නිධන් ගැන දන්නවද ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    නිධන් ගැන දන්නවද ?

    මචන්ලා ඔයාලා නිදන් ගැන දන්නෙ මොනාද ?

    we72.jpg



    මුලින්ම මම මේ ටික කියල ඉන්නම්..
    [+]. මම මේක අහන්නෙ නිධන් හාරන්න නෙමෙයි, දැන ගන්න,
    [+]. මම දැකපු තැන් ඒවා තිබ්බ තැන් එකක් වත් අහන්න නම් එපා. :)


    මට මේ ගැන මාර උනක් තියෙන්නෙ, නිධන් ගොඩදාන්න නෙමෙයි, මේවා ගැන දැනගන්න :) කවුරු හරි කිව්වොත් අතන නිධානයක් තියෙනවා කියලා මම මොන කට්ට කාලා හරි යනවා, ඒවා බලද්දි මට මට නම් ඇගට මාර කික් එකෙක් එන්නෙ :D


    නිදන්ම නෙමෙයි, රාවනගේ කේස්, තාම මිනිස්සු ගිහින් නැති තැන්, අවුරුදු දහස් ගානක් මිනිස්සු ගිහිපු නැති තැන් . අත ඇරලා දාපු රජමාලිගා, ,, හැමෝම දන්න තැන් වලට වඩා මම කැමති නොදන්න තැන් බලන්න, GPS පිහිටෙන් දැන් බය වෙන්න දෙයක් නැ මේ ලොකේ ඇතුලෙ කොහේ හරි යන්න .. :)

    සමහර ඒවා බලන්න ගිහින් හරි හරි වැඩත් වෙලා තියෙන්වා, සමහර ඒවා බලන්න දවස් ගනන් කැලවල් වල පීරලාත් තියෙනවා, ඉතින් හිතාගනින් මට තියෙන උන.

    ඒකක් දෙකක් හොයන් ගියාට පස්සෙ අනිත් ඒවා ගේමක් උනේ නැ, ඇගට එනවා යන්න ඕන තැන, :)

    මම දැනට නිධන් 50 ක් විතර දැකලා ඇති, ඒත් එක එක්කෙනා කියන දේවල් ඇරෙන්න හරි විස්තරයක් දන්නෙ නැ තාමත් මේවා මොනාද කියලා.

    කවුරු හරි දන්නවද මේවගෙ සලකුනු වලින් කියන දේවල්....


    මෙන්න මේ නිදන් ලකුනු වල තේරුම දන්නවද ?

    කකුල් තුනක් + ඔලුව තියෙන ඉබ්බා (පොඩි)
    කකුල් හතර + ඔලුව තියෙන ඉබ්බා (පොඩි)
    කකුල් ඔලුව ඔක්කොම ඇතුලට දාගෙන ඉන්න ඉබ්බා(පොඩි)
    අඩි හයක් විතර ගලක් පුරාවට කොටලා තියෙන ඉබ්බා

    තල ගොයි / කිබුලො දෙන්නෙක් වගේ ඉන්න එක,
    තනි තලගොයා / කිබුලා ඉන්න එක

    නැට්ට දිග ඇරන් ඉන්න නයා
    නැට්ට කරකවාගෙන ඉන්න නයා.
    එකට එතිලා ඉන්න නයි ජෝඩුව

    ගලක එක දියට කොටල තියෙන හිල් පේලිය
    ඩොට් පේලි දෙක ගානෙ තියෙන + මාර්ක් එක

    < > මාර්ක්ස්
    කුකුල් අඩිය වගේ එක, කුකුල් අඩිය කිව්වට ඩොට් එකයි ඉරි තුනයි

    කඩුව
    කිනිස්ස වගේ එක (තලය නයා වගේ කොටලා තියෙන්නෙ)
    ඇත් අඩිය (පුම්බලා / කොටලා දෙකම)

    අපේ ගෙදරක දොරක් විතර ලොකුවට තියෙන කොටු ගල් දොර (මේකෙ දෙකක් දැක්කා එකක වත් වෙන සලකුනු නැ, කවුරු හරි එවා කඩලා)

    අන්නාසි මල වගේ ලකුන,
    පෙති හතරක් තියෙන මලක් වගේ ලකුන (මැද කොටු)

    කොටුවක් මැද දැපැත්තෙන් රවුම් බාග දෙකක් තියෙන ලකුන (කොඩියක් වගේ)

    හංසයා / තාරාව වගේ ලකුන (වතුර තියෙන තැන් වල)
    බෝකොලේ
    චෛතිය
    හැර මිටිය
    W අකුරට යටින් ඉරක් ඇදලා.
    ඔටුන්න
    සිංහ මූන


    (තව එකක් කිව්වා ඔලු කටු දෙකක් මැද කඩුවක් ඒක දැක්කෙ නැ තාම, කැලේ නයිටක් ගහන්න බලාගෙන :frown:ඉරිදා යනවා ඒක බලන්න. විශ්වාශයක් නැ දකින කල් :) )

    තව ගොඩක් දැකලා තියෙන්වා, මතක් උනොත් Update කරන්නම්.හැම ඒකේම Photos ගත්තෙ නැ මගේ ආරක්ශාවට :)

    මේවගෙ තේරුම දන්නවද මචෝලා. දන්න ටිකේ විස්තරේ දාන්නකො, මචොලා.
    සමහරු කියනවා සමහර ඒවා නිකම්ම කුලුගෙඩියකින් හගලා ගන්න පුලුවන්. . .අඩි 500 ක් හාරන්න ඕන,... පූජාවක් තියන්න ඔන. .. ඔය වගෙ කතා ඒවා දැනගන්නෙ කොහොමද ?

    සමහරු කියනවා බඩු ගත්තට පස්සෙ දිෂ්ටි යවන්න පුලුවන් කියලා. ඒක ඇත්තද ?

    තව සමහරු කියනවා බලන්න යන්න කලින් බලන්න නැකැත් තියෙන්වා කියලා.


    [-] ඒ එක්කම සමහර ලොකු ඒවා බලන්න ගියාම අපිට කැරලිල්ල වගේ එනවා
    [-] සමහර තැන් වල අපි කොච්චර සිහියෙන් ගියත් එනකොට පාර වැර දෙනවා (GPS පිටියෙන් එන්නෙ, අන්තිමට)
    [-] සමහර තැන් වල කැලේ මැද අපි ගල්වල ගස් වල මාර්ක් දාලා ගියාට එනකොට ඒවා නැ, එක්කො ඒවා වැහෙන්න ලග තියෙන පොඩි පොඩි ගස් නැමිලා, එක්කො අතු කැඩිලා / කඩලා වැටිලා ඒවා උඩට
    [-] තව සමහර ඒවා බලල එද්දි සෙට් එකේ එක එකාට අමුතු අමුතු ඒවා පේනවා / ඇහෙනවා.
    සමහරු කියනවා ඔන්න අලියෙක් එනවා දුවපං කියලා, සමහරු කියනවා අඩේ අතන සිංහයෙක් කියල :P
    [-] සමහර වෙලාවට පොඩි දුරක් වත් යන්න බැ, අපිවම අපිට මාර බරයි,
    [-] තව ඒව බලන්න පැග ගානක් කැලේ මැදින් පාරවල් ගොයාගෙන ගියත්, බඩු ලගටම යද්දි වයසක මිනිහෙක් ඉන්නවා, පරන සරම් කැල්ලක් විතරක් ඇදගෙන, ඒක්කො මාලු අල්ලනවා, එක්කො මාලු පුච්ච පුච්ච ඉන්නවා, සිගරට් එකක් දුන්නොත් අත් දෙකෙන්ම ගන්නවා ගන්නවා පස්සෙ බොන්නම් කියලා තියාගන්නවා, බුලත් විටක් කකා ඉන්නෙ,
    වැඩිය කතා බහක් නැ, එත් අපි ටිකක් එහාට ගිහින් ආයෙ එද්දි ගගේ එහා පැත්තෙ, ඉන්නවා ඒක නම් මාර සීන් එකක්.

    මේ වගෙ දේවල් ඔයාලට වෙලා නැද්ද් ?


    තව මචො, මේවා ගන්න නිතිමය පැත්තක් නැද්ද ?
    අපේ වත්තෙ තියෙන එකක් අපිට ගන්න බැරිද ? වදුල තිබ්බත් අපිට ගන්න බැරිද ?


    පුජා තියෙන්නෙ නැතුව ගත්තිත් මැනික් මැරෙනවා, රත්තරන් කලු වෙනවා කියන්නෙ ඇත්තද ?

    -----------------------------Update----------------------------
    තව ලොකුම දෙයක්, වෙද මහත්තෙයෙක් කිව්වා 2012 න් පස්සෙ මේවට දාලා තිබ්බ බහිරවයො ඔක්කොම Unlock උනා කියලා, ඒ කියන්නෙ පූජා තියන්නෙ නැතුව මේවා නිකම්ම ගන්න පුලුවන් කියලා ගල කඩල, ඒ ක ඇත්තද ?
    2012 න් පස්සෙ මේ රට නරක විදියට පාලනය කරලා දූශනය වෙලා ලංකාවෙ අයට කන්න නැති කාලයක් එනවලු, ඒ කාලෙට අපේ රටේ මිනිස්සුන්ට ගන්නලු මෙවා දැම්මෙ ? :baffled::baffled:


    ඔයාලා අදුන බලන්න දන්නවද ? මම මේවට යන්නෙ අපේ office එකේ Network ඉන්ජෙක් එක්ක , තව එකක් ඉන්නවා ඌ Hardware කරන එකෙක් ඌ දන්නවා අදුන බලන්න, බලල කියනවා ඇතුලෙ තියෙනවද නැදහ කියලා, ඒත් දැන් ඌ ව අලි හලල යන්නෙ, ඌ විශ්වාශ නැති නිසා, අපිට ඕක බලන්න බැරිද බං ? ඒ මන්තර දන්නෙ නැද්ද ඔයාලා ?

    අපි දන්න දන්න දේවල් බෙදාගමුකො මචොලා. ආස හිතෙන පැත්තක් මට නම් :)

    මේ Thread එක දැකලා කට්ටිය වේදනාවට™ මගේ Rep කපයි නම දාලා කපන්නො. .
    +++++++++++++++බුදු සරනයි++++++++++++
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෝකටත් උබ පරිස්සන් වෙලා ඉදපන් මේක ආරන්චි උනොත් නිදන් හොරු උබව උස්සයි
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    bump.... apo uba nidaneth hack karanna hadanne :oo::oo:

    හැකිං ගැන, නිධං ගැන, ඒ වගේ ජිල්මාර්ට් වැඩ ගැන මගේ ලේවලම මොකක් හරි තියෙන්වා බං, වෙන කිසිම දේකට මේ වගේ උවමනාවක් නැ :D :lol::lol::lol:

    ohoma hitu..owa gana noolak thibuna kiriye.link eka daannam man.

    මෙන්න උබට ඕන කරන ඒවා ඔක්කොම මේකේ ඇති...


    http://www.elakiri.com/forum/showthread.php?t=1423405

    එලකිරියෙ Threads ඔක්කොම බැලුවා තැන්ක්ස් මචො. .

    කෝකටත් උබ පරිස්සන් වෙලා ඉදපන් මේක ආරන්චි උනොත් නිදන් හොරු උබව උස්සයි
    අනිවා, ම්නිස්සු දන්න ඒවා තියෙන්නෙ පොඩ්ඩයි බං, තාම 99% ක්ම මිනිස්සු දන්නෙ නැ.
    මගේ යාලුවට හදහනේ තියෙන්වා මොකක්ද සීන් එකක්, ඒ නිසා වෙන එකක් බලන්න යන ගමන් උනත්, පොඩ්ඩක් හිටපන් කියලා ගලක් පාදලා බලනවා, 50% විතර චාන්ස් එකකින් මොනා හරි තියෙන්වා බං. . :D මාව නෙමෙයි උස්සන්න ඕන ඌව, :dull:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩේ උබ ජාත්‍යන්තර පොරක් නේ....:dull: මාර සෙට් එකක් නේ ඉනේ උබට.:)
    වල්ල පට්ට, කිබුල් හූනො, හක්ගෙඩි, බෙලික‍ටු දැන් නිදන් උබ ඔක්කොම හැක් කරන්න යනව නේ:shocked:


    ඔය අදුන් කියන්නේ අර පීරිසියක් තියල මල් පහන් තියල බලන් සීන් කොන් එකද බන්:dull:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙකෙ කලින් ත්‍රෙඩ් එකක් දාල තිබුන බන් නිදන් ගැන හොදටම දන්න එකෙක් , ඉදපන් බලන්නම් , හම්බ උනොත් දෙන්නම්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    නැ බං, රාවනාගෙ බොඩිය තියෙන තැන හොයන්න මේදවස් වල full try එක, මස් මාලු නොකා, කිලි වදින්නෙ නැතුව, ගැනු ලගට යන්නෙ නැතුව සති ගනන් ඉදලා එක පාරක් යන්න try කරා, ඒත් හරි ගියේ නැ බං, මොනා හරි බාධා වෙනවා.

    යන්නත් ඕන හරකෙක්ගෙ පිටේ කියනවනෙ බං, එහෙම ගිහිපු එකෙක්ගෙත් ඇස් අන්ද උනා කිව්වම පොඩ්ඩක් වැඩේ අත ඇරියා, දන්න එකෙක්ගේ තාත්තා කෙනෙක් ඒක හොයන්න ගිහින් ආයෙ ආපු නැති කේස් එකකුත් තියෙනවා, ඒ නිසා ඒක පොඩ්ඩක් පස්සට දැම්මා :D

    ඒ හරියෙ තියෙන ගස් උනත් හරි අමුතුයි, අපි මගක් ගියා ෆන් එකට වගේ, හරිම ගුප්තයි වට පිටාවවා ආරක්ශාවක් නැතුව යන්න බයයි,

    තව තැනකට නම් ගියා මිනිහා හිටපු, පොලොව යට ගුහාවකින්, ඒකෙ අන්තිමට දිව්ය ලෝකෙ පේනවා කියලා බලන්න ගියේ, දැකමු එකෙක් කිව්වා දිව්ය ලෝකෙ නැතත් හිලකින් බැලුවම මොකක් හරි දිලීසෙන කාමරයක් පේනවා කියලා.

    අපිට එච්චර දුර යන්න බැරි උනා, Photo ගහපු කැම් එක බිම වැටුනා, ටෝච් වල බැට්‍රි බැස්සා, භාදා උනා වැඩ්යි, යන උන් පිලිවෙලකට ගියෙත් නැ, සො.. අපිත් වැඩේ අත ඇරියා,
     
    Last edited:
    • Like
    Reactions: ccmh

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැ බං, රාවනාගෙ බොඩිය තියෙන තැන හොයන්න මේදවස් වල full try එක, මස් මාලු නොකා, කිලි වදින්නෙ නැතුව, ගැනු ලගට යන්නෙ නැතුව සති ගනන් ඉදලා එක පාරක් යන්න try කරා, ඒත් හරි ගියේ නැ බං, මොනා හරි භාධා වෙනවා.

    යන්නත් ඕන හරකෙක්ගෙ පිටේ කියනවනෙ බං, එහෙම ගිහිපු එකෙක්ගෙත් ඇස් අන්ශ උනා කිව්වම පොඩ්ඩක් වැඩේ අත ඇරියා, දන්න එකෙක්ගේ තාත්තා කෙනෙක් ඒක හොයන්න ගිහින් ආයෙ ආපු නැති කේස් එකකුත් තියෙනවා, ඒ නිසා ඒක පොඩ්ඩක් පස්සට දැම්මා :D

    macho wenama thread ekak daamuda me wage experiences daala ?? :):)
    interesting subject ekak bn..
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    නැ බං, රාවනාගෙ බොඩිය තියෙන තැන හොයන්න මේදවස් වල full try එක, මස් මාලු නොකා, කිලි වදින්නෙ නැතුව, ගැනු ලගට යන්නෙ නැතුව සති ගනන් ඉදලා එක පාරක් යන්න try කරා, ඒත් හරි ගියේ නැ බං, මොනා හරි භාධා වෙනවා.

    යන්නත් ඕන හරකෙක්ගෙ පිටේ කියනවනෙ බං, එහෙම ගිහිපු එකෙක්ගෙත් ඇස් අන්ශ උනා කිව්වම පොඩ්ඩක් වැඩේ අත ඇරියා, දන්න එකෙක්ගේ තාත්තා කෙනෙක් ඒක හොයන්න ගිහින් ආයෙ ආපු නැති කේස් එකකුත් තියෙනවා, ඒ නිසා ඒක පොඩ්ඩක් පස්සට දැම්මා :D
    එක පාරක් ගමේ පන්සලේ හාමුදුරුවොයි,තව කට්ටියකුයි ඔය ගුහාවට ගිහින් හැරිලා අවා කියලා අප්පච්චි එක පාරක් කිව්වා,ගුහාව ඇතුලේ පොකුණක් හම්බවෙලා එතනින් එහාට යන්න බැරි වෙලා කියල තමයි කිව්වේ,අප්පචි ඉස්සර මහකුඩුගල අල වැව්වා,එක පාරක් ඉඩම හානකොට ඊතලයක් හම්බවෙලා,පස්සේ එක නැති වෙලා,:dull: