etha..
ඔව් බන් ඉක්මනට මොකක්හරි කරන්න ඕනි. නැත්නම් ලැජ්ජාවේ බෑ බන් තැනකට යන්න.උබට ගෑස්![]()
දැන්ම හොදකර ගන්න මචන් නැත්තන් ගොඩක් කල් ගියහම අමාරු වෙයි.
මම දන්න විදිහට වැඩේ දරුණු වෙනකොට දොස්තරලා පු* කැමරා එහෙමත් යවලා බලනවද කොහෙද![]()
හොඳ තාවකාලික විසඳුමක්.ඇබයක් ගහ ගනින්
මම බත්නේ කන්නේ.wasthi parak dapan, tho kana jarawa nisa thamai ohoma wenne![]()