නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
දැන් උඹ ඔය කියන කෙලෙසීම එන්නේ නම් ලිංගිකත්වය කියන දේ අරමුණුකොටගෙන. නමුත් ස්ත්‍රී දේහයේ වර්ණනාව කියන එක ගත්තම බං ඒක හාත්පසින්ම වෙනස් වෙනවා. උදාහරණෙකට. කෙල්ලෙක් කොට සායක් ඇඳන් යද්දි මරු 'ගල් දෙක' කිව්වොත් එතන නම් ලිංගිකත්වය අරමුණුකොට ගෙන කියපු දෙයක් වගේ වෙනවා බොහෝ අවස්ථා වල:dull::dull:අඩුම ගාණේ මම ලිංගිකත්වය අරමුණුකරගෙන එන කිසිම දෙයක් ගැන කියලා නෑ වගේ තමා මට මතක නම්. කෙටි සායක් ඇඳලා තියෙනවා කියලා කිව්වා මිසක් ඒකෙන් නිරාවණය වෙලා තියෙන් දේ ගැන කිව්වේ නෑනේ :sorry::sorry: මම කෙල්ලෙක්ගේ ශේප් එක ගැන කියලා ඇති. ලාලිත්‍යමය රේඛා, කොමළ රේඛා කියලා හඳූන්වනවා. ඒවා මම විතරක් නෙමෙයි. සිංහල භාෂාව පටන් ගත්ත දවස් වල ඉඳලා කස්ටිය වර්ණනා කරන දෙයක් :P:P

machan lingikathwaya kiyanne mokakda?
adata yana ekamada?
heheh:P
mama ehema deyakma kiwwe ne (kelinma....):no:

me uba kathawa liyahan:P
mamath meka kiyawana eka kenek witharai:Padahas praksha karanne:P:P
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ube hitha ridunada?:(
    ubema story eka mekanam:(:(

    අඩෝ පිස්සුද බං. ත්‍රෙඩ් එකේ මුල මම කියලා ඇති අදහස් කියන්න කියලා. උඹලා මෙහෙම කිව්වම තමා බං මට වුනත් මගේ කතාව ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් :sorry::sorry:

    බොරු කියන්න ඕනේ නෑනේ. මේක නම් මගේ මුකුත් සම්බන්ධයක් තියෙන එකක් නෙමෙයි. සමහර සිද්ධි නම් පෞද්ගලික අත්දැකීම් වලින් අරගත්තු ඒවා. ඒ ඇරුණම මගේ සම්බන්ධයක් නෑ :no::no:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ithin rochelwa hoyan yanne eyata ehe langa paatha kawuruth nahane..danna aya unath hemanthath weda karanawa indala hitala eyatath ganne anika rochel shehara yana hama thanakama innawath ekkane :baffled:

    hmm dinuka colombo parawal hodata huru purudu kenek:P
    mathaka nedda:oo:
    parawal wala giye satthu hoyan ehenam:P:P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචං උඹට ගැහැණු යාලූවෝ නැද්ද??? අනේ මංදා බං?? කෙල්ලෙක් කොල්ලෙක් යාලුයි කියන්නේ උන් දෙන්නා ලව් කරනවා කියන එක නෙමෙයි :lol::lol: අනික තමා කෙනෙක්ට මොකක් හරි අවුලක් දුකක් ඇති වුනාම ඒක යාලුවො එක්ක බෙදා ගන්නවා. දැන් ඊකේ එකේම එහෙම සීන් කොච්චර යනවාද?? ඇයි ඉතින් වෙනස්මකක් වගේ දෙයක් වුනාම හිත පොඩ්ඩක් සන්සුන් කරගන්න යාලුවෙක්ට කතා කරන එක මොකක්ද අවුල?? :oo::oo:

    මචං කෙල්ලෙක්ට ලව් කරන්න ගත්ත දවසට ඒ කෙල්ල මොන මඟුල කරත් ඒ කෙල්ල ගැන කෙයාර් කරනවා. ඒක ඕනම ලව් කරන කොල්ලෙක් කරනවා. ඔය කුපාඩියෝ එකෙක් දෙන්නෙක් ඇරුණම.:lol::lol: මොනවා වුනත් කර අරින්න බෑනේ බං :dull::dull:

    aniwaryenma...yalu kamata kello kollo bedayak ne...:)
    online nam kohethma ne....:P
    hebei oya pawul deka gena katha kaloth machan.dekama guptha charitha tiyena ...kohomada kiyanne ara pampori gahana loku wedagath pawul...paaramparika nambuwa rakagena ena..:dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩෝ පිස්සුද බං. ත්‍රෙඩ් එකේ මුල මම කියලා ඇති අදහස් කියන්න කියලා. උඹලා මෙහෙම කිව්වම තමා බං මට වුනත් මගේ කතාව ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් :sorry::sorry:

    බොරු කියන්න ඕනේ නෑනේ. මේක නම් මගේ මුකුත් සම්බන්ධයක් තියෙන එකක් නෙමෙයි. සමහර සිද්ධි නම් පෞද්ගලික අත්දැකීම් වලින් අරගත්තු ඒවා. ඒ ඇරුණම මගේ සම්බන්ධයක් නෑ :no::no:

    ehanam uba liyana kathru widiyatama liyana dewal kiyawala ...kathawa ikamanin liyala iwara karahan...
    api hithana dewal walin adahasak gatthata..apiwa hari gassanna enna epa:P
    me wachana sera unata hina wewi kiyanne...photo ekak gahala daannada:D:D
    awul ganna epa:P
    shape eke tiya ganna ona hinda kiyanne:dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    dinuka ge thaattha amma....nethali ge amma thaattha....
    ai eyala kathawata sambanda nedda?:P

    ඔව් මම එයාලවත් සම්බන්ධ කරන්නම්. උඹට එහෙනම් නිදි නැති නෙත් 2,3,4,5 වගේ කියවන්න වෙයි. අම්මා මුත්තා ගැන කියනවා නම් කතාව සෑහෙන්න ඇදෙනවා බං. මේ කරන්නෙත් ගොඩක්ම අනවශ්‍යය කෑලි අයින් කරලා ලියන එක. මුන්ට හැමදාමත් ඕනේ. ඉක්මනට ඉවර කරන්නත් ඕනේ :dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ehanam uba liyana kathru widiyatama liyana dewal kiyawala ...kathawa ikamanin liyala iwara karahan...
    api hithana dewal walin adahasak gatthata..apiwa hari gassanna enna epa:P
    me wachana sera unata hina wewi kiyanne...photo ekak gahala daannada:D:D
    awul ganna epa:P
    shape eke tiya ganna ona hinda kiyanne:dull:

    නෑ නෑ බං. ඔයිට වඩා බැනපු උනුත් ඉන්නවා :rofl::rofl: අනික බං මේ මම ලියන්නේ ආතල් එකට කම්මැලිකමේ ගෙදර ඉද්දි. අනික මම මුලින්ම කියලත් තියෙනවා professional විදියට ලියන්න බෑ තාම ආධුනිකයි කියලා. අනික මේක පළවෙනි නවකතාව. මීට කලින් තියෙන්නෙ කෙටි කතා දෙකක් විතරයි :dull::dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් මම එයාලවත් සම්බන්ධ කරන්නම්. උඹට එහෙනම් නිදි නැති නෙත් 2,3,4,5 වගේ කියවන්න වෙයි. අම්මා මුත්තා ගැන කියනවා නම් කතාව සෑහෙන්න ඇදෙනවා බං. මේ කරන්නෙත් ගොඩක්ම අනවශ්‍යය කෑලි අයින් කරලා ලියන එක. මුන්ට හැමදාමත් ඕනේ. ඉක්මනට ඉවර කරන්නත් ඕනේ :dull::dull:

    lassanata iwara karahan. ekai wedagath:D
    uba ithin methana dukgannarala wenna hadanne nethiwa idea ekak aran ..mano parak gahala liyapan ban..ube kathawa..ube nawa kathawa:D
    :P
     
    Status
    Not open for further replies.