දැන් උඹ ඔය කියන කෙලෙසීම එන්නේ නම් ලිංගිකත්වය කියන දේ අරමුණුකොටගෙන. නමුත් ස්ත්රී දේහයේ වර්ණනාව කියන එක ගත්තම බං ඒක හාත්පසින්ම වෙනස් වෙනවා. උදාහරණෙකට. කෙල්ලෙක් කොට සායක් ඇඳන් යද්දි මරු 'ගල් දෙක' කිව්වොත් එතන නම් ලිංගිකත්වය අරමුණුකොට ගෙන කියපු දෙයක් වගේ වෙනවා බොහෝ අවස්ථා වලඅඩුම ගාණේ මම ලිංගිකත්වය අරමුණුකරගෙන එන කිසිම දෙයක් ගැන කියලා නෑ වගේ තමා මට මතක නම්. කෙටි සායක් ඇඳලා තියෙනවා කියලා කිව්වා මිසක් ඒකෙන් නිරාවණය වෙලා තියෙන් දේ ගැන කිව්වේ නෑනේ
මම කෙල්ලෙක්ගේ ශේප් එක ගැන කියලා ඇති. ලාලිත්යමය රේඛා, කොමළ රේඛා කියලා හඳූන්වනවා. ඒවා මම විතරක් නෙමෙයි. සිංහල භාෂාව පටන් ගත්ත දවස් වල ඉඳලා කස්ටිය වර්ණනා කරන දෙයක්
machan lingikathwaya kiyanne mokakda?
adata yana ekamada?
heheh

mama ehema deyakma kiwwe ne (kelinma....)

me uba kathawa liyahan
mamath meka kiyawana eka kenek witharai
adahas praksha karanne









seriously?