අඩෝ උඹ ලියන එකෙක් හැටියට නම් මෙහෙම කිව්ව එක ගැන ටිකක් හිතන්න වෙනවා. මචං ඕනම කතාවක් ප්ලොට් එකක් කියලා දෙයක් තියෙනවා. ඒ ප්ලොට් එක කොහොමත් කලින් ලියනවා. නමුත් ඒ ප්ලොට් එකේ කී(key) සීන්ස් කම්බයින් කරන ඒවා තමා හොයා ගන්න අමාරු. මොකද මම කලිනුත් කිව්වා මේකේ ෆ්ලෑශ්බෑක් සීන් අරවා මේවා ගොඩයි. ඇන්ඩ් ගොඩක් සීන් අයින් කරා උඹලා කෑ ගහන නිසාත්. බට් එහෙම අයින් කරන්න බැරි සීන්ස් තියෙනවා. ඒවා ඒකාකාර වුනා හෝ නොවුනා දාන්නම වෙනවා. මොකද කතාවේ හරය කියන එක ගොඩ නැගෙන මම කිව්ව කී සීන්ස් බොහෝ විට ඒවා වන නිසා. ඇත්තටම කියනවා නම් මම ඒ සිද්ධි ටික ඇරුණම අනික් සිද්ධි පිලිබද ලියන මොහොත වෙනකන් නොදනිමි. දැන් උඹ කිව්වේ හැමදාම කන්න යන එක ගැන අවුලක්. මචං ඉතින් දෙයක් ගොඩ නැගෙන්නේ ඒකෙන් නම් ඒ දේ උලුප්පලා පෙන්වීම මිස අහක යන සිද්දියක් යොදන එක මනාද?? සිතීමට ඔබට බාරයි
අඩාගෙන ඇවිත් ඡේදයක් ලියන්නම රිදිලා ™








දැන් කොහෙන්හරි ඔටුවෙකුත් සම්බන්ධ කරහල්ලකො ඉතින් කතාවට 

