නිදි_නැති_නෙත්_II

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වෙලාව අරන් ලියපන් ෆියුරි හදිස්සියට ලිව්වොත් කතාව සවුත්තු වෙයි:):)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    මූ හෙමීට දාපුදෙන් බං, මේ පුශ්පාගෙ වැඩ නිසා මිනිහා මේ දවස් වල ඉන්නෙ පොඩ්ඩක් හිතේ අමාරුවෙන්,,

    ඒ මූඩ් එකේ කතාව දැම්මොත්, මෙලෝ රහක් නැති වෙනවා, ,. . ඒ නිසා වෙලාව අරන් දාපුදෙන් හිත හැදුනම, ,

    පව් බං Furry. . . . කෙල්ලො හින්දා හැම දාම අනාථ වෙනවා ...
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මූ හෙමීට දාපුදෙන් බං, මේ පුශ්පාගෙ වැඩ නිසා මිනිහා මේ දවස් වල ඉන්නෙ පොඩ්ඩක් හිතේ අමාරුවෙන්,,

    ඒ මූඩ් එකේ කතාව දැම්මොත්, මෙලෝ රහක් නැති වෙනවා, ,. . ඒ නිසා වෙලාව අරන් දාපුදෙන් හිත හැදුනම, ,

    පව් බං Furry. . . . කෙල්ලො හින්දා හැම දාම අනාථ වෙනවා ...

    ඔව් බන් මේ කෙල්ලෝ හින්දා මොකෝ කතාව සවුත්තු කරගන්නේ:yes::yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වෙලාව අරන් ලියපන් ෆියුරි හදිස්සියට ලිව්වොත් කතාව සවුත්තු වෙයි:):)

    Danatath eka wela thiyenne...full case dan kathawa...Furiya kathawa wenas karanna gihin chaaa karagena...
     
    Last edited: