නිදාගන්න/නැගිටින වෙලාව...

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    නිදාගන්න යන්නෙ 10ට. අැත්තටම නිදාගන්නේ 12ට.
    උදේට අැහැරෙන්නේ 6.30ට. එ්ත් අැත්තටම අැහැරෙන්නේ 6.40ට.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    welawak nah samahara da ta 5.00-6.00 wage nidiyanawa aharenne dawal 1-2 wage samahara dawas thiyanawa eye wage re 11 nidiyagena ude 7.00 aharuna.. nidaganna ona dawasakma allala 31 wage me tike sunday working
     

    blue_in_rio

    Well-known member
  • මේ දවස්වල නම්

    සතියේ දවස් පහේ - නැගිටින්නේ උදේ 4.45 ට, සඳුදා - බ්‍රහස්පතින්දා වෙනකම් නිදියන්නේ රෑ 10 -10.30 වගේ

    හැබැයි සිකුරාදා රෑ 12 විතර වෙනකම් ඉන්නවා.

    සෙනසුරාදට උදේ 7 ට විතර ඇහැරෙනවා, සෙනසුරාදා රෑ 1- 1.30 වෙනවා නිදියද්දි

    ඉරිදා උදේ 9 ට විතර ඇහැරෙන්නේ.රෑ 9 -9.30 විතර වෙද්දි නිදියනවා, පහුවදා පාන්දර 4.45ට නැගිටින්න.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උදේ 4ට නිදියනවා 10ට නැගිටිනවා. දැන් පුරුද්දට ගිහින් තියෙන්නේ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මං 3:00 am - 6:30 am:dull::dull:
    ළමයි 7:30 pm - 6:30 am

    වැඩක් නැත්තන් සෙනසුරාදා ඉරිදා දවල් 12 ට විතර ඇහැරෙන්නේ
    :no::no::no:
    හොඳ නෑ. අඩු වයසෙන් මැරෙන්ඩ පුළුවන්. diet, exercise වගේ එව්වා හරියටම කරත් වැඩක් වෙන්නේ නෑ.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ගොඩක් වෙලවට නිට්මිත වෙලාවක් නැහැ

    කලින් නිදාගත්තොත් කලින් ඇහැරෙනවා
    පරක්කු වෙලා නිදාගත්තොත් පරක්කු වෙලා ඇහැරෙනවා

    ගොඩක් දවස්වල පුටුව උඩම පැය 3-4 ක් නිදි

    :sorry:

    :sorry::yes:
     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    රාත්‍රී 12 සිට උදැසන 6 හෝ 6.30 දක්වා දවස් 7 ම. දවල්ට නිදා ගන්නේ නැත. කියට නිදාගත්තත් නැගිටන වෙලාව වෙනස් වෙන්නේ නැත.