නිදා ගන්න උදව්වක්

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    නිදා ගන්න උදව්වක්

    මචන්ලා,

    මම වැඩ කරන තැන දවස් 3ක් night shift දවස් 3ක් day shift විදියට තමයි වැඩ කරන්න තියෙන්නේ.

    night කරලා ඇවිත් දවල්ට නිදා ගන්න ගියාම නින්ද යන්නේ නැහැ. night shift දවස් 3 ඉවර උනාම ඊලග දවසෙ රෑට නිදාගන්න ගියාම නින්ද යන්නේ නැහැ. මේක නිසා නින්ද හම්බුවෙන්නේ ගොඩක් අඩුවෙන්.

    night කරලා ඇවිත් නිදාගන්න ඉස්සෙල්ල බොන්න හරි night එකෙන් පස්සේ දවසෙ රෑට බොන්න හරි side effects නැති/අඩු බෙහෙතක් දන්නා කෙනෙක් ඉන්නවද?

    ලොකු උදව්වක්.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    FYJVexl.gif
    ...
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Hmmm......sleeping tablets nam ubata doctor dena ekak naa....at least ubata 50wath wenna ona hari haman dokek okata bethak denna ubata...

    Uba normal routine eka wenas nisai eka wenne..... Mama nam kiyanne uba ninda train karapan....


    Habai mama nam hitanne ... salli / job ekata issarin health eka (health hitan naa mama eken santhoosa wenawa nam eka worth nam mata :D )

    Hodama de normal routine yana jobak hoya ganna eka ....ehemath nattam........ninda train karapan......


    5HTP...... ehema nattam melonine contained supplement ekak nam gattata kamak naa.a...... ubata monahari deyak bonna ma ona nam piriton bagayak wage beela balapan...habai piriton unath liver ekata hoda naaaa....... uba idala hitala bona ekek nam...........once a week wage beer ekak gahuwa kiyala it won't hurt you :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොනාහරි ආස දෙයක් බඩ පැලෙන්න කාපන්.
    කාලා ටිකක් වෙලා ඉදලා අතේ පාරක් ගහපන්.
    නිකම්ම නින්ද යයි.