නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

dagiya

Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    අඩෝ දැන් නම් පට්ට බන්...
    මන් ඉස්සෙල්ලම ටික කියවනකොට හිතුවේ... උබට කෙල්ලෝ ගැන මල මෙලෝ දැනුමක් නැහැ කියල බන්..

    දැන් නම් ඇත්තම කතාවක් ලෙසට ම එනවා මචන්... බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-

    :rolleyes::rolleyes::oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    අඩෝ දැන් නම් පට්ට බන්...
    මන් ඉස්සෙල්ලම ටික කියවනකොට හිතුවේ... උබට කෙල්ලෝ ගැන මල මෙලෝ දැනුමක් නැහැ කියල බන්..

    දැන් නම් ඇත්තම කතාවක් ලෙසට ම එනවා මචන්... බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල..

    ඉස්සෙල්ලම ටික කිව්වේ?? :nerd::nerd:
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    ඉස්සෙල්ලම ටික කිව්වේ?? :nerd::nerd:
    ශේහරා...Driver එක්ක යාලු වෙන්නේ..අන්න එක...:no::no:

    අද කලේ කෙල්ලෝ.. එහෙම යාලු වෙන්නෙ නෙහෙ බන් මලට... අද, ගොළු, බිහිරි උනත් කොල්ලට සල්ලි තියනවා නම් විතරඉ බන් යාලු වෙන්නේ... නෙත්තම් ඔය පොඩි අතල් එකක් ගන්න වගේ යාලු වෙන්නේ...:lol::lol:

    එක්කෝ තමන්ගේ ආරක්ෂාවට හරි බස් එකේ වියදම් පියවගන්න වගේ දේවල් වලට..:P:rofl::rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    ශේහරා...Driver එක්ක යාලු වෙන්නේ..අන්න එක...:no::no:

    අද කලේ කෙල්ලෝ.. එහෙම යාලු වෙන්නෙ නෙහෙ බන් මලට... අද, ගොළු, බිහිරි උනත් කොල්ලට සල්ලි තියනවා නම් විතරඉ බන් යාලු වෙන්නේ... නෙත්තම් ඔය පොඩි අතල් එකක් ගන්න වගේ යාලු වෙන්නේ...:lol::lol:

    එක්කෝ තමන්ගේ ආරක්ෂාවට හරි බස් එකේ වියදම් පියවගන්න වගේ දේවල් වලට..:P:rofl::rofl::rofl:

    මගේ නෑදෑ අක්කෙක් හිටියා බං කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ, කොල්ල කඩේක පොඩි ජොබක් කරේ. කෙල්ලට සල්ලි තියෙනවා. මේකි සිරාමයි කරේ, අන්තිමට ගෙදරින් කේස් දාලා දෙන්නම නනනත්තාර වුනා :(:( මම නම් කියන්නේ බං හැම කෙල්ලවම එකම ගාණට දාන්න එපා කියලා. 1% හරි ඉන්නවා බං ඕවා ගැන හිතන්නේ නැති:dull::dull:
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    මගේ නෑදෑ අක්කෙක් හිටියා බං කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ, කොල්ල කඩේක පොඩි ජොබක් කරේ. කෙල්ලට සල්ලි තියෙනවා. මේකි සිරාමයි කරේ, අන්තිමට ගෙදරින් කේස් දාලා දෙන්නම නනනත්තාර වුනා :(:( මම නම් කියන්නේ බං හැම කෙල්ලවම එකම ගාණට දාන්න එපා කියලා. 1% හරි ඉන්නවා බං ඕවා ගැන හිතන්නේ නැති:dull::dull:

    උබ ඔය කිවුට මටනම් විශ්වාස කරන්න අමාරුඉ බන්... මන් නම් කියන්නේ අද කලේ උබ ඔය කියන සමාජ පන්තියේ 1% ක් වත් නැහැ මචන්..දුප්පත් කොල්ලෙක් එක්ක යාලු වෙලා බදින්න ම යන..:(:(

    මොකද කතා බහ කරලා ආශ්‍රය කරලා මන් හොදට දන්නවා අඑගොල්ලෝ හොයන්නේ, බලාපොරොත්තු..වෙන්නේ.. කවුද කියලා...:D:D:D

    කොටින්ම කිවොවොත් බන් මාත් එක්ක යාලු වෙලා ඉන්න කෙල්ල උබ ගවට හෙට එන්න බැරි නෙහෙ ම ගව FB14 එකක් තිබිල උබ ගව FB15 එකක් ටිබොත්..:lol::lol::lol:

    ඔන්න මගේ ගව 14 නම් නෙහැ හොදේ.. කෙල්ලොත් නෙහෙ හොදේ..මම නිදසුනකට ගත්තේ..
    :D:D:D:D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    hikz :P
     
    උඹ මඟුලක් කියනවා :P:P මාත් බං ඇති වෙන්න ආශ්‍රය කරලා එහෙම තමා මේ කියන්නේ :P මේ ආවට ගියාට නෙමෙයි බං මේවල ලියන්නේ :rofl::rofl: ඕනම කෙල්ලෙක් කැමතියි තමා බං සල්ලිකාර කොල්ලෙක් බැඳගන්න. ඒක ඇත්ත. බට් මම දන්න සමහර කේසස් නම් ඒවට ටිකක් පටහැනි ඒවා. බොරු ලියලා වැඩකුත් නෑනේ බං :rolleyes::rolleyes: මංදා මම දන්න කේසස් හුඟක් තාම බැඳලා නෑ. අපි එදාට බලමු මුන් ඇත්තටද බොරුවටද කියලා :nerd::nerd:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    උබ ඔය කිවුට මටනම් විශ්වාස කරන්න අමාරුඉ බන්... මන් නම් කියන්නේ අද කලේ උබ ඔය කියන සමාජ පන්තියේ 1% ක් වත් නැහැ මචන්..දුප්පත් කොල්ලෙක් එක්ක යාලු වෙලා බදින්න ම යන..:(:(

    මොකද කතා බහ කරලා ආශ්‍රය කරලා මන් හොදට දන්නවා අඑගොල්ලෝ හොයන්නේ, බලාපොරොත්තු..වෙන්නේ.. කවුද කියලා...:D:D:D

    කොටින්ම කිවොවොත් බන් මාත් එක්ක යාලු වෙලා ඉන්න කෙල්ල උබ ගවට හෙට එන්න බැරි නෙහෙ ම ගව FB14 එකක් තිබිල උබ ගව FB15 එකක් ටිබොත්..:lol::lol::lol:

    ඔන්න මගේ ගව 14 නම් නෙහැ හොදේ.. කෙල්ලොත් නෙහෙ හොදේ..මම නිදසුනකට ගත්තේ..
    :D:D:D:D

    salli nathi kello tama salli tiyena kollo passe yanne..kella rich nam salli hoyanne na..educated handsome..honda personality ekak tiyena kollo tama hoyanne..:P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    උබ ඔය කිවුට මටනම් විශ්වාස කරන්න අමාරුඉ බන්... මන් නම් කියන්නේ අද කලේ උබ ඔය කියන සමාජ පන්තියේ 1% ක් වත් නැහැ මචන්..දුප්පත් කොල්ලෙක් එක්ක යාලු වෙලා බදින්න ම යන..:(:(

    මොකද කතා බහ කරලා ආශ්‍රය කරලා මන් හොදට දන්නවා අඑගොල්ලෝ හොයන්නේ, බලාපොරොත්තු..වෙන්නේ.. කවුද කියලා...:D:D:D

    කොටින්ම කිවොවොත් බන් මාත් එක්ක යාලු වෙලා ඉන්න කෙල්ල උබ ගවට හෙට එන්න බැරි නෙහෙ ම ගව FB14 එකක් තිබිල උබ ගව FB15 එකක් ටිබොත්..:lol::lol::lol:

    ඔන්න මගේ ගව 14 නම් නෙහැ හොදේ.. කෙල්ලොත් නෙහෙ හොදේ..මම නිදසුනකට ගත්තේ..
    :D:D:D:D

    ඔය වගේ කේස් මං අනන්ත අප්‍රමාණව දැකලා තියෙනවා අපේ කැම්පස් එකේ. කොල්ලො පව් බං. හැබැයි හැම කෙල්ලම එහෙම නෑ.

    මම දන්න කෙල්ලෙක් ඉන්නවා. කොල්ලා දුප්පත්. කෙල්ලගෙ ගෙදරින් කැමති වෙන්නෙ නෑ කොල්ලා හිටපු විදිහට (පවුල් පසුබිම). මේක School Love එකක්. කෙල්ල Higher Studies වලට රට ගිගින් තනිකර කොල්ලට සල්ලි එව්වා. පස්සෙ කොල්ලත් ඉගෙනගන්න රටට කෙල්ල ගෙන්නගත්තා. කොල්ලත් මහන්සි වෙලා ඉගෙනගෙන ගෙවල් එහෙම හදාගෙන සාමාන්‍ය සමාජ තලයකට ගෙනල්ලා දෙන්නා බැන්දෙ. හැබැයි කෙල්ලෙගෙ ගෙවල් වලින් වැඩි කැමැත්තක් තිබ්බෙම නෑ. ඒ උනාට කෙල්ල දැනගන්න තිබ්බෙත් නෑ ගෙදරට මේගොල්ලො කලින් හිටපු විදිහට. දෙන්නා Cinnamon එකේ Wedding එක ගත්තෙ. බදිනකොට දෙන්නටම 27 වගේ. A/L ඉදන් කොල්ලා පස්සෙම ඉඳන් මේ තත්ත්වෙට ගෙනාවෙ ඒ කෙල්ල කියලා කොල්ලා නිතරම කියනවා ලැජ්ජ නැතුව. අන්න මචන් කෙල්ලො. මල් තියලා වඳින්න ඕනෙ.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    විශ්වාසදායක ආරංචී මාර්ගෙකින් දැන්ගන්න ලැබුණා මේ සත්‍ය කතාවේ අවසානය :baffled::baffled::baffled:

    මට නම් පිස්සු වගේ:dull::dull::dull:

    හැබැයි ඒ අවසානය නෙමෙයිලු ‍ෆියුරිය එලකිරි එකේ ලියන්නෙ:(:(:(
     
    Status
    Not open for further replies.