ඉතින් භන් දවසට පැය හයයි හතයි බුදියන්නෙ. කොට්ටෙ උස අගල් දෙක තුනයි. ඕකට පොම්පෙ ටිකක් වදින එක මහ දෙයක්යැ.
ඉතිරි වෙලාවම ඔලුව කෙලින් ඒ ටිකට කොච්ච්ර පොම්පෙ වදිනවද,
තෝ කියන විදිහට ස්පෝට් කරන උන්ට අවුරුදු 10ක් යද්දි පොම්පෙ මාරුකරන්න වෙයි.
අබ්බගාත වෙලා ඇදේ ඉන්න එවුන්ගෙ පොම්ප තමයි හොඳම බඩු.
Paya 7k kiyanne almost 1/3 of a day neh ban. api awrudu 100k jiwath unot awurudu 30kma nidagena idala tiyenne


