නිදා ගන්නකොට කොට්ටයක් ඔළුවට තියා ගත්ත ම ඔළුවට බ්ලඩ් ෆ්ලෝ වෙනවා අඩු වෙනවා නෙ. ඒක අවාසියක් ද? හාට් එක බ්ලඩ් පම්ප් කරනවා තමයි. ඒත් වැඩිය ලේසියි නෙ තිරස් විදියට මුළු ඇග ම තිබුණ ම.
ඒක ගැන උඹලාගෙ මතය මොකද්ද?
ඒක ගැන උඹලාගෙ මතය මොකද්ද?
ඒ ඇයි?api lankikayone bn, api oluwata yana blood flow eka gana worry wenna one na.
because our brains are almost dead.ඒ ඇයි?
api lankikayone bn, api oluwata yana blood flow eka gana worry wenna one na.


මම කොම්ටයක් නෙමෙයිPillow Talk.......![]()

E ai?Kotta baba bump.
Kotta use karanna epa. Habai mette godak soft nam karapan.
ඔලුවට කොට්ටෙ තියන් නෑ.නින්ද යන් නෑ එතකොට.කොට්ටෙ පාවිච්චි කරන්නෙ නිදාගනිද්දි තුරුල් කරගන්න තමා.තුරුල් කරගෙන නිදාගන්න කෙල්ලො නැති අපි සැනසෙන්නේ කොට්ටෙන් තමා.