කොල්ලනි, රෑට නින්ද යනවා සෑහෙන අඩුයි... උදේට නෑගිට්ටම හරිම අමාරුයි, OTC ගන්න පුලුවන් පෙත්තක් කියපන්කො දන්න එකෙක්.
කොල්ලනි, රෑට නින්ද යනවා සෑහෙන අඩුයි... උදේට නෑගිට්ටම හරිම අමාරුයි, OTC ගන්න පුලුවන් පෙත්තක් කියපන්කො දන්න එකෙක්.


ඔයිට අමතරව මේ ලෙඩ වලින් එකකට වඩා අනිවා ඩෙෆා ඇති. ඉස් හොරි, වියලි කොණ්ඩය, කොණ්ඩය හා ඇඟේ මවිල් හැලීම. ඇඟ කෙට්ටු වීම හෝ අනවශ්‍ය ලෙසට ජොල් වීම. ජවය (stamina) හිඟ කම ඒ කියන්නෙ ඉක්මනින් හති වැටීම, යටි පතුලේ හම වියලීම හෝ පැලීම. (තව ගොඩක් තියෙනවා, ඒවා ලියන්නෙ නෑ)කොල්ලනි, රෑට නින්ද යනවා සෑහෙන අඩුයි... උදේට නෑගිට්ටම හරිම අමාරුයි, OTC ගන්න පුලුවන් පෙත්තක් කියපන්කො දන්න එකෙක්.
ඉදිරියේ රාළ;20717546 said:ඔයිට අමතරව මේ ලෙඩ වලින් එකකට වඩා අනිවා ඩෙෆා ඇති. ඉස් හොරි, වියලි කොණ්ඩය, කොණ්ඩය හා ඇඟේ මවිල් හැලීම. ඇඟ කෙට්ටු වීම හෝ අනවශ්‍ය ලෙසට ජොල් වීම. ජවය (stamina) හිඟ කම ඒ කියන්නෙ ඉක්මනින් හති වැටීම, යටි පතුලේ හම වියලීම හෝ පැලීම. (තව ගොඩක් තියෙනවා, ඒවා ලියන්නෙ නෑ)
කෑම රටාව වෙනස් කරන්න ඕනා. උෂ්ණ ගිණියම් සැර බර කෑම කන එක නවත්තන්න ඕනා. බේත් බීලා විතරක් බෑ.okata behethakuth liyapanko oya gamanma ithin.
ඕවා එකක්වත් නෑ.ඉදිරියේ රාළ;20717546 said:ඔයිට අමතරව මේ ලෙඩ වලින් එකකට වඩා අනිවා ඩෙෆා ඇති. ඉස් හොරි, වියලි කොණ්ඩය, කොණ්ඩය හා ඇඟේ මවිල් හැලීම. ඇඟ කෙට්ටු වීම හෝ අනවශ්‍ය ලෙසට ජොල් වීම. ජවය (stamina) හිඟ කම ඒ කියන්නෙ ඉක්මනින් හති වැටීම, යටි පතුලේ හම වියලීම හෝ පැලීම. (තව ගොඩක් තියෙනවා, ඒවා ලියන්නෙ නෑ)
තෙල් ගාන්න බෑ බන්.sinhala weda mahathekuta pennapan
thel deyi oluwe ganna
Same thing i thought. eth poddak thawa hoyala balanna ona.antidepressant ekak gahuwa nam hari
ඒවානම් කරන්න අමාරුයි.හිත සැහැල්ලු කරගන්න, රෑට බර ආහාර ගන්න එපා. භාවනා කරන්න පටන් ගන්න. මුලින් අමාරුයි පස්සේ ඇඳට ගිහින් ඇස දේක පියා ගන්නව විතරයි ආයෙ ඇහැරෙන්නේ උදේට.![]()
Valerianherbs ekak thiyenawa tagara kiyala eka ganin ekata adict wen na... tika kalekin nathara karapan side effects na...tablet walata yanna epa machan...
උඹේ කොණ්ඩේ හැලෙන්නෙ නෑ කියල ශුවර්ද ? ඉස් හොරි නෑ කියල ශුවර්ද ? බ්ඩ ජොල් නෑ කියල ශුවර්ද ?ඕවා එකක්වත් නෑ.
හිස් හොරි නෑඉදිරියේ රාළ;20718088 said:උඹේ කොණ්ඩේ හැලෙන්නෙ නෑ කියල ශුවර්ද ? ඉස් හොරි නෑ කියල ශුවර්ද ? බ්ඩ ජොල් නෑ කියල ශුවර්ද ?
බඩ දැවිල්ලක් නැද්ද ? ටොයිලට ගියාට පස්සෙ හිතට ඇඟට සනීපයක් නැද්ද ? මූණේ කුරුළෑ බිබිලි නැද්ද ?