වැද්දෝ අන්තිම නිත්තෑවෝ ටික ගුහාවකට දාලා හිරකරලා ගිනිතිබ්බලු.
පිස්සුද බොල?හෙළයා;10593829 said:රූමස්සල කඳු මුදුනේ රෑට නිට්ටෑවෝ ඉන්නවා ලු තවමත්... උන්ගේ මිනිස්සු පාවිච්චි කරන නම තමා "නිට්ටෑවා"





එහෙම මහ රෑ ගිහිං බිහි වෙන එක එක ජාතියේ එවුන් තමා මේ..



Fake
පොඩි ප්රශ්නයක් මචං.. උඹලගේ අම්මා කැලේට ගියාද නැත්තම් නිත්තෑවා උඹලගේ ගෙදට්ට රිංගුවාද??
ඕං ඕක තමා ඉස්සර මිනිස්සු කියන්නේ
ඇඳින ගතිම්, ඇඳින ගතිම්, රෑ පානේ රෙන්ට නොයං කියලා..එහෙම මහ රෑ ගිහිං බිහි වෙන එක එක ජාතියේ එවුන් තමා මේ..
බයි ද වේ මොන එකාලද homunculus ගැන දන්නේ?
අර බිත්තරේකට ශුක්රාණු දාලා සත්තු හදන සීන් එක..ඉතාම පැරණි මිතිකල් සීන් එකක් ඒක.
මෙන්න මේක බලලා හිටහල්ලකෝ.
![]()
![]()