මං නං හිතන්නෙ අර කෙල්ලගෙ අම්මා තමා වැඩේ ඩෙල් කලේ.
ඒකි කියන්න ඇති උඹ ඔය ඩ්රයිවර් එක්ක ගියොත් උඹට ගෙදර ඉන්න වෙන්නෙ නෑ, සල්ලි දෙන්නෙත් නෑ කියලා.
දිනුකයා ඔය කෙල්ලට ඔච්චර ආදරේ කලා නං ඌට ඕනෙ තරං කියන්න තිබුනා නේ උගෙ ඇත්ත තත්වය.