නිදාගන්න/නැගිටින වෙලාව...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රෑ 12.00 ට නිදාගන්නවා ගොඩක් වෙලාවට
    උදේ 6.00ට නැගිටිනවා සතියෙ දවස් වල
    සතිඅන්තයේ නම් උදේ 8.00ට විතර නැගිටිනවා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    රෑ 12.00 ට නිදාගන්නවා ගොඩක් වෙලාවට
    උදේ 6.00ට නැගිටිනවා සතියෙ දවස් වල
    සතිඅන්තයේ නම් උදේ 8.00ට විතර නැගිටිනවා

    Ah බබො.. ;)
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සතියේ දවස්වල රෑ 10-11 අතර නිදාගන්නවා :D උදේට office යන්න ඕනනේ..උදේට නැගිටින්නේ 7-8 අතර :P

    සති අන්තෙට පාන්දර 1-2 වෙනකං නැගිටන් ඉන්නවා. නැගිට්ටෙනවා ඒත් උදේ 6-7 අතර :D