නිදි_නැති_නෙත්_II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
sAcruxy.jpg
දැන් අවුරුදු ගාණක්, තාම මූ මේක ලියනවා, දැන් රිදිලා දූවගෙන එයි.. :P
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක
    අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
    නුබ නැතිදාට මේ..ජීවන මග යන්න
    මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න....🎵🎵

    මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය
    පෙම්ලොව දුටුව නුබදැයි සිතෙනා තරම
    රිදුනත් නුබට හසරැල් පුදලා මෙමට
    මුව මත ඇදෙන නුබේ පෙම්වත් බව අරුම....🎵🎵🎵

    පැතුවත් තනිව නික්මෙන්නට නුබට පෙර
    මම නැති දාක නපුරක් නුබ හට වේද....
    තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද
    හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය.