nidahasak thiyenne epai samaranna...hikzzz...ekath nikan niwadu dinayak witharai....

අද නිදහස සමරන්නේ මහින්දගේ බත් බැලයන්ට එකෙනුත් ගසා කන්න කියක් හරි ඉඩ දීමකට මිසක් රණවිරු තියා සාමාන්‍ය ජනයගේවත් හිත සුව පිණිස නෙම
nidahasak thiyenne epai samaranna...hikzzz...ekath nikan niwadu dinayak witharai....

මචන් මටත් ඔය ආණ්ඩුව ගැන කිසිම පැහැදීමක් නෑ. එන්න එන්නම රට වලපල්ලට යනව. ඒත් නිදහස මේකට ඇදල අරන් ඒක හෑල්ලු කරන එක එච්චර හරි නෑ. නිදහස් දිනයෙන් සමරන්නේ සුද්දන්ගෙන අපි නිදහස ලැබීම මිසක් අනික් ඒවා නෙමෙයි. දැන් නිදහසක් නැත්නම් අපි ඒක ලබගත්තම අපේ ළමයි එක පස්සේ කාලේදී සමරයි. ඒක නිසා සුද්දන්ගෙන් නිදහස ලබන්න දිවිදුන් අයව සිහිකරල අපි මේ නිදහස් දිනය සමරමු. දේශපාලනේ ගාවගත්තොත් මේ දවසත් ජරා වෙනවා.
නිදහස තියෙනවා..ඒත් ගොඩක් මිනිස්සු දැන් සතුටින් නෙමේ ඉන්නේ..ඉතින් ඒ නිදහසින් වැඩක් තියෙනවද?
මචන් මම මේකේ සදහන් කරලා තියෙන්නේ 66 වෙනි නිදහස ගැන නැතිව 1948 දීපු නිදහස ගැන නෙම. එදා නිදහස ලබා දුන්න හැම දෙනාටම පින් ලැබෙන්න ඕන නැත්නම් අද ලංකාව සුද්දෝ තමයි පාලනය කරන්නේ. දැන් මම කතා කරන්නේ 66 වෙනි එක ගැන. මහින්ද කියන සක්කිලියා යුද්දේ මුවාවෙන් අපේ අහිංසක මිනිස්සු හුරන් කන එකද නිදහස. එතකොට 1948 කලින් සුද්දා අපේ දේවල් හුරන් කෑවා වගේම තමයි අද මහින්ද කියන හොරා IRC කාරයත් කරන්නේ. යුද්දේ දින්නා තමයි. ඒ උනාට යුද්දේ ඉස්සරහට දාලා රට කන එක හරිද? අද නිදහස් දවස කියන්නේ මහින්ද රාජපක්ෂ රට විකුණපු දවස. ශ්‍රීලංකා made in china වෙනවා

කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ වසරේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....
සුද්දොන්ගෙයි දැන් රට කරවන උන්ගෙයි තියෙන්නේ හමේ වෙනස විතරයි..අනිත්වා ඔක්කොම එක සමානයි.

මචන් මටත් ඔය ආණ්ඩුව ගැන කිසිම පැහැදීමක් නෑ. එන්න එන්නම රට වලපල්ලට යනව. ඒත් නිදහස මේකට ඇදල අරන් ඒක හෑල්ලු කරන එක එච්චර හරි නෑ. නිදහස් දිනයෙන් සමරන්නේ සුද්දන්ගෙන අපි නිදහස ලැබීම මිසක් අනික් ඒවා නෙමෙයි. දැන් නිදහසක් නැත්නම් අපි ඒක ලබගත්තම අපේ ළමයි එක පස්සේ කාලේදී සමරයි. ඒක නිසා සුද්දන්ගෙන් නිදහස ලබන්න දිවිදුන් අයව සිහිකරල අපි මේ නිදහස් දිනය සමරමු. දේශපාලනේ ගාවගත්තොත් මේ දවසත් ජරා වෙනවා.

48 ලබා ගත්ත ලබ්බක් නැත.....උන් දම ගිය හපය සහ....උන්ගේ පැටවූ ලංකාව විනාස කිරීම ආරම්භ කලේ 48ය

ම්ම්ම් ඔව් එහෙම කියන්ඩත් පුලුවන්.48 ලබා ගත්ත ලබ්බක් නැත.....උන් දම ගිය හපය සහ....උන්ගේ පැටවූ ලංකාව විනාස කිරීම ආරම්භ කලේ 48ය
ම්ම්ම් ඔව් එහෙම කියන්ඩත් පුලුවන්.
මචන් මම මේකේ සදහන් කරලා තියෙන්නේ 66 වෙනි නිදහස ගැන නැතිව 1948 දීපු නිදහස ගැන නෙම. එදා නිදහස ලබා දුන්න හැම දෙනාටම පින් ලැබෙන්න ඕන නැත්නම් අද ලංකාව සුද්දෝ තමයි පාලනය කරන්නේ. දැන් මම කතා කරන්නේ 66 වෙනි එක ගැන. මහින්ද කියන සක්කිලියා යුද්දේ මුවාවෙන් අපේ අහිංසක මිනිස්සු හුරන් කන එකද නිදහස. එතකොට 1948 කලින් සුද්දා අපේ දේවල් හුරන් කෑවා වගේම තමයි අද මහින්ද කියන හොරා IRC කාරයත් කරන්නේ. යුද්දේ දින්නා තමයි. ඒ උනාට යුද්දේ ඉස්සරහට දාලා රට කන එක හරිද? අද නිදහස් දවස කියන්නේ මහින්ද රාජපක්ෂ රට විකුණපු දවස. ශ්‍රීලංකා made in china වෙනවා
රත්තරං;16235575 said:
මගේ රටට අල්ලා දෙවි පිහිටයි
මගේ දැයට අල්ලා දෙවි සරනයි
ඉදි ගස් සපිරුනු ඔටුවන් විමනයි
මෙතනින් මේ දැය අල්ලට බාරයි

පට්ට කවියා අයියේ හිනා කාලා මැරෙනවා, ඒත් ඉතින් මේවට හිනා උනොත් තව අවුරුදු පහ හයකින් අඬන්න තමයි වෙන්නේ