නිතියක් නැත්තන්....
අපේ සමාජයේ නීතියක් ක්‍රියාත්මක උනේ නැත්තම් (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
) ඒ කියන්නේ පොලිසිය , උසාවිය , හමුදාව වගේ නිතිය ක්‍රියාත්මක කරන ආයතන මුකුත් තිබුනේ නැත්තන් අපේ සමාජය කොහොම වෙයිද.? ආගම වලින් දාල තියන සංකල්ප නිසා මිනිස්සු වැරැදී වැඩ නොකර ඉදීවිද.? නැත්තන් ඔය post apocalyptic movies වල තියනවා වගේම මිනිස්සු අශිෂ්ටසම්පන්නව හැසිරෙයිද.?
මුලිකවම මගේ ප්‍රශ්නේ ආගම වලට පුළුවන් වෙයිද ශිෂ්ටචාරේ රැකගන්න....?
ඔබගේ අදහස් නොපැකිලිව ටයිප් කරන්න...

ස්තුති.
අපේ සමාජයේ නීතියක් ක්‍රියාත්මක උනේ නැත්තම් (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
) ඒ කියන්නේ පොලිසිය , උසාවිය , හමුදාව වගේ නිතිය ක්‍රියාත්මක කරන ආයතන මුකුත් තිබුනේ නැත්තන් අපේ සමාජය කොහොම වෙයිද.? ආගම වලින් දාල තියන සංකල්ප නිසා මිනිස්සු වැරැදී වැඩ නොකර ඉදීවිද.? නැත්තන් ඔය post apocalyptic movies වල තියනවා වගේම මිනිස්සු අශිෂ්ටසම්පන්නව හැසිරෙයිද.?මුලිකවම මගේ ප්‍රශ්නේ ආගම වලට පුළුවන් වෙයිද ශිෂ්ටචාරේ රැකගන්න....?
ඔබගේ අදහස් නොපැකිලිව ටයිප් කරන්න...

ස්තුති.
Last edited:
