කතාව චාටර් වෙනවා එන්නේ එන්නෙම........ අර යෞවන ශාමින්ද්රේ රත්නායකගේ වගේ වෙනවා. මුල් ටික නම් ආසාවෙන් කියෙව්වා. එත් ටික ටික පරණ කැසට් එකටම යනවා.........
ක්හොම උනත් ජයෙන් ජය. කලින් කිවුව වගේ උබේ ශබ්දකෝෂය නම් පට්ට. දිගටම ලියපන්. හිතට එන අදහස අවංකව කියනවා මිසක් උබට තරහට කියනවා නෙමයි මචං.
දිගටම ලියන්න පුළුවන් වෙන්න දාටත් වැඩ හෙට හොදදෙයක් ලියන්න.........
තෑන්ක්ස් මචං අදහසට. බෝරින් නොවී තියා ගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. යව්වන සමීන්ද්‍ර බුවාට වඩා නම් පුතේ තාත්විකයි කතාව 







dan deleted da?
හෙට අනිවා දානවා


