රිදුන නම් හොරෙන් බලල පලයල්ලා
මෙතන
වැල ලෙන්නේ නැතුව

ආරන්චියෙ හැටියට නන් නෝනව දාන්න හදන්නෙ ජනාධිපතිවරණෙට![]()
මෙයාට ටැමිල් ඊළමට නම් යුතුකම ඉටු කරන්න බැරි වුනා නේද බ්‍රෝ..
Bookmark කරගත්ත ත්‍රෙඩ් ඵක ඒ දවස්වලට බම්ප් කරන්න..![]()
ජෙප්පන්ගේ මොලේ තරම මේකෙන්ම තේරෙනවා.
ඔබාමා ට්‍රම්ප් ට හපන් එකෙක්. ලස්සනට තිබ්බ ලිබියාව ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ස්ථිර රජයක් නැති ත්‍රස්තවාදීන්ගේ පාරාදීසයක් කරා, syria වෙ ඉන්න අහිංසක මිනිසුන්ගේ බෙල්ල කපල පුච්චලා මරණ කාළකණ්නි ත්‍රස්තවාදීන්ට ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන් කියලා ආයුධ දුන්නා. ඔන්න ඌ කරපු යුතුකම්
උඹේ මානසික මට්ටම සහ දැනුමේ තරම මේකෙන්ම තේරෙනවා.ඌ ලිබියාවේ ද බං ජනාධිපති උනේ![]()
ලිබියාවනම් දන්නෙ නැහැ. සිරියන් උන්ව දැක්කානම් උඹට හිතෙයි ඔකුන්ට ගහන්නම තමා ඔනි කියලා.ජෙප්පන්ගේ මොලේ තරම මේකෙන්ම තේරෙනවා.
ඔබාමා ට්‍රම්ප් ට හපන් එකෙක්. ලස්සනට තිබ්බ ලිබියාව ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ස්ථිර රජයක් නැති ත්‍රස්තවාදීන්ගේ පාරාදීසයක් කරා, syria වෙ ඉන්න අහිංසක මිනිසුන්ගේ බෙල්ල කපල පුච්චලා මරණ කාළකණ්නි ත්‍රස්තවාදීන්ට ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන් කියලා ආයුධ දුන්නා. ඔන්න ඌ කරපු යුතුකම්
ඇමරිකාව ලිබියාවට කෙලින කොට උබ කොමා එකකද හිටියේ බංඌ ලිබියාවේ ද බං ජනාධිපති උනේ![]()