උඹ ඒක ගැන වැඩිය හිතන්න ඕනෙ නෑ"ඇගේ හිස හෙලවෙන තාලයටද කෙස් කළඹත් සෙලවෙයි. කලාතුරකින් යුවතියකට හිමි වන සුන්දරත්වය පරිපූර්ණවම ඇයට පිහිටා තිබුණි. ඇත්තටම කිවහොත් ඔහු ඇය දෙස හොඳාකාරව බැලුවේ මේ මොහොතේය. සුන්දරත්වය ගැන වර්ණනා කිරිමට වචන මදිය. යුවතියකගෙන් බොහෝ අය බලාපොරොත්තු වන ලාලිත්යමය භාවය ඇයට උපතින්ම ලැබී තිබිණ. වරක් බැලුවහොත් දෙවරක් නොව තුන් හතර වතාවක් හැරී බැලීමට තරම්ම ඇය ලස්සනය"
hutaaaaa














