සුමිරාන් පසුගිය දිනවල ගොඩක් ජනප්රිය වුණේ සිය පෙම්වතියව පුදුමයට පත් කරමින් සිදු කළ විවාහ යෝජනාව නිසාවෙන්.
![]()
තවත් එවැනිම දෙයක් කරමින් සුමිරාන් නැවත වරක් සිය පෙම්වතිය පුදුමයට පත් කර තිබේ.
ඒ ඇගේ උපන්දිනය දා සිය යහළු යෙහෙළියන් පිරිවරා ගනිමින් සිය පෙම්වතියගේ නිවසට ගොස් ඇයගේ උපන්දිනය සැමරිමයි.
ඒ වනවිටත් නින්දේ පසු වූ සුමිරාන්ගේ පෙම්වතිය සුමිරාන් සහ ඔවුන්ගේ යෙහෙළියන් දැකීමෙන් මහත් පුදුමයට පත් වුනා..
කෙසේ වෙතත් පසු ගිය දිනවලදී සුමිරාන්ගේ මෙකී පුදුම කිරීම් ගැන පිරිසක් එයට කැමැත්ත පළ කර තිබූ අතර තවත් පිරිසක් මෙම සිදු වීම දැඩි ලෙස විවවේචනයට ලක් කර තිබුණා.
එහි වීඩියෝව පහතින්..
https://www.facebook.com/sumiran.gunasekara/videos/10209397623564528/
මං හිතන්නේ කොල්ලයි කෙල්ලයි තාම පොඩි උන් ද කොහෙද.
කෙල්ලටනම් 21 යි නෙ.
තව ටිකක් කල් යද්දි ඔයිට වැඩිය ජීවිතේ ගැන serious හිතයි.
වැඩිකලක් යන්න කලින් ඕක ඉවර වෙනවා ඔන්න බලපන් බොරුනම්![]()
තවත් ඔය වගේම ඩබලක් ඉන්නවා fb එකේ අර දුප්පත් ලමයින්ට උදව් කර කර යන ජෝඩුව. උන් දෙන්නගේ ආකල්පය නම් හොදයි ඉතින් posts දානවා ඉවරයක් නෑ. Internet down වෙච්ච දවසක දෙන්නා කොහොම ඉන්නවද දන් නෑ.![]()

transparent nighty 1kak adala hitiyanam patta neeee?
ඊට වඩා පට්ටනේ ඇඳලා ඉන්න ජංගි ෂෝට. මුන් කොහොම ගෙදර අය ඉස්සරහ ඕවා ඇඳන් ඉන්නවද දන්නේ නෑ ලැජ්ජ නැතුව.
මේ ලංකාවේ බන්
ලොල් බන් මේවනම්..මුන් නිකන් බලෙන් ජනප්රිය වෙන්ඩ දඟලන්නේ...ඉරිසියාවට කියනවා නෙමේ බන්..ආතල් වැඩ ඉතින් සල්ලි තියේනම්,ඒත් ඉතින් මොකටද මෙහෙම ප්රචාර කර කර දඟලන්නේ.
සුමිරාන් මොකද ඉතින් කෙල්ලගෙ සල්ලි වලින් දුවනවා
පිස්සුද යකෝ ,ලංකාව දැන් බ්රසීලේ වගේ පට්ට රස්නෙයිලු.හුළං වදින්න දැන් ගෑණු කොටට අදින්නේ
ඔය ගැණිගෙ කම්පැණිස් වලද මූ මැනෙජින් ඩිරෙක්ටර් වෙලා ඉන්නෙ එතකොට ?
එක තමා මාත් බැළුවෙ අයි ටී එන් එකෙ නිවෙදකයා මෙච්චර පට්ට සල්ලිකාරයෙක් උනෙ කොහොමද කියලා ?