නිතරම පඩ යනව

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    sure ekatama alien kenek ringala thiyenne ube pukata. :lol::lol::lol::lol:
    නෑ බන්. මගේ පුකට alienලට රිංගන්න බැරිවෙන්න firewall එකක් දාල තියෙන්නෙ.
    :love::love::love:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    monada yako me podi ewun wage padayak allagena dagalanne :eek:
    උඹටත් කෙල්ලෝ ඉස්සරහ පඩයක් ගියොත් තේරෙයි.
    අයියෝ මටනම් පුක පලාගෙන් ගුද මාර්ගය හරහා අඟහරු ලෝකෙට යන්න හිතුන ඒ වෙලාවේ.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උඹටත් කෙල්ලෝ ඉස්සරහ පඩයක් ගියොත් තේරෙයි.
    අයියෝ මටනම් පුක පලාගෙන් ගුද මාර්ගය හරහා අඟහරු ලෝකෙට යන්න හිතුන ඒ වෙලාවේ.

    ithin mokada.
    ai unta kiyala pada yanne nadda ? :rolleyes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹටත් කෙල්ලෝ ඉස්සරහ පඩයක් ගියොත් තේරෙයි.
    අයියෝ මටනම් පුක පලාගෙන් ගුද මාර්ගය හරහා අඟහරු ලෝකෙට යන්න හිතුන ඒ වෙලාවේ.

    අඟහරු ලෝකෙ thoge badeda thiyenne? Ehenam ithin pitasakwala jiiviin athi. :lol::lol:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ithin mokada.
    ai unta kiyala pada yanne nadda ? :rolleyes:
    උන්ට class එකේදී පඩ යන්නෙ නැතුව ඇති.
    මටනම් එදා ලොකූ පඩයක් ගියා. හොඳ වෙලාවට නිශ්ශබ්ද පඩයක්. නැත්නම් ඉඳල ඉවරයි.

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    Access list ekak dapan pada yanne nathi wenna. Pade port eka hoyala deny all all ekak dapan. :lol::lol::lol::P
    මගේ බඩේ නිපදවෙන සුවිශේෂී අධෝවාත වලට firewall එක හරහා යන්න පුළුවන් බන්. සුදුලූනු ගඳ තමයි ඉවසන්න බැරි.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    :confused:
    අඟහරු ලෝකෙ thoge badeda thiyenne? Ehenam ithin pitasakwala jiiviin athi. :lol::lol:
    ඔක්සිජන් හා ජලය නොමැති නිසා අඟහරු ලෝකේ ජීවීන් නෑ බන්.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මට නිතරම පඩ යනව මචන්ලා. මට මේක නවත්තගන්න විදිහක් කියපන්කො.

    toilet yanakota bima waadiwena toilets use karanna.

    1.1243915200.asian-squat-toilet.jpg

    ehema toilet ekak naththam, mehema karapan

    Pedestal-squat-toilet.jpg

    tiolet ගියා බන්. ඒ වුනාට දවල්ට කාපු ගමන් පඩ load වෙනව.

    kaama kanakota palathuru wage ewa (ikmanata dirawana ewa) mulin kaapan, bath kaala palathuru kanna epaa.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පුකට කිරල ඇබයක් ගහපං
    කිරල ඇබ ගහනකොට රිදෙනවනේ. මගේ ගුද මාර්ගය ඔයාල හිතන තරම් විශාල එකක් නෙවෙයි.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    toilet yanakota bima waadiwena toilets use karanna.

    1.1243915200.asian-squat-toilet.jpg

    ehema toilet ekak naththam, mehema karapan

    Pedestal-squat-toilet.jpg

    kaama kanakota palathuru wage ewa (ikmanata dirawana ewa) mulin kaapan, bath kaala palathuru kanna epaa.
    තැන්ක්ස් මචන්.
    මම කොහෙගියත් ඉවරෙටම බොක දාල තමයි යන්නෙ. එත් දවල්ට කෑවම තමයි පඩ load වෙන්නෙ.
    පලතුරු කෑවම මේ තත්වය අඩු වෙයිද?
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    තැන්ක්ස් මචන්.
    මම කොහෙගියත් ඉවරෙටම බොක දාල තමයි යන්නෙ. එත් දවල්ට කෑවම තමයි පඩ load වෙන්නෙ.
    පලතුරු කෑවම මේ තත්වය අඩු වෙයිද?

    palathuru kaawama adu wenawada kiyalanam danne naa, but wena dewal kaawata passe palathuru anthimata kaawama bade nikam gas dedee thiyenawa kiyala thamai kiyanne.
    e nisa bath kaala palathuru kanawanam, ehema nokara, bath kanna issella palathuru kanna.
     
    • Like
    Reactions: johntuma

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    palathuru kaawama adu wenawada kiyalanam danne naa, but wena dewal kaawata passe palathuru anthimata kaawama bade nikam gas dedee thiyenawa kiyala thamai kiyanne.
    e nisa bath kaala palathuru kanawanam, ehema nokara, bath kanna issella palathuru kanna.
    තැන්කියු
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් බන් ඉක්මනට මොකක්හරි කරන්න ඕනි. නැත්නම් ලැජ්ජාවේ බෑ බන් තැනකට යන්න.
    කොහොමද බන් කැමරා යවන්නේ ගුද මාර්ගය එච්චර ලොකු නෑනෙ.

    :lol: පොඩි ඒවා තියෙනවා බන් බට වගේ.