නිදි_නැති_නෙත්_II

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    dan thamai kiyawala iwara kare :P
    fury ge love story eka mal 7i :love: lassana kathawak :love:
    wadath ekka, ape karadaren berenna baruwa digatama kathawa liyapu oyatath godak sthuthi :rofl:
    :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-

    බොහොම ස්තූතියි ඇගි අක්කේ කියවලා දීපු සහයෝගෙටයි දුන්න ප්‍රතිචාර වලටයි. ඔයාලා ඔහොම ඉල්ලුව නිසා තමා මේක මෙහෙම හරි ඉවර කරන්න පූළුවන් වුනේ:sorry::sorry: නැත්තම් මේ ආත්මේ ඉවර කරනවා බොරු :baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    කෝ අනේ කතාව ලියන් නැත්ද ?? දැන් දවස් කීයක්ද ??? මොනවා කරනවද මන්ද මේ හෝන්තුව :frown::frown::frown::frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඒ ලමයාට ලොකු විභාගයක් තියෙනවා
    cod 4 එකේ leval 55 ට යන්න:cool::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    කෝ අනේ කතාව ලියන් නැත්ද ?? දැන් දවස් කීයක්ද ??? මොනවා කරනවද මන්ද මේ හෝන්තුව :frown::frown::frown::frown:

    ලියනවා. ඉස්සෙල්ලම අර නෙතලිගේ එක ඉවර කරන්න ඕනේ :frown::frown: ඒක ඉවර කරලා තමා අනිත් එකට බහින්නේ :dull::dull:

    ඒ ලමයාට ලොකු විභාගයක් තියෙනවා
    cod 4 එකේ leval 55 ට යන්න:cool::cool:

    Level 55 වෙලා දැන් ටිකක් දවස් :baffled::baffled: අපි ඉතින් ඔය සමහරු වගේ හොර පාරවල් වලින් ලෙවල් අප් වෙන්නේ නෑලු :rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Level 55 වෙලා දැන් ටිකක් දවස් :baffled::baffled: අපි ඉතින් ඔය සමහරු වගේ හොර පාරවල් වලින් ලෙවල් අප් වෙන්නේ නෑලු :rofl::rofl:

    කොහොම හරි අවානේ උබට කලින්:lol::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    කොහොම හරි අවානේ උබට කලින්:lol::dull:

    ඊට වඩා හොඳ නැද්ද ලිඳේ පැන්නා වගේ නම්? ඉස්සර මට මාර අවුල සමහරු level 55. ඒ වුනාට kills 20 deaths 42. එච්චර හොඳ වෙලත් ඇයි තාම තියාගන්න බැරි කියලා. පස්සේ තමා දැනගත්තේ මේ Share කරන සීන් එක :dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඊට වඩා හොඳ නැද්ද ලිඳේ පැන්නා වගේ නම්? ඉස්සර මට මාර අවුල සමහරු level 55. ඒ වුනාට kills 20 deaths 42. එච්චර හොඳ වෙලත් ඇයි තාම තියාගන්න බැරි කියලා. පස්සේ තමා දැනගත්තේ මේ Share කරන සීන් එක :dull::dull:

    :eek::P:dull::dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලියනවා. ඉස්සෙල්ලම අර නෙතලිගේ එක ඉවර කරන්න ඕනේ :frown::frown: ඒක ඉවර කරලා තමා අනිත් එකට බහින්නේ :dull::dull:

    මම කිව්වේ නිදි නැති නෙත් ගැන :dull::dull::dull: