නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    විශ්වාසදායක ආරංචී මාර්ගෙකින් දැන්ගන්න ලැබුණා මේ සත්‍ය කතාවේ අවසානය :baffled::baffled::baffled:

    මට නම් පිස්සු වගේ:dull::dull::dull:

    හැබැයි ඒ අවසානය නෙමෙයිලු ‍ෆියුරිය එලකිරි එකේ ලියන්නෙ:(:(:(
    ado mokadda seen eka? :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔය වගේ කේස් මං අනන්ත අප්‍රමාණව දැකලා තියෙනවා අපේ කැම්පස් එකේ. කොල්ලො පව් බං. හැබැයි හැම කෙල්ලම එහෙම නෑ.

    මම දන්න කෙල්ලෙක් ඉන්නවා. කොල්ලා දුප්පත්. කෙල්ලගෙ ගෙදරින් කැමති වෙන්නෙ නෑ කොල්ලා හිටපු විදිහට (පවුල් පසුබිම). මේක School Love එකක්. කෙල්ල Higher Studies වලට රට ගිගින් තනිකර කොල්ලට සල්ලි එව්වා. පස්සෙ කොල්ලත් ඉගෙනගන්න රටට කෙල්ල ගෙන්නගත්තා. කොල්ලත් මහන්සි වෙලා ඉගෙනගෙන ගෙවල් එහෙම හදාගෙන සාමාන්‍ය සමාජ තලයකට ගෙනල්ලා දෙන්නා බැන්දෙ. හැබැයි කෙල්ලෙගෙ ගෙවල් වලින් වැඩි කැමැත්තක් තිබ්බෙම නෑ. ඒ උනාට කෙල්ල දැනගන්න තිබ්බෙත් නෑ ගෙදරට මේගොල්ලො කලින් හිටපු විදිහට. දෙන්නා Cinnamon එකේ Wedding එක ගත්තෙ. බදිනකොට දෙන්නටම 27 වගේ. A/L ඉදන් කොල්ලා පස්සෙම ඉඳන් මේ තත්ත්වෙට ගෙනාවෙ ඒ කෙල්ල කියලා කොල්ලා නිතරම කියනවා ලැජ්ජ නැතුව. අන්න මචන් කෙල්ලො. මල් තියලා වඳින්න ඕනෙ.


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    nawakathawak liyanna watina story ekak ne, furyge mano para wage newei :rofl:
     
    Status
    Not open for further replies.