නිත්තෑවුන් ගැන දන්නවාද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    five.jpg


    wariga pojja film eketh mun innwa
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අන්තිමට හම්බයෝ ටික එකතු වෙලා සිංහලයට කරන්නෙත් ඔය වගේම දෙයක් තමා.සිංහලයා අන්තිමට නෂ්ට වෙලා යනවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    වැද්දෝ අන්තිම නිත්තෑවෝ ටික ගුහාවකට දාලා හිරකරලා ගිනිතිබ්බලු.

    වැද්දෝ ටික එකතුවෙලා නිට්ටවෝ ඔක්කොම ගුහාවකට කොටු කරලා දවස් ගානක් ගිනි තිබ්බලු
    "නිට්ටාවටම ඉවරයි " කියන වචනේ ආවේත් එතනින් පස්සෙලු
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    හෙළයා;10593829 said:
    රූමස්සල කඳු මුදුනේ රෑට නිට්ටෑවෝ ඉන්නවා ලු තවමත්... උන්ගේ මිනිස්සු පාවිච්චි කරන නම තමා "නිට්ටෑවා"
    පිස්සුද බොල? :lol::lol::lol:
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0


    පොඩි ප්‍රශ්නයක් මචං.. උඹලගේ අම්මා කැලේට ගියාද නැත්තම් නිත්තෑවා උඹලගේ ගෙදට්ට රිංගුවාද??:rofl:

    ඕං ඕක තමා ඉස්සර මිනිස්සු කියන්නේ
    ඇඳින ගතිම්, ඇඳින ගතිම්, රෑ පානේ රෙන්ට නොයං කියලා..:rofl::P එහෙම මහ රෑ ගිහිං බිහි වෙන එක එක ජාතියේ එවුන් තමා මේ..:rolleyes:
    :rofl:
    බයි ද වේ මොන එකාලද homunculus ගැන දන්නේ?

    අර බිත්තරේකට ශුක්‍රාණු දාලා සත්තු හදන සීන් එක..ඉතාම පැරණි මිතිකල් සීන් එකක් ඒක.
    මෙන්න මේක බලලා හිටහල්ලකෝ.



    latest


    stufftoblowyourmind-23-2013-12-Homunculuslab.jpg


     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Good post :)

    මුන්ගේ නිවැරදි ව්‍යවහාරික වර්ගනාමය "නිට්ටෑවෝ" යන්නයි. මොවුන් මම කිවවා ඇති ආකාරයට පානම්පත්තුවේ පමණක් නොව ලංකාවේ තැනින්තැන ජිවත්වි ඇත...එකල ගම්පහ දිස්තික්කයේ තැනින් තැන පිහිටි ගල්ගුහා වලත් මුන් වසය කර ඇත . දියුණුව අතින් මොවුන් වැද්දන්ට පහල මට්ටමකට අයිතිවුබව සදහන් කරයි. මොවුන් ගින්දර පාවිච්චි නොකල අතර මස් අමුවෙන්ම ආහාරයට ගෙන ඇත. ඊට අමතරව මොවුන්ට දියුණු බාෂාවක් පවා නොතිබී ඇති අතර උගුරින් පිටලක විසිල් හඩක් වැනි සබ්දයක් යොදාගන මූලික අදහස් පමණක් හුවමරුකරගන ඇත . නිට්ටබුව, නිත්තවැල්ල වැනි ප්‍රදේශ නාමයන් මොවුන් නිසා එම පළාත්වලට ලැබුණු බව සලකනු ලබයි.:lol:

    rep is added
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඔය කියල ගල්ගුහා වලිං ඇට කෑල්ලක්වත් හම්බෙන්න එපැයි :oo: :oo:
    ජනප්‍රවාදයක්ද කොහෙද :dull: :dull:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,172
    113
    Kotahena

    පොඩි ප්‍රශ්නයක් මචං.. උඹලගේ අම්මා කැලේට ගියාද නැත්තම් නිත්තෑවා උඹලගේ ගෙදට්ට රිංගුවාද??:rofl:

    ඕං ඕක තමා ඉස්සර මිනිස්සු කියන්නේ
    ඇඳින ගතිම්, ඇඳින ගතිම්, රෑ පානේ රෙන්ට නොයං කියලා..:rofl::P එහෙම මහ රෑ ගිහිං බිහි වෙන එක එක ජාතියේ එවුන් තමා මේ..:rolleyes:
    :rofl:
    බයි ද වේ මොන එකාලද homunculus ගැන දන්නේ?

    අර බිත්තරේකට ශුක්‍රාණු දාලා සත්තු හදන සීන් එක..ඉතාම පැරණි මිතිකල් සීන් එකක් ඒක.
    මෙන්න මේක බලලා හිටහල්ලකෝ.



    latest


    stufftoblowyourmind-23-2013-12-Homunculuslab.jpg


    Fake
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    නිත්තෑවන් ඉන්නවා කියලා අහලා තිබුනට විස්වාස කලේ නැහැ..
    අපි නොදන්න කොච්චර දේවල් තියෙනවාද කියලා හිතුනා.
    ෂෙයා කරාට ස්තූතියි.
     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    post එක ලස්සනයි මචන්,උබේ මහන්සිය අපතේ ගිහින් නැ.දිගටම මේ වගේ පොස්ට් දාපන්,ජය !!!!!!