මචන් ඒකට තමා මේ හොයන්නෙ, හොද තැනක් තියෙනවනම් contacts එක්කම කියන්න පුලුවන්ද? ලස්සන නිදහස් තැනක්...කොහෙ උනත් කමක් නෑ..කලින්ම tickets දන්න ඔනේ මචන්...නැත්තම් කොහෙවත් යන්න වෙන්නෙ නෑ..residence මොනා හරි contacts තියෙනව නම් දෙන්න..මම call කරලා booking කර ගන්නම්. ප්ලීස් මචන් thanks a lot


Math Pm akak danma podak balanaහෝර්ටන් ප්ලේන්ස් කෝච්චියේ ගිහිල්ලා පට්ටිපොලින් හරි ඔහියෙන් හරි බැහැලා එතන ඉඳන් උඩහට ඉතුරු ටික යන්නේ අහවල් එකේද? අනිත් එක කෙල්ලයි උඹයි විතරක් නම් යන්නේ ආරක්ෂාව ගැනත් හිතලා බලන්න ඕනේ.. කොල්ලයි බල්ලයි හැම එකාම රිංගනවා නේ හෝර්ටන් ප්ලේන්ස් වලට.
ත්‍රෙඩ් එක ඔහොම දැම්මට ප්ලේස් එකක් සජෙස්ට් කරන්න අමාරුයි බං.
මට මේක කියපං.
කොයි කාලෙද යන්නේ?
පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ද පාවිච්චි කරන්නේ?
උඩහා (සීතල පලාත් වලට) ද යන්න ඕනේ? බීච් හරියන්නේ නැද්ද?
රිලැක්ස් කරන්නද යන්නේ නැත්නම් ඇවිදින්නද? (හොටෙල් එකට වෙලා ඉන්නද නැත්තම් ඇවිදලා එන්නද?)
වැදගත්ම ප්‍රශ්නේ වියදම් කරන්න පුලුවන් උපරිම ගාන කීයද?
උඹට 10,000න් ඕක ගිහින් එන්නත් පුළුවන් 40,000ක් වියදම් කරලා එන්නත් පුළුවන්. උඹේ ආර්ථික තත්වය මම දන්නේ නෑ නෙව. ඒකයි එහෙම ඇහුවේ..
මචන් යන හැටිත් කිව්වනම් තමා හොඳ...එහෙ මොනාද බන් බලන්න එහෙම තියෙන්නෙ ??? anyway thanks machan Rep+++
රම්බොඩ අැවිදින්න තැන් මොනව්ද මචං තියෙන්නෙ.




නුවරඑළියෙද? බදුල්ලද? බන්ඩාරවෙලද? ඇල්ලද?
නුවරඑළිය හොඳා කියලා මටත් හිතෙනවා..
ඇඹේණියගෙන් අහලා හිටු ඉස්සෙල්ලා ඒ ඇත්තී කොහෙටද ආසා යන්න කියලා..![]()


කොහෙද යන්න තියෙන්නෙ දැන්? ග්‍රෙගරි වැව වටේ විතරද?? අනික public transport යන හින්ද එහෙ ගිහින් ඇවිදින්න යන්න rent එකට වාහනයක් ගන්න වෙයිද ? නවතින්න තැනක් දන්නෙත් නෑ නෙ
හොද තැනක් දන්නවනම් කියපං..හග්ගල මල්වත්තට නම් ගිහින් නෑ මං ඔන්න.. 
ඇඹේණිය කිව්වෙ ??![]()
හරි උබල ඔච්චර කියන එකේ නුවර එලියෙ යන්නම්කො...කොහෙද යන්න තියෙන්නෙ දැන්? ග්‍රෙගරි වැව වටේ විතරද?? අනික public transport යන හින්ද එහෙ ගිහින් ඇවිදින්න යන්න rent එකට වාහනයක් ගන්න වෙයිද ? නවතින්න තැනක් දන්නෙත් නෑ නෙ
හොද තැනක් දන්නවනම් කියපං..හග්ගල මල්වත්තට නම් ගිහින් නෑ මං ඔන්න..
![]()


නුවර වැව වටේ රවුමක් ගිහින් වරෙන් මචන් සල්ලිත් ඉතුරුයි හිතටත් සතුටුයි ..
කෙල්ල අවුල් වගේ නම් වැවට තල්ලු කරලා වරෙන් ( jk )
රම්බොඩ පලයන්..සුපිරි...
ඇවිදින්නත් තැන් ගොඩාක් තියෙනවා.හොටෙල් Charges එහෙමත් උඹට අවුලක් නැති වේවි..
කෝච්චි නම් නෑ උට්ටා පුටේ...