Sumirangode namak thibbata posh wada karanne
![]()
Kawda bn bed eke anik paththe inne?
පිටරට කොල්ලෝ කෙල්ල එක්ක ලිවින් ටුගෙදර් ඉදල ළමයි හදල කොල්ලට තේරුනොත් මේ තමයි මට ගැලපෙන කෙනා කියල කොල්ල කෙල්ලගෙන් බදින්ඩ අහනවා.
අපේ උන් බදින්ඩ කැමතිද කියල අහල රූම් ගානේ ගිහින් හොරෙන් උකල බදින්ඩ දිනත් දාගෙන ඉද්දි කෙල්ලව සප්‍රයිස් කරලා මැරී කරන්ඩ අහනවා.
උඹ තමයි හරිම විස්තරේ කියල තියෙන්නෙ.
ලංකාවේ කෙල්ලෙක් කොල්ලෙක් යාලු වෙන්නෙ කවදාහරි බඳිනවා කියන පදනම උඩනේ. ආයෙ පාරවල් දිගේ ප්‍රපෝස් කරන එකෙන් පෙන්නුම් කරන්නෙ ඕකුන්ගේ පරගැති නූගත් කම.
දෙමව්පියො ඕකුන්ට නිසි අද්යාපනයක් දුන්නනම් ඔහොම වෙන්නෙ නෑ. වැඩියෙන්ම හිතට අමාරු ලංකාවේ මිනිස්සු සැලකිය යුතු කොටසක් ඔය වගේ ගොන් පාට වලට හුරේ දාන්න තරම් මෝඩ වෙලා ඉන්න එකට.
පහුගිය දවසක ඇමෙරිකාවේදී මම දන්න ලාංකික දෙන්නෙකුත් ඔහොම කරලා තිබුන. ඒකිට මගුල් හොයල හොයල ගෙදරින් සෙට් කරලා රෙජිස්ටර් කරලා ඇරියේ (කවුරුත් ඒ බව දන්නෙ නෑ). ආයෙ මොන ප්රොපොසල්ද! ලංකාවේ කමියුනිටි එකේ එවුන් පස්ස පැත්තෙන් හිනා උනේ (සිද්ධිය ඇමරිකාවෙදි වෙලත්).
හා sumiran කියන්නේ හොඳ නමක් නේ,ඇන්තෝනියෝ
mona hoda namak da bn? Hadda gode namak ne

Ridilamona hoda namak da bn? Hadda gode namak ne
![]()
Patthare dala nama wenas karaganin![]()

පිටරට කොල්ලෝ කෙල්ල එක්ක ලිවින් ටුගෙදර් ඉදල ළමයි හදල කොල්ලට තේරුනොත් මේ තමයි මට ගැලපෙන කෙනා කියල කොල්ල කෙල්ලගෙන් බදින්ඩ අහනවා.
අපේ උන් බදින්ඩ කැමතිද කියල අහල රූම් ගානේ ගිහින් හොරෙන් උකල බදින්ඩ දිනත් දාගෙන ඉද්දි කෙල්ලව සප්‍රයිස් කරලා මැරී කරන්ඩ අහනවා.
මෙය ඉරිසියාවට කියන ලද ප්‍රකාශයක් නොවන අතර මිට වඩා තමන්ගේ කෙල්ල වෙනුවෙන් කැපකිරීම් කරන කොල්ලන් සිටින අතර උන් හැමදේම අනික් උන්ට පෙන්ඩ නොකරන බව තේරුම් කිරීමට දමන ලද පෝස්ටුවකි.
මේව දැකල අපේ කෙල්ලත් ප්‍රොපොස් කරන්නලු ගෙදර ඇවිල්ල... මම කිව්ව අනේ පලයන් යකෝ යන්න කියලා..
උදෙට බතුත් නොකා ඔෆිස් ගිහින් ..![]()

පොල්ලක් අරන් ඔපිස් එකට ගිහින් පිට පැලෙන්න දෙකක් දීලා පොල්ලට ලොකු වලං එපා කියලා සප්‍රයිස් කරපං.