නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ උඹ ලියන එකෙක් හැටියට නම් මෙහෙම කිව්ව එක ගැන ටිකක් හිතන්න වෙනවා. මචං ඕනම කතාවක් ප්ලොට් එකක් කියලා දෙයක් තියෙනවා. ඒ ප්ලොට් එක කොහොමත් කලින් ලියනවා. නමුත් ඒ ප්ලොට් එකේ කී(key) සීන්ස් කම්බයින් කරන ඒවා තමා හොයා ගන්න අමාරු. මොකද මම කලිනුත් කිව්වා මේකේ ෆ්ලෑශ්බෑක් සීන් අරවා මේවා ගොඩයි. ඇන්ඩ් ගොඩක් සීන් අයින් කරා උඹලා කෑ ගහන නිසාත්. බට් එහෙම අයින් කරන්න බැරි සීන්ස් තියෙනවා. ඒවා ඒකාකාර වුනා හෝ නොවුනා දාන්නම වෙනවා. මොකද කතාවේ හරය කියන එක ගොඩ නැගෙන මම කිව්ව කී සීන්ස් බොහෝ විට ඒවා වන නිසා. ඇත්තටම කියනවා නම් මම ඒ සිද්ධි ටික ඇරුණම අනික් සිද්ධි පිලිබද ලියන මොහොත වෙනකන් නොදනිමි. දැන් උඹ කිව්වේ හැමදාම කන්න යන එක ගැන අවුලක්. මචං ඉතින් දෙයක් ගොඩ නැගෙන්නේ ඒකෙන් නම් ඒ දේ උලුප්පලා පෙන්වීම මිස අහක යන සිද්දියක් යොදන එක මනාද?? සිතීමට ඔබට බාරයි :yes::yes:
    935074_10200850408720552_2085208559_n.jpg

    අඩාගෙන ඇවිත් ඡේදයක් ලියන්නම රිදිලා ™ :lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ආපෝ.. කථාව එක තැනම මත ගගා ඉන් නැතුව ඉස්සරහ‍ට ගෙනියාපං...
    එපා වෙනවා නේ...
    හැමදාම නූඩ්ල්ස් ද මොකක්ද ලබ්බක් කනවා..
    බීම එකක් බොනවා..
    ඒකි මුගෙ අතිං අල්ලං කනවා..
    අන්තිමට දෙන්නම කනවා..
    කනවා කනවා කනවා..

    මේකෙ අළුතෙන් මොකුත් වෙන් නැද්ද යකෝ ? :nerd::nerd:

    atthenma:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝ මේ නයිට් ෆියුරි කියන පාහරයා කුස ජාතකයෙ රිපීට් එකක් මූ ගහන්නෙ.. මූ හිතං ඉන්නෙ අපි හාවො කියල..
    උබ මානසිකව වැටෙන්න එපා සහෝ.. අපි මූව කොහොම හරි මානසිකව වට්ටමු :sorry::sorry::(
    :sorry::sorry: මූ කුස රජ්ජුරුවංගෙ දේවියටත් ස්පෙගටි කවයිද... :sorry:
    අයියො :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ ඒක එහෙම වෙලා තියෙන්නෙ ෆ්ලෑශ් බෑක් එකේ එහෙම තියෙන නිසාලු..
    ඒකෙං කී එක තියෙන් නඕනෙ නිසා ලු රස හෝ නීරසව මෙහෙම ලියන්න වෙන්නෙ :sorry:
    මාත් ආයෙ ඔය ගැන අහන්න යන්නෙ නැත
    කියවා රසවිදිනවා පමනී :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,994
    113
    -In Darkness-
    සහෝ මේ නයිට් ෆියුරි කියන පාහරයා කුස ජාතකයෙ රිපීට් එකක් මූ ගහන්නෙ.. මූ හිතං ඉන්නෙ අපි හාවො කියල..
    උබ මානසිකව වැටෙන්න එපා සහෝ.. අපි මූව කොහොම හරි මානසිකව වට්ටමු :sorry::sorry::(

    මානසිකව වැටුනා :(:( පබාව සිහි වෙලා :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැහැදිලි කිරීම සහ රිදීම ගැන මා හට මනා අවබෝධයක් ඇත :cool:
    11.gif
    විහිලුවක් තේරුම්ගැනීමට ඔබට ඇති හසල අවභෝදය මා සතු පාරිභාශික බුද්ධියටත් වඩා තෙල පැමිණ ඇති බැවින් ඔබේ පැහැදිලි කිරීම් හමුවේ මා පසුබසිමි
    ඉස්තූතියි
    :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,994
    113
    -In Darkness-
    11.gif
    විහිලුවක් තේරුම්ගැනීමට ඔබට ඇති හසල අවභෝදය මා සතු පාරිභාශික බුද්ධියටත් වඩා තෙල පැමිණ ඇති බැවින් ඔබේ පැහැදිලි කිරීම් හමුවේ මා පසුබසිමි
    ඉස්තූතියි
    :cool:

    විහිළු කිරීමේදී දක්වන ඔබගේ මනාවබෝධය හමුවේ මමද පසු බැසීමට තීරණය කළෙමි :cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආපෝ.. කථාව එක තැනම මත ගගා ඉන් නැතුව ඉස්සරහ‍ට ගෙනියාපං...
    එපා වෙනවා නේ...
    හැමදාම නූඩ්ල්ස් ද මොකක්ද ලබ්බක් කනවා..
    බීම එකක් බොනවා..
    ඒකි මුගෙ අතිං අල්ලං කනවා..
    අන්තිමට දෙන්නම කනවා..
    කනවා කනවා කනවා..

    මේකෙ අළුතෙන් මොකුත් වෙන් නැද්ද යකෝ ? :nerd::nerd:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,994
    113
    -In Darkness-
    මූ හිතං ඉන්නෙ අපි හාවො කියල..
    උබ මානසිකව වැටෙන්න එපා සහෝ.. අපි මූව කොහොම හරි මානසිකව වට්ටමු :sorry::sorry::(

    හාවෝ?? පල හිවල් පෝතකයා. මම උඹ වෙනුවෙන් ලාරා ක්රෝෆ්ට් ඉන්න කතාවක් ලියනවා. කොමඩියක් :(:(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩෝ උඹ ලියන එකෙක් හැටියට නම් මෙහෙම කිව්ව එක ගැන ටිකක් හිතන්න වෙනවා. මචං ඕනම කතාවක් ප්ලොට් එකක් කියලා දෙයක් තියෙනවා. ඒ ප්ලොට් එක කොහොමත් කලින් ලියනවා. නමුත් ඒ ප්ලොට් එකේ කී(key) සීන්ස් කම්බයින් කරන ඒවා තමා හොයා ගන්න අමාරු. මොකද මම කලිනුත් කිව්වා මේකේ ෆ්ලෑශ්බෑක් සීන් අරවා මේවා ගොඩයි. ඇන්ඩ් ගොඩක් සීන් අයින් කරා උඹලා කෑ ගහන නිසාත්. බට් එහෙම අයින් කරන්න බැරි සීන්ස් තියෙනවා. ඒවා ඒකාකාර වුනා හෝ නොවුනා දාන්නම වෙනවා. මොකද කතාවේ හරය කියන එක ගොඩ නැගෙන මම කිව්ව කී සීන්ස් බොහෝ විට ඒවා වන නිසා. ඇත්තටම කියනවා නම් මම ඒ සිද්ධි ටික ඇරුණම අනික් සිද්ධි පිලිබද ලියන මොහොත වෙනකන් නොදනිමි. දැන් උඹ කිව්වේ හැමදාම කන්න යන එක ගැන අවුලක්. මචං ඉතින් දෙයක් ගොඩ නැගෙන්නේ ඒකෙන් නම් ඒ දේ උලුප්පලා පෙන්වීම මිස අහක යන සිද්දියක් යොදන එක මනාද?? සිතීමට ඔබට බාරයි :yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේකෙ අළුතෙන් මොකුත් වෙන් නැද්ද යකෝ ? :nerd::nerd:

    බොන්න ඕන ප්‍රශ්නයක්:eek: දැන් කොහෙන්හරි ඔ‍ටුවෙකුත් සම්බන්ධ කරහල්ලකො ඉතින් කතාවට :shocked:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,994
    113
    -In Darkness-
    බොන්න ඕන ප්‍රශ්නයක්:eek: දැන් කොහෙන්හරි ඔ‍ටුවෙකුත් සම්බන්ධ කරහල්ලකො ඉතින් කතාවට :shocked:

    :lol::lol: ඔටුකිරි බොන්න යන එකක් දාමු :lol::lol:

    ඒකි හෙන වසයි ඕයි :oo:

    වස ඇති. අක්කා නම් හොඳයි කියලා කියන්නේ :eek:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    සහෝ මේ නයිට් ෆියුරි කියන පාහරයා කුස ජාතකයෙ රිපීට් එකක් මූ ගහන්නෙ.. මූ හිතං ඉන්නෙ අපි හාවො කියල..
    උබ මානසිකව වැටෙන්න එපා සහෝ.. අපි මූව කොහොම හරි මානසිකව වට්ටමු :sorry::sorry::(

    :lol:
    මටත් ඕක හිතුනා:rofl:

    furya කථාවේ pacing එක හොඳයි මචන්.
    මේක නවකතාවක් හින්දා මේ යන speed එක හරි.:nerd:
    එකම වැඩේ දවසකට දාන ප්‍රමාණය අඩුයි. උඹට තව අවුරැද්දක්වත් මේක අදින්න වෙයි.:baffled:
     
    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18