නිදි_නැති_නෙත්_II

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දාලා දාලා...
    මං හිතුවෙ වාහනේට නැග්ගට පස්සෙ තාත්තයි අම්මයි ශෙහාරාගෙන් අහයි කියලා...
    දුවේ ඇත්ත කියන්න ඔයා දිනුකට ලව් නේද ?
    ඒ වගේ...
    යකෝ වෙලා තියෙන්නෙ ගහෙන් වැටුන එකාට(එකීට) ගොනා ඇනපු එකනෙ :dull:

    predictable nathi lesiyen guess karanna bari deyak liyanna puluwan nam honda :nerd:

    :yes:ෆියුරි ඔහොම කරන්න කතාව අබරනවා හැම පැත්තටම:lol::lol:
    ඔන්න ඔකයි වෙන්නේ බන්න්න්:rolleyes::P:P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,994
    113
    -In Darkness-
    mrs suriyawansa ochchara modai da fury mechchara modai da :confused:

    හිතිමේ හැකියාව 0 නෙද බන් :lol::lol::dull:

    ekenma, dan u ridila duwan awith sadarankaranaya karai :P

    දාලා දාලා...
    මං හිතුවෙ වාහනේට නැග්ගට පස්සෙ තාත්තයි අම්මයි ශෙහාරාගෙන් අහයි කියලා...
    දුවේ ඇත්ත කියන්න ඔයා දිනුකට ලව් නේද ?
    ඒ වගේ...
    යකෝ වෙලා තියෙන්නෙ ගහෙන් වැටුන එකාට(එකීට) ගොනා ඇනපු එකනෙ :dull:

    me dawaswala ambanaka wadada?awulak ne elakiri gd wrk bro

    ඔව්
    පොඩ්ඩක් තර්කනුකුලව මුන්ට හිතන්න බැරි දෙයක්:nerd:

    තාම නිදි වගේ නේ:rolleyes:

    නෑ යකුනේ. තවත් ආයේ හිත හිත ඉන්න මඟුල් නෑ :dull::dull: නෙ‍ක්ස් එකෙන් වගේ තේරෙයි :rolleyes::rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ යකුනේ. තවත් ආයේ හිත හිත ඉන්න මඟුල් නෑ :dull::dull: නෙ‍ක්ස් එකෙන් වගේ තේරෙයි :rolleyes::rolleyes:

    ඔය කියන නෙක්ස් එක ලබන මසේ වගෙද දන්න ඉන්නේ:rolleyes::rolleyes: