නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ඇය ඇය දාන්න කලින් හැමතිස්සෙම ඒ කෙනාව හඳුන්වලා දෙනවා. ෂෙහාරා ගැන කතා කරලා නෙතලිට මම ඇය කියලා නෑනේ කිසිම තැනක :rofl::rofl: ලොල් ඕයි. යකෝ හැම තිස්සෙම නම දාන්න ගියාම චොර හට්ටියක් වෙනවානේ:baffled::baffled: අනික් ලොල් සීන් එක තමා මේ මේ විදියට වෙනවා කියලා හිතන් ඉන්නත් යකෝ මමවත් දන්නේ නෑ කතාවේ මොනවා වෙයිද කියලා :yes::yes: උඹලා ඒ අස්සේ මඟුලක් කියනවා. :angry::angry:
    ‍සහො.. මං අදහසක් කියන්නද...
    මෙතනට මේ දිනුක මෙහෙම කලා, දිනුක අරහෙම කලා, දිනුකට මෙහෙම පෙනුනා කියලා දාන්නෙ නැතුව... උඹ දාපං... ඒ ඉන්නෙ දිනුක නෙවෙයි උඹ කියලා...
    එතකොට කථාව ලියද්දි ඔයා ලියන්නෙ.. එයා වාහනේට නැග්ගා, මට කිව්වා යං යං යං කියලා , මං ඇහුවා ඇයි ඔයා අඩන්නෙ මිස් කියලා.. එතකොට එයා මට බැන්නා...

    අපි දන්නවානෙ උඹ ශෙහාරා ගැන හිතං ලියන්නෙ කියලා.. එතකොට මුළු කතාවෙම උනත් ශෙහාරට නම කියන්න ඕනෙ නෑ.. මගෙ පණ,මගෙ ආදරේ වගේ ඒවත් දාන්න පුලුවං, නෙතලිට එහෙම නම කිව්වම ඇති :cool: :rofl:

    :sorry: අදහසක් පමණි :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Last edited by Dinushasankalpa; Today at 10:07 PM. Reason: අඩලා තියෙන්නෙ නෙතලි නෙවෙයි.. ශෙහාර

    :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ‍සහො.. මං අදහසක් කියන්නද...
    මෙතනට මේ දිනුක මෙහෙම කලා, දිනුක අරහෙම කලා, දිනුකට මෙහෙම පෙනුනා කියලා දාන්නෙ නැතුව... උඹ දාපං... ඒ ඉන්නෙ දිනුක නෙවෙයි උඹ කියලා...
    එතකොට කථාව ලියද්දි ඔයා ලියන්නෙ.. එයා වාහනේට නැග්ගා, මට කිව්වා යං යං යං කියලා , මං ඇහුවා ඇයි ඔයා අඩන්නෙ මිස් කියලා.. එතකොට එයා මට බැන්නා...

    අපි දන්නවානෙ උඹ ශෙහාරා ගැන හිතං ලියන්නෙ කියලා.. එතකොට මුළු කතාවෙම උනත් ශෙහාරට නම කියන්න ඕනෙ නෑ.. මගෙ පණ,මගෙ ආදරේ වගේ ඒවත් දාන්න පුලුවං, නෙතලිට එහෙම නම කිව්වම ඇති :cool: :rofl:

    :sorry: අදහසක් පමණි :D
    ලිඳේ බන් :lol: :lol: :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ ෆියුරියා.. අපි මෙ අනං මනං කිව්වා කියලා උඹ ලියන ස්ටයිල් එක වෙනස් කරන්න එපා මචං...
    විහිලුවට නේ මේවා කියන්නෙ...;):cool:
    උඹේ කථාව එළ.. ආයෙ දෙකක් නෑ... කන්සෙප්ට් එක මරු.
    11.gif

    ඕක සැබෑවක් ම වේවා කියලා මං ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා :love:
     
    ඔව් ඔව් ඒත් උඩින් පාත් උනා වගේ ඇය ඇය ගන්න එපා :lol:
     
    තාම කොටස් 10නෙ බං.. :D
    50ක් විතර ලියද්දි මෙයා ආතර් කොනන් ඩොයිලි, ජෝජ් එළියට්, මාක් ට්වේන් වගේ ලියනවා.. අනිවා :love:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ‍සහො.. මං අදහසක් කියන්නද...
    මෙතනට මේ දිනුක මෙහෙම කලා, දිනුක අරහෙම කලා, දිනුකට මෙහෙම පෙනුනා කියලා දාන්නෙ නැතුව... උඹ දාපං... ඒ ඉන්නෙ දිනුක නෙවෙයි උඹ කියලා...
    එතකොට කථාව ලියද්දි ඔයා ලියන්නෙ.. එයා වාහනේට නැග්ගා, මට කිව්වා යං යං යං කියලා , මං ඇහුවා ඇයි ඔයා අඩන්නෙ මිස් කියලා.. එතකොට එයා මට බැන්නා...

    අපි දන්නවානෙ උඹ ශෙහාරා ගැන හිතං ලියන්නෙ කියලා.. එතකොට මුළු කතාවෙම උනත් ශෙහාරට නම කියන්න ඕනෙ නෑ.. මගෙ පණ,මගෙ ආදරේ වගේ ඒවත් දාන්න පුලුවං, නෙතලිට එහෙම නම කිව්වම ඇති :cool: :rofl:

    :sorry: අදහසක් පමණි :D

    මචෝ මම එහෙම දාන්නේ නැත්තේ කතාවේ ඉස්සරහට නැරේටින් වෙනස් වෙනවා. ඒ කිව්වේ දැන් මෙතන දිනුකට පේන විදියට විතරනේ යන්නේ. ඒ වුනාට පස්සේ ටිකක් වෙනස් වෙනවා. මුලදිත් ඒක දැම්මා මම. අර කවීශායි ෂෙහාරයි දිනුක ගැන කතා කරන තැන. එතන මචං මම නැරේටින් විතරක් දැම්මා නම් කතාව සම්පූර්ණෙන් වෙනස් වෙනවා :baffled::baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    yako charitha hadunwala diyan
    aya aya lu mokekda danna
    hawasa party eka wenasa seen ekak
    gedarin eliyata bahinakota aya aya gawata ita passe wena eka eka ewa liyala ayeth ekawarata aya kiwwama e shehara wenna :P kiyawana eka tak gala nomaga yanawa
    eka nisa thawa hadunwala dipan :P
    යකෝ මෙතන අවුල තියෙන්නේ කෑලි ගාණ වැඩි වුන එක :rofl::rofl: තූ තොපි. හිටුකො නම් වලින් දාන්න ඊට පස්සේ :angry:
    අඩෝ ෆියුරියා.. අපි මෙ අනං මනං කිව්වා කියලා උඹ ලියන ස්ටයිල් එක වෙනස් කරන්න එපා මචං...
    විහිලුවට නේ මේවා කියන්නෙ...;):cool:
    උඹේ කථාව එළ.. ආයෙ දෙකක් නෑ... කන්සෙප්ට් එක මරු.
    11.gif

    ඕක සැබෑවක් ම වේවා කියලා මං ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා :love:

    ලොල් බං. ෂෙහාරා වගේ කෙනෙක් හොයනවා බොරු බං :rofl::rofl: කොන්සෙප්ස්ට්ස් ඔන්ලි :yes::yes: මම මේ ආතල් එකට ලියන්නේ. යකෝ මුලින්ම කියලත් තියෙනවා වැරදි වෙයි ගණන් ගන්න එපා කියලා. හෙලා දකිනවා :oo::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචෝ මම එහෙම දාන්නේ නැත්තේ කතාවේ ඉස්සරහට නැරේටින් වෙනස් වෙනවා. ඒ කිව්වේ දැන් මෙතන දිනුකට පේන විදියට විතරනේ යන්නේ. ඒ වුනාට පස්සේ ටිකක් වෙනස් වෙනවා. මුලදිත් ඒක දැම්මා මම. අර කවීශායි ෂෙහාරයි දිනුක ගැන කතා කරන තැන. එතන මචං මම නැරේටින් විතරක් දැම්මා නම් කතාව සම්පූර්ණෙන් වෙනස් වෙනවා :baffled::baffled:
    :baffled: ඒකත් එහෙමයි නේ.. :sorry:
    ඕකේ උඹ ලියන විදිහට ලියපං..
    11.gif
    :love:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    :baffled: ඒකත් එහෙමයි නේ.. :sorry:
    ඕකේ උඹ ලියන විදිහට ලියපං..
    11.gif
    :love:

    මගෙත් වැරද්ද. මම නැරේටින් මාරු නොකර ඇද්දා වැඩියි. එතකොට කියවන කෙනාට හිතෙන්නේ මේක මේ අරුගේ ඇහෙන් දකින එකක් කියනවා කියලා :baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල් බං. ෂෙහාරා වගේ කෙනෙක් හොයනවා බොරු බං :rofl::rofl: කොන්සෙප්ස්ට්ස් ඔන්ලි :yes::yes: මම මේ ආතල් එකට ලියන්නේ. යකෝ මුලින්ම කියලත් තියෙනවා වැරදි වෙයි ගණන් ගන්න එපා කියලා. හෙලා දකිනවා :oo::oo:
    :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙත් වැරද්ද. මම නැරේටින් මාරු නොකර ඇද්දා වැඩියි. එතකොට කියවන කෙනාට හිතෙන්නේ මේක මේ අරුගේ ඇහෙන් දකින එකක් කියනවා කියලා :baffled::baffled:
    ඉතිං උඹ ඇත්තටම ශෙහාරාව කොටු කරං දිනුක ලවා ඒකි ගැන විස්තර කරනවා නෙවෙයිද සහෝ...:love:
    බලලුන් ලවා කොස් ඇට බාවන්නා සේ :sorry:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    දැන් දවස් දෙකක ඇරියස් එකක් තියනව. හෙට කොටස් 3ක් ඕනේ.
    11.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ඉතිං උඹ ඇත්තටම ශෙහාරාව කොටු කරං දිනුක ලවා ඒකි ගැන විස්තර කරනවා නෙවෙයිද සහෝ...:love:
    බලලුන් ලවා කොස් ඇට බාවන්නා සේ :sorry:

    තාම කොටස් 10යි විතරයි මචෝ :rofl::rofl: බලපන් තව යද්දි කොස් ඇට බෑවෙන විදිය:P මචං ඉතින් දිනුක දකින විදියට තමා ෂෙහාරා ගැන ලියන්නේ. ඕනේ නම් දිනුකවත් කෙලින්ම තර්ඩ් පර්සන් කෙනෙක් කරලා වෙනමම නැරේට් කරන්න තිබ්බා. ඒත් ඒක කරන්න මම තාම ආධුනික වැඩියි වගේ :sorry::sorry: තාම කොටස් 10යි විතරයි මචෝ :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාම කොටස් 10යි විතරයි මචෝ :rofl::rofl: බලපන් තව යද්දි කොස් ඇට බෑවෙන විදිය:P මචං ඉතින් දිනුක දකින විදියට තමා ෂෙහාරා ගැන ලියන්නේ. ඕනේ නම් දිනුකවත් කෙලින්ම තර්ඩ් පර්සන් කෙනෙක් කරලා වෙනමම නැරේට් කරන්න තිබ්බා. ඒත් ඒක කරන්න මම තාම ආධුනික වැඩියි වගේ :sorry::sorry: තාම කොටස් 10යි විතරයි මචෝ :rofl::rofl:
    :rolleyes::yes::rofl:
    මං කොටස් 15න් අවසන් වෙන්න ඉන්නෙ :sorry:
     
    Status
    Not open for further replies.