ado mokadda seen eka?විශ්වාසදායක ආරංචී මාර්ගෙකින් දැන්ගන්න ලැබුණා මේ සත්‍ය කතාවේ අවසානය
මට නම් පිස්සු වගේ
හැබැයි ඒ අවසානය නෙමෙයිලු ෆියුරිය එලකිරි එකේ ලියන්නෙ

ado mokadda seen eka?විශ්වාසදායක ආරංචී මාර්ගෙකින් දැන්ගන්න ලැබුණා මේ සත්‍ය කතාවේ අවසානය
මට නම් පිස්සු වගේ
හැබැයි ඒ අවසානය නෙමෙයිලු ෆියුරිය එලකිරි එකේ ලියන්නෙ

nawakathawak liyanna watina story ekak ne, furyge mano para wage neweiඔය වගේ කේස් මං අනන්ත අප්‍රමාණව දැකලා තියෙනවා අපේ කැම්පස් එකේ. කොල්ලො පව් බං. හැබැයි හැම කෙල්ලම එහෙම නෑ.
මම දන්න කෙල්ලෙක් ඉන්නවා. කොල්ලා දුප්පත්. කෙල්ලගෙ ගෙදරින් කැමති වෙන්නෙ නෑ කොල්ලා හිටපු විදිහට (පවුල් පසුබිම). මේක School Love එකක්. කෙල්ල Higher Studies වලට රට ගිගින් තනිකර කොල්ලට සල්ලි එව්වා. පස්සෙ කොල්ලත් ඉගෙනගන්න රටට කෙල්ල ගෙන්නගත්තා. කොල්ලත් මහන්සි වෙලා ඉගෙනගෙන ගෙවල් එහෙම හදාගෙන සාමාන්‍ය සමාජ තලයකට ගෙනල්ලා දෙන්නා බැන්දෙ. හැබැයි කෙල්ලෙගෙ ගෙවල් වලින් වැඩි කැමැත්තක් තිබ්බෙම නෑ. ඒ උනාට කෙල්ල දැනගන්න තිබ්බෙත් නෑ ගෙදරට මේගොල්ලො කලින් හිටපු විදිහට. දෙන්නා Cinnamon එකේ Wedding එක ගත්තෙ. බදිනකොට දෙන්නටම 27 වගේ. A/L ඉදන් කොල්ලා පස්සෙම ඉඳන් මේ තත්ත්වෙට ගෙනාවෙ ඒ කෙල්ල කියලා කොල්ලා නිතරම කියනවා ලැජ්ජ නැතුව. අන්න මචන් කෙල්ලො. මල් තියලා වඳින්න ඕනෙ.
![]()

eeye fury n me katha kala shehaata dinuka epaa una hethuwa lol![]()

tarahada thaama'?


tarahak nam na bro..oya ekka open threads hara personally kata karala mata kata hada ganna oni na..
mata dan ethi me katha ..![]()


ඒකත් නම්බුකාරයි සුන්ඛ ධේනුවක් වෙනවාට වඩා
linde![]()


apiwa couple karanna tharan ridila™Couple eka Ridila tm duuwagena awith![]()
hallooooooo siss..... kalekin dakke ... moko pahugiya tike peenna hitiye naththe ???eeye fury n me katha kala shehaata dinuka epaa una hethuwa lol![]()



hallooooooo siss..... kalekin dakke ... moko pahugiya tike peenna hitiye naththe ???![]()

sayu+ra^^^thuu witarak daana nam danawako ehemath kenekge![]()
gahana pacha walatai moda kamatai melowadima pala dila wagesansaare kalakirila hitiye![]()

aleee san saare kiyathdi mathak une .. api ada saree ganna yanawa ... i'll contact u 1stsansaare kalakirila hitiye![]()
