ටියුබ් එකටම ගිහින් තමා බලන්ට වෙන්නේ, වෙන සයිට් වල රෙස්ට්රික්ට්ලුනේ, මේකවත් දැනෙයිද ? oPRiVRaCVmk
Amila M Well-known member Oct 18, 2008 1,488 245 63 JAYAStation Aug 25, 2018 #1 ටියුබ් එකටම ගිහින් තමා බලන්ට වෙන්නේ, වෙන සයිට් වල රෙස්ට්රික්ට්ලුනේ, මේකවත් දැනෙයිද ?
topkollek Well-known member May 22, 2014 43,664 1 57,774 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 25, 2018 #2 DS ? senanayake da?
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Aug 25, 2018 #3 දැනෙන්ට ඕනා දේසපාළුවන්ට නෙවේ බං. බත් පැකැට් එකට ප්ලේන්ටියට වාල් වෙලා ජය වේවා කියන ජන්දෙ දෙන ගොං හරක්ට
දැනෙන්ට ඕනා දේසපාළුවන්ට නෙවේ බං. බත් පැකැට් එකට ප්ලේන්ටියට වාල් වෙලා ජය වේවා කියන ජන්දෙ දෙන ගොං හරක්ට
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 25, 2018 #4 ඇපෝ දැන් ඉතින් එයි එක දිගට චරිත කතා..නරකත් නැ එක අතකින් අපේ මීහරක් ඔය මිනිස්සු ගැන දන්නෙ නැනෙ ෆිල්ම් එකක් හොරට බලල හරි ඉගෙන ගනී...
ඇපෝ දැන් ඉතින් එයි එක දිගට චරිත කතා..නරකත් නැ එක අතකින් අපේ මීහරක් ඔය මිනිස්සු ගැන දන්නෙ නැනෙ ෆිල්ම් එකක් හොරට බලල හරි ඉගෙන ගනී...
dayt0na Well-known member Jan 2, 2012 29,861 28,749 113 Aug 25, 2018 #5 erozan said: ඇපෝ දැන් ඉතින් එයි එක දිගට චරිත කතා..නරකත් නැ එක අතකින් අපේ මීහරක් ඔය මිනිස්සු ගැන දන්නෙ නැනෙ ෆිල්ම් එකක් හොරට බලල හරි ඉගෙන ගනී... Click to expand...
erozan said: ඇපෝ දැන් ඉතින් එයි එක දිගට චරිත කතා..නරකත් නැ එක අතකින් අපේ මීහරක් ඔය මිනිස්සු ගැන දන්නෙ නැනෙ ෆිල්ම් එකක් හොරට බලල හරි ඉගෙන ගනී... Click to expand...