නිදහස් පක්ෂය ඉවරයි ! ?
දැන් මහින්දලාට නිදහස් පක්ෂය වැඩක් නැ නේ දැන් පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලලා එ පක්ෂය ඉස්සරහට ගෙයි,ඉට පස්සෙ ඉතින් නිදහස් පක්ෂය දියවෙලා යයිද ? ! ඉට පස්සෙ කවදා හරි මහින්ද යනකොට නාමල්ව පක්ෂයේ නායකයා වත් කරලා යයි...කොහොමද කට්ටියගේ ටිකිරි මොලේ
සැලකිය යුතුයි - මම නම් ලංකාවේ කිසිම පක්ෂයට නැ
.