නිදා ගන්න කොට හොදයි

Siyadoris1890

Member
Dec 20, 2016
229
17
0
නිදා ගන්න කොට හොදයි

නිදා ගන්න කොට බස්නාහිර පැත්තතට නිදා ගන්න හොදයි කියල කියනව ඇත්තද. ?
නැත්නම් වෙන එහෙම හොද පැත්තක් තියෙනවද.?
 
Last edited:

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    ඒ පැත්තට ඔලුව දාන්ඩ හොඳ නෑ කියලයි මමනම් අහලා තියෙන්නේ :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බස්නාහිරට ඔළුව දාලා නිදාගන්න හොඳ නෑ කියලා තමයි මම අහලා තියෙන්නේ.සමහර විට මිනී තැන්පත් කරන්නේ,භූමදාන කරන්නේ බස්නාහිරට ඔළුව් දාලා නිසා වෙන්නැති
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බස්නාහිරට ඔළුව දාලා නිදාගන්න හොඳ නෑ කියලා තමයි මම අහලා තියෙන්නේ.සමහර විට මිනී තැන්පත් කරන්නේ,භූමදාන කරන්නේ බස්නාහිරට ඔළුව් දාලා නිසා වෙන්නැති..


    Copyrights - shaminda peiris
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    බස්නාහිර හොද නෑ කියල තමයි අපිට කියල දුන්නෙ....හොදම පැත්ත නැගෙනහිර ලු...මට නම් පැත්තක් නෑ අවදි වෙන කොට ඔළුව තියපු පැත්තෙ කකුල් දෙක..
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මොන පැත්තට ඔළුව දැම්මත් කමක් නෑ... :rolleyes:
    මටනම් මුකුත් වෙන්නේ නෑ... :D
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    බස්නාහිරට ඔළුව දාලා නිදාගන්න හොඳ නෑ කියලා තමයි මම අහලා තියෙන්නේ.සමහර විට මිනී තැන්පත් කරන්නේ,භූමදාන කරන්නේ බස්නාහිරට ඔළුව් දාලා
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    nidaganna hondama paththa thama machan oluwa dakunu paththata thiyena widiyata nidaganna eka.vidyathmakawa wagema jothisyata anuwath eka oppuy wela thiyenawa mama danna tharamin
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උඹට කැමති පැත්තට නිදාගනින් මචං, ඔව්වා මිනිස්සු හදාගත්ත දේවල්..!