නිදි_පෙත්තක්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කොල්ලනි, රෑට නින්ද යනවා සෑහෙන අඩුයි... උදේට නෑගිට්ටම හරිම අමාරුයි, OTC ගන්න පුලුවන් පෙත්තක් කියපන්කො දන්න එකෙක්.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පෙති ගන්න එපා, පස්සේ කලෙක ඕක නැතිව නින්ද යන් නෑ.

    හවස් කාලේ ඇග වෙහෙසල වැඩක් කරහං, gym එකකට වගේ ගියා නම් ගොඩ. රෑට හොදට නින්ද යයි.
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    කොල්ලනි, රෑට නින්ද යනවා සෑහෙන අඩුයි... උදේට නෑගිට්ටම හරිම අමාරුයි, OTC ගන්න පුලුවන් පෙත්තක් කියපන්කො දන්න එකෙක්.

    take some Zink tabs Or ZMA
     
    deepthaw

    Member
    Aug 30, 2016
    37
    3
    0
    කොල්ලනි, රෑට නින්ද යනවා සෑහෙන අඩුයි... උදේට නෑගිට්ටම හරිම අමාරුයි, OTC ගන්න පුලුවන් පෙත්තක් කියපන්කො දන්න එකෙක්.

    හිත සැහැල්ලු කරගන්න, රෑට බර ආහාර ගන්න එපා. භාවනා කරන්න පටන් ගන්න. මුලින් අමාරුයි පස්සේ ඇඳට ගිහින් ඇස දේක පියා ගන්නව විතරයි ආයෙ ඇහැරෙන්නේ උදේට. :yes::yes:
     
    • Like
    Reactions: pc kush
    කොල්ලනි, රෑට නින්ද යනවා සෑහෙන අඩුයි... උදේට නෑගිට්ටම හරිම අමාරුයි, OTC ගන්න පුලුවන් පෙත්තක් කියපන්කො දන්න එකෙක්.
    ඔයිට අමතරව මේ ලෙඩ වලින් එකකට වඩා අනිවා ඩෙෆා ඇති. ඉස් හොරි, වියලි කොණ්ඩය, කොණ්ඩය හා ඇඟේ මවිල් හැලීම. ඇඟ කෙට්ටු වීම හෝ අනවශ්‍ය ලෙසට ජොල් වීම. ජවය (stamina) හිඟ කම ඒ කියන්නෙ ඉක්මනින් හති වැටීම, යටි පතුලේ හම වියලීම හෝ පැලීම. (තව ගොඩක් තියෙනවා, ඒවා ලියන්නෙ නෑ)
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    herbs ekak thiyenawa tagara kiyala eka ganin ekata adict wen na... tika kalekin nathara karapan side effects na...tablet walata yanna epa machan...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ඉදිරියේ රාළ;20717546 said:
    ඔයිට අමතරව මේ ලෙඩ වලින් එකකට වඩා අනිවා ඩෙෆා ඇති. ඉස් හොරි, වියලි කොණ්ඩය, කොණ්ඩය හා ඇඟේ මවිල් හැලීම. ඇඟ කෙට්ටු වීම හෝ අනවශ්‍ය ලෙසට ජොල් වීම. ජවය (stamina) හිඟ කම ඒ කියන්නෙ ඉක්මනින් හති වැටීම, යටි පතුලේ හම වියලීම හෝ පැලීම. (තව ගොඩක් තියෙනවා, ඒවා ලියන්නෙ නෑ)

    okata behethakuth liyapanko oya gamanma ithin.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඉදිරියේ රාළ;20717546 said:
    ඔයිට අමතරව මේ ලෙඩ වලින් එකකට වඩා අනිවා ඩෙෆා ඇති. ඉස් හොරි, වියලි කොණ්ඩය, කොණ්ඩය හා ඇඟේ මවිල් හැලීම. ඇඟ කෙට්ටු වීම හෝ අනවශ්‍ය ලෙසට ජොල් වීම. ජවය (stamina) හිඟ කම ඒ කියන්නෙ ඉක්මනින් හති වැටීම, යටි පතුලේ හම වියලීම හෝ පැලීම. (තව ගොඩක් තියෙනවා, ඒවා ලියන්නෙ නෑ)
    ඕවා එකක්වත් නෑ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හිත සැහැල්ලු කරගන්න, රෑට බර ආහාර ගන්න එපා. භාවනා කරන්න පටන් ගන්න. මුලින් අමාරුයි පස්සේ ඇඳට ගිහින් ඇස දේක පියා ගන්නව විතරයි ආයෙ ඇහැරෙන්නේ උදේට. :yes::yes:
    ඒවානම් කරන්න අමාරුයි.
     
    ඕවා එකක්වත් නෑ.
    උඹේ කොණ්ඩේ හැලෙන්නෙ නෑ කියල ශුවර්ද ? ඉස් හොරි නෑ කියල ශුවර්ද ? බ්ඩ ජොල් නෑ කියල ශුවර්ද ?

    බඩ දැවිල්ලක් නැද්ද ? ටොයිලට ගියාට පස්සෙ හිතට ඇඟට සනීපයක් නැද්ද ? මූණේ කුරුළෑ බිබිලි නැද්ද ?
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඉදිරියේ රාළ;20718088 said:
    උඹේ කොණ්ඩේ හැලෙන්නෙ නෑ කියල ශුවර්ද ? ඉස් හොරි නෑ කියල ශුවර්ද ? බ්ඩ ජොල් නෑ කියල ශුවර්ද ?

    බඩ දැවිල්ලක් නැද්ද ? ටොයිලට ගියාට පස්සෙ හිතට ඇඟට සනීපයක් නැද්ද ? මූණේ කුරුළෑ බිබිලි නැද්ද ?
    හිස් හොරි නෑ
    කොන්ඩෙ නම් එහෙන් මෙහෙන් හෑලෙනවාද කොහෙද, ඒත් දරුනු නෑ.
    බඩ ජොල් නෑ ඒත් ටිකක් බඩ එනවා ඕල්ඩ් ඈරෑක් වලට, වයිට් රම් වලට, පෝක් කොත්තු වලට පින් සිද්ද වෙන්න.
    බඩේ කිසිම ගින්නක් නෑ.
    රෙන්න ගියාම ඉතින් අනිත් උන්ට දෑනන සනීපෙම තමයි මටත් දෑනෙන්නේ.
    කුරුලෑ නෑ.. හරි සුමුදු සම හරියට ජෝන් ඒබ්‍රහිම් ගේ මල්ලිගේ යාලුවෙක්ගේ වගේ.