නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං නං හිතන්නෙ අර කෙල්ලගෙ අම්මා තමා වැඩේ ඩෙල් කලේ.
    ඒකි කියන්න ඇති උඹ ඔය ඩ්‍රයිවර් එක්ක ගියොත් උඹට ගෙදර ඉන්න වෙන්නෙ නෑ, සල්ලි දෙන්නෙත් නෑ කියලා.
    දිනුකයා ඔය කෙල්ලට ඔච්චර ආදරේ කලා නං ඌට ඕනෙ තරං කියන්න තිබුනා නේ උගෙ ඇත්ත තත්වය. :oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ඔය වගේ කේස් මං අනන්ත අප්‍රමාණව දැකලා තියෙනවා අපේ කැම්පස් එකේ. කොල්ලො පව් බං. හැබැයි හැම කෙල්ලම එහෙම නෑ.

    මම දන්න කෙල්ලෙක් ඉන්නවා. කොල්ලා දුප්පත්. කෙල්ලගෙ ගෙදරින් කැමති වෙන්නෙ නෑ කොල්ලා හිටපු විදිහට (පවුල් පසුබිම). මේක School Love එකක්. කෙල්ල Higher Studies වලට රට ගිගින් තනිකර කොල්ලට සල්ලි එව්වා. පස්සෙ කොල්ලත් ඉගෙනගන්න රටට කෙල්ල ගෙන්නගත්තා. කොල්ලත් මහන්සි වෙලා ඉගෙනගෙන ගෙවල් එහෙම හදාගෙන සාමාන්‍ය සමාජ තලයකට ගෙනල්ලා දෙන්නා බැන්දෙ. හැබැයි කෙල්ලෙගෙ ගෙවල් වලින් වැඩි කැමැත්තක් තිබ්බෙම නෑ. ඒ උනාට කෙල්ල දැනගන්න තිබ්බෙත් නෑ ගෙදරට මේගොල්ලො කලින් හිටපු විදිහට. දෙන්නා Cinnamon එකේ Wedding එක ගත්තෙ. බදිනකොට දෙන්නටම 27 වගේ. A/L ඉදන් කොල්ලා පස්සෙම ඉඳන් මේ තත්ත්වෙට ගෙනාවෙ ඒ කෙල්ල කියලා කොල්ලා නිතරම කියනවා ලැජ්ජ නැතුව. අන්න මචන් කෙල්ලො. මල් තියලා වඳින්න ඕනෙ.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සිරා. මම කියන්නෙත් බං හැම කෙල්ලෙක්ම එහෙම නෑ කියලා :(:( හැබැයි ඉතින් ඒ වගේ වෙලාවක ගෙවල් වලින් නම් කැමති වෙන්නේ නෑ මයි. ඒකට අම්මලට බනින්නත් බෑ බං. එයාලගෙත් යම් තත්වයක් තියෙනවානේ සමාජේ. ඒකට හානි වෙනවාට කැමති නෑනේ කොහොමත්. මොනවා වුනත් උඹ කිව්ව සීන් එකේ කෙල්ල නම් පට්ට :love::love:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    විශ්වාසදායක ආරංචී මාර්ගෙකින් දැන්ගන්න ලැබුණා මේ සත්‍ය කතාවේ අවසානය :baffled::baffled::baffled:

    මට නම් පිස්සු වගේ:dull::dull::dull:

    හැබැයි ඒ අවසානය නෙමෙයිලු ‍ෆියුරිය එලකිරි එකේ ලියන්නෙ:(:(:(

    අඩෝ මොකක්ද බං මේ සින් එක?? මම වත් දන්නේ නෑනේ :nerd::nerd:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මං නං හිතන්නෙ අර කෙල්ලගෙ අම්මා තමා වැඩේ ඩෙල් කලේ.
    ඒකි කියන්න ඇති උඹ ඔය ඩ්‍රයිවර් එක්ක ගියොත් උඹට ගෙදර ඉන්න වෙන්නෙ නෑ, සල්ලි දෙන්නෙත් නෑ කියලා.
    දිනුකයා ඔය කෙල්ලට ඔච්චර ආදරේ කලා නං ඌට ඕනෙ තරං කියන්න තිබුනා නේ උගෙ ඇත්ත තත්වය. :oo:

    ද? හාකෝ :dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-

    u-mad-troll-smiley-emoticon.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    සිරා. මම කියන්නෙත් බං හැම කෙල්ලෙක්ම එහෙම නෑ කියලා :(:( හැබැයි ඉතින් ඒ වගේ වෙලාවක ගෙවල් වලින් නම් කැමති වෙන්නේ නෑ මයි. ඒකට අම්මලට බනින්නත් බෑ බං. එයාලගෙත් යම් තත්වයක් තියෙනවානේ සමාජේ. ඒකට හානි වෙනවාට කැමති නෑනේ කොහොමත්. මොනවා වුනත් උඹ කිව්ව සීන් එකේ කෙල්ල නම් පට්ට :love::love:

    දැන් දෙන්නම ඉන්නෙ ලන්ඩන්. සමහර දවස් වලට කොල්ලට කන්න අරන් දීලා තියෙන්නෙත් කෙල්ලලු. සල්ලිකාර පවුලක ඔය වගේ ලමයෙක් දැක්කමයි මං. :love::love:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    දැන් දෙන්නම ඉන්නෙ ලන්ඩන්. සමහර දවස් වලට කොල්ලට කන්න අරන් දීලා තියෙන්නෙත් කෙල්ලලු. සල්ලිකාර පවුලක ඔය වගේ ලමයෙක් දැක්කමයි මං. :love::love:

    හැබැයි මචං ඒකි රට යවපු නිසා තමා ඔය සෙල්ලම් ඔක්කොම දාන්න පුළුවන් වුනේ. මෙහෙ හිටියා නම් ඔය එකක්වත් බෑ කරන්න :dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    machan adama 44 dannakooo

    මචං අද මේ අම්බානක් වැඩ සෙට් වෙලා තියෙන්නේ. හෙට නම් ශුවර් එකටම දාන්න. අලූත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න කියලා ඉහලින් අණ ඇවිත් තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම හෙටම 44 දාන්නම් මචං
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මචං අද මේ අම්බානක් වැඩ සෙට් වෙලා තියෙන්නේ. හෙට නම් ශුවර් එකටම දාන්න. අලූත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න කියලා ඉහලින් අණ ඇවිත් තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම හෙටම 44 දාන්නම් මචං
    අමු බොරුව :dull::dull::dull:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචං අද මේ අම්බානක් වැඩ සෙට් වෙලා තියෙන්නේ. හෙට නම් ශුවර් එකටම දාන්න. අලූත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න කියලා ඉහලින් අණ ඇවිත් තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම හෙටම 44 දාන්නම් මචං

    ubata ithin ana awe godak kalekata kalinne :P:rofl:
     
    Status
    Not open for further replies.