නිදි_නැති_නෙත්_II

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    aeNenv5_460sa.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා ඉතින් දන්නවා ඇතිනේ මට තිබ්බ වැඩ රාජකාරි ගැන එහෙම :(:( මතක ඇතිනේ අන්තිම එපිය දාන්න අල්ලපු පොරේ :frown::frown:

    ඔව් ඔව් .. ඔයාගේ වැඩ රාජකාරි ගැන මම නොදන්නවය :dull::dull:
    එහෙම පොර ඇල්ලුවේ කතාව ඉවර වෙනවට තියෙන අකමැත්තටනේ :(:( කලින් එහෙම කරලා නෑ නේ කවදාවත් ...ඒත් වැඩක් වුන් නෑ නේ ... ඔයා ඉතින් කොහොමත් කවදත් අපි කියන දේවල් අහපු කෙනෙක්ය :frown::frown::frown:

    මෙච්චර කාලයක් ත්‍රෙඩ් එක ලයිව් තියාගන්න ඔබතුමිගෙන් හම්බුන නොමසුරු දායකත්වයට බෙහෙවින් ස්තූති පතමි. ලැබුවා වු පිනෙන් අඩු ගාණේ 5 චොකෝ එකක්වත් කන්න වාසනාව ලැබේවා කියලා :rofl::rofl: මම හෙමිහිට අනිත් කතාවත් දාන්නම්
    :):)

    ඊයේ ස්මාර්ටිස් හම්බුනා :D:D .. අනික් කතාවත් ඉතින් ඉක්මනට දාන්න අනේ :(:(

    පුෂ්පා කියන්නේ ආදරේටනේ :P:P නැතිව ඉතින් මොන මිනිහටද ගෙදර උන්දැගේ නම අමතක වෙලා කාලයක් ඉන්න පුලුවන් කනක් ඇහිලා :lol::lol:
    ආදලේ වැඩි හින්දයි ද ??? :rolleyes::rolleyes: ...
    btw පුෂ්පාට සදාරණයක් ඉෂ්ට නොකරපු එක නං තරයේ හෙලා දකිනවා :oo::oo::oo:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-
    ආසාවෙන් කියවපු එළම නවකතාවක්.:yes: එළකිරි ලොග් උනහම ඉස්සල්ලම බලන ත්‍රෙඩ් එකක් මචන් මේක.:) ඊලගට ලියන කථාව කියවන්න බලන් ඉන්නවා:D
    Best of luck machn!​

    මම පස්සෙයි දැක්කේ මචං මට මේකට රිප්ලයි කරන්න බැරි වෙලා තියෙනවා කියලා :sorry::sorry: ගොඩක් ස්තූතියි මචං දුන්න සපෝර්ට් එකට. වැඩ රාජකාරි තියෙන නිසා මේ ත්‍රෙඩ් එකට උඹට වැඩිය එන්න බැරි වුනත් කලින් ත්‍රෙඩ් එකේ උඹ සෑහෙන්න සප් එකක් දුන්නා. ඒ උදව් වලට එහෙම ගොඩක් ස්තූතියි :yes::yes:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මම පස්සෙයි දැක්කේ මචං මට මේකට රිප්ලයි කරන්න බැරි වෙලා තියෙනවා කියලා :sorry::sorry: ගොඩක් ස්තූතියි මචං දුන්න සපෝර්ට් එකට. වැඩ රාජකාරි තියෙන නිසා මේ ත්‍රෙඩ් එකට උඹට වැඩිය එන්න බැරි වුනත් කලින් ත්‍රෙඩ් එකේ උඹ සෑහෙන්න සප් එකක් දුන්නා. ඒ උදව් වලට එහෙම ගොඩක් ස්තූතියි :yes::yes:

    :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-

    ඔව් ඔව් .. ඔයාගේ වැඩ රාජකාරි ගැන මම නොදන්නවය :dull::dull:
    එහෙම පොර ඇල්ලුවේ කතාව ඉවර වෙනවට තියෙන අකමැත්තටනේ :(:( කලින් එහෙම කරලා නෑ නේ කවදාවත් ...ඒත් වැඩක් වුන් නෑ නේ ... ඔයා ඉතින් කොහොමත් කවදත් අපි කියන දේවල් අහපු කෙනෙක්ය :frown::frown::frown:

    ඉතින් දෙයියනේ බැරි නම් මොනවා කරන්න්ද? දැන් ආයේ මෙතනත් ඕක පටන් ගන්නවා. අර කතාවක් තියෙනවානේ ගෙයි ගිනි පිටට දෙන්න එපා කියලා :dull::dull:

    ඊයේ ස්මාර්ටිස් හම්බුනා :D:D .. අනික් කතාවත් ඉතින් ඉක්මනට දාන්න අනේ :(:(

    දැක්කානේ. මම දෙයක් විශ් කරොත් අනිවා ඇන්ඩ් ඩෙෆා ප්‍රතිඵලය ලඟ ලඟම හම්බෙනවා :rofl::rofl:
    හරි හරි. ඒකත් හෙමිහිට දාන්නම් මම :baffled::baffled:
    ආදලේ වැඩි හින්දයි ද ??? :rolleyes::rolleyes: ...
    btw පුෂ්පාට සදාරණයක් ඉෂ්ට නොකරපු එක නං තරයේ හෙලා දකිනවා :oo::oo::oo:
    පුෂ්පට ඔය ඉෂ්ඨ වෙලා තියෙන සාධාරණේ හොඳටම ඇති :P:P
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    :confused::confused::P ආහ්. ඒකට නම් මොකෝ බං. කතාව කියවලා සතුටු වුනා නම් ඒ ඇති :):) දක්වපු සහයෝගෙට ගොඩක් ස්තූතියි මචං :)

    kathawa patta kiyala kiwwe yakooo :angry::angry:

    thaama puruddata elakiri awa gaman ube thread ekata ewenawa bn :(
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-
    Patta kathawa machan....

    Thanks මචං ;)

    okkoma asawen kiyewwa. bohoma mahansi wela karapu deyak. sthuthi..
    :yes::yes:

    ගොඩක් ස්තූතියි මචං දක්වපු සහයෝගෙට :yes::yes:

    kathawa patta kiyala kiwwe yakooo :angry::angry:

    thaama puruddata elakiri awa gaman ube thread ekata ewenawa bn :(

    :D:D හෙහෙ

    best story..

    Thanks මචං ;)

    oyage panatath namak daa gaththada a paara :confused::confused:

    :lol::lol: