මැරෙන්ඩනං එපා පුතී
උඹව ලොකුමහත් කරන්ඩ අම්මයි තාත්තයි ලොකු කට්ටක් කෑව
උඹෙ ජීවිතේ එයාලටත් අයිතියි
නැතුව හාල් පාරු කෙල්ලො නිසා නං මැරෙන්ඩ එපා
උඹ මැරුණට පස්සෙ ඒකි වෙන අතක් බලා ගනියි. අම්මයි තාත්තයි ජීවිත කාලෙටම මැරි මැරි උපදියි

ජීවිතේ බෝරිං ගතිය නැති කරගන්ඩ මොකක්හරි විකල්පයක් හොයා ගන්ඩ
මේ මං ඉන්නෙ බං. බියර් ටිකක් හරි බොන්ඩ