නිදහස් රටක අපේ ජනපති

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
නිදහස් රටක අපේ ජනපති

SRL_0256.jpg

ත්‍රස්ත්‍රවාදීන්ගෙන් මවු බිම බේරා දීමට අභීත නායකත්වය මග පෙන්වීම ලබා දී රටට සැබෑ නිදහස උදා කර දුන් අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට අද 63 වෙනි නිදහස් දවසේ අපගේ උත්තමාචාරය, ගෞරවය පුද කරමු.
 
  • Like
Reactions: chaarr

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113


    මම නම් යූ එන් පී එකටවත් ආණ්ඩුවටවත් චන්දෙ දෙන්නෙ නෑ පොඩි ඇඩ් එකක් දාන්නයි මෙතෙන්ට ආවෙ...


    000206B4.gif





    මෙන්න ඔබට අනගි අවස්ථාවක්!!!

    ඔබගේ සියලුම වැඩ නොකරන (විශේෂයෙන් පිලිස්සුනු:P) සීඩී / ඩීවීඩී තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියාකාරවම දැන ගැනීමට අවශ්‍යද? මෙන්න විසඳුම
    .
    .
    .
    .
    .

    අදම වින්ඩෝස්8 හමුවන්න

    "සීඩී / ඩීවීඩී දුටු විගස තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියටම පවසන (විශේෂයෙන් xxx) ලංකාවට සිටින එකම පුද්ගලයා වින්ඩෝස්8"

    මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඔබගේ *** දිග ප්‍රමාණයයි.
    ................................
    දිග වැඩි නම් ඔබට තවත් වාසියක් - ගින්නට නොපිළිස්සෙන කොන්ඩම් සහිත පැකට් එකක් නොමිලේ!
    ................................

    එන්න හමුවන්න...... සතියේ සෑම දිනකම
    00020352.gif

    අදම මෙම වාසිය ලබාගන්න........


    thanks...


    :P:P
     
    • Like
    Reactions: pawusi

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ජනාධිපති නිදහස් වුනාට..අපිට නිදහසක් නෑ...
    ඇයි බන් මහින්ද කියලා තිබ්බෙ එයා ඉන්නෙත් බෝතලේක හිරවෙච්ච කූඹියෙක් වගේ කියලා...:P
     

    DP.Kumaraya

    Member
    Feb 1, 2011
    31
    3
    0
    අපේ ජනදිපති හා ජෙනරාල් සරත් පොන්සේකා මහත් වරන්ට මගේ සුබපැතුම්....:):)

    ඒ උනාට යාළුවා ජනදිපති තුමා බොක්කෙන් කතාවා නම දෙනවා ...ඒ උනාට කරන වැඩ දකින කොට සුබ පැතුම් වැඩක් වේවිද දන්නේ නැ.සතා සිපාවන් පවා ආරක්ෂා කරනවලු...දුක හිතෙනවා කතවා අහනකොට .....:sorry::sorry: