නිධන් ගැන දන්නවද ?
මේ Thread එක දැකලා කට්ටිය වේදනාවට™ මගේ Rep කපයි නම දාලා කපන්නො. .
+++++++++++++++බුදු සරනයි++++++++++++
මචන්ලා ඔයාලා නිදන් ගැන දන්නෙ මොනාද ?
මුලින්ම මම මේ ටික කියල ඉන්නම්..
[+]. මම මේක අහන්නෙ නිධන් හාරන්න නෙමෙයි, දැන ගන්න,
[+]. මම දැකපු තැන් ඒවා තිබ්බ තැන් එකක් වත් අහන්න නම් එපා.
මට මේ ගැන මාර උනක් තියෙන්නෙ, නිධන් ගොඩදාන්න නෙමෙයි, මේවා ගැන දැනගන්න
කවුරු හරි කිව්වොත් අතන නිධානයක් තියෙනවා කියලා මම මොන කට්ට කාලා හරි යනවා, ඒවා බලද්දි මට මට නම් ඇගට මාර කික් එකෙක් එන්නෙ
නිදන්ම නෙමෙයි, රාවනගේ කේස්, තාම මිනිස්සු ගිහින් නැති තැන්, අවුරුදු දහස් ගානක් මිනිස්සු ගිහිපු නැති තැන් . අත ඇරලා දාපු රජමාලිගා, ,, හැමෝම දන්න තැන් වලට වඩා මම කැමති නොදන්න තැන් බලන්න, GPS පිහිටෙන් දැන් බය වෙන්න දෙයක් නැ මේ ලොකේ ඇතුලෙ කොහේ හරි යන්න ..
සමහර ඒවා බලන්න ගිහින් හරි හරි වැඩත් වෙලා තියෙන්වා, සමහර ඒවා බලන්න දවස් ගනන් කැලවල් වල පීරලාත් තියෙනවා, ඉතින් හිතාගනින් මට තියෙන උන.
ඒකක් දෙකක් හොයන් ගියාට පස්සෙ අනිත් ඒවා ගේමක් උනේ නැ, ඇගට එනවා යන්න ඕන තැන,
මම දැනට නිධන් 50 ක් විතර දැකලා ඇති, ඒත් එක එක්කෙනා කියන දේවල් ඇරෙන්න හරි විස්තරයක් දන්නෙ නැ තාමත් මේවා මොනාද කියලා.
කවුරු හරි දන්නවද මේවගෙ සලකුනු වලින් කියන දේවල්....
මෙන්න මේ නිදන් ලකුනු වල තේරුම දන්නවද ?
කකුල් තුනක් + ඔලුව තියෙන ඉබ්බා (පොඩි)
කකුල් හතර + ඔලුව තියෙන ඉබ්බා (පොඩි)
කකුල් ඔලුව ඔක්කොම ඇතුලට දාගෙන ඉන්න ඉබ්බා(පොඩි)
අඩි හයක් විතර ගලක් පුරාවට කොටලා තියෙන ඉබ්බා
තල ගොයි / කිබුලො දෙන්නෙක් වගේ ඉන්න එක,
තනි තලගොයා / කිබුලා ඉන්න එක
නැට්ට දිග ඇරන් ඉන්න නයා
නැට්ට කරකවාගෙන ඉන්න නයා.
එකට එතිලා ඉන්න නයි ජෝඩුව
ගලක එක දියට කොටල තියෙන හිල් පේලිය
ඩොට් පේලි දෙක ගානෙ තියෙන + මාර්ක් එක
< > මාර්ක්ස්
කුකුල් අඩිය වගේ එක, කුකුල් අඩිය කිව්වට ඩොට් එකයි ඉරි තුනයි
කඩුව
කිනිස්ස වගේ එක (තලය නයා වගේ කොටලා තියෙන්නෙ)
ඇත් අඩිය (පුම්බලා / කොටලා දෙකම)
අපේ ගෙදරක දොරක් විතර ලොකුවට තියෙන කොටු ගල් දොර (මේකෙ දෙකක් දැක්කා එකක වත් වෙන සලකුනු නැ, කවුරු හරි එවා කඩලා)
අන්නාසි මල වගේ ලකුන,
පෙති හතරක් තියෙන මලක් වගේ ලකුන (මැද කොටු)
කොටුවක් මැද දැපැත්තෙන් රවුම් බාග දෙකක් තියෙන ලකුන (කොඩියක් වගේ)
හංසයා / තාරාව වගේ ලකුන (වතුර තියෙන තැන් වල)
බෝකොලේ
චෛතිය
හැර මිටිය
W අකුරට යටින් ඉරක් ඇදලා.
ඔටුන්න
සිංහ මූන
(තව එකක් කිව්වා ඔලු කටු දෙකක් මැද කඩුවක් ඒක දැක්කෙ නැ තාම, කැලේ නයිටක් ගහන්න බලාගෙන
ඉරිදා යනවා ඒක බලන්න. විශ්වාශයක් නැ දකින කල්
)
තව ගොඩක් දැකලා තියෙන්වා, මතක් උනොත් Update කරන්නම්.හැම ඒකේම Photos ගත්තෙ නැ මගේ ආරක්ශාවට
මේවගෙ තේරුම දන්නවද මචෝලා. දන්න ටිකේ විස්තරේ දාන්නකො, මචොලා.
සමහරු කියනවා සමහර ඒවා නිකම්ම කුලුගෙඩියකින් හගලා ගන්න පුලුවන්. . .අඩි 500 ක් හාරන්න ඕන,... පූජාවක් තියන්න ඔන. .. ඔය වගෙ කතා ඒවා දැනගන්නෙ කොහොමද ?
සමහරු කියනවා බඩු ගත්තට පස්සෙ දිෂ්ටි යවන්න පුලුවන් කියලා. ඒක ඇත්තද ?
තව සමහරු කියනවා බලන්න යන්න කලින් බලන්න නැකැත් තියෙන්වා කියලා.
[-] ඒ එක්කම සමහර ලොකු ඒවා බලන්න ගියාම අපිට කැරලිල්ල වගේ එනවා
[-] සමහර තැන් වල අපි කොච්චර සිහියෙන් ගියත් එනකොට පාර වැර දෙනවා (GPS පිටියෙන් එන්නෙ, අන්තිමට)
[-] සමහර තැන් වල කැලේ මැද අපි ගල්වල ගස් වල මාර්ක් දාලා ගියාට එනකොට ඒවා නැ, එක්කො ඒවා වැහෙන්න ලග තියෙන පොඩි පොඩි ගස් නැමිලා, එක්කො අතු කැඩිලා / කඩලා වැටිලා ඒවා උඩට
[-] තව සමහර ඒවා බලල එද්දි සෙට් එකේ එක එකාට අමුතු අමුතු ඒවා පේනවා / ඇහෙනවා.
සමහරු කියනවා ඔන්න අලියෙක් එනවා දුවපං කියලා, සමහරු කියනවා අඩේ අතන සිංහයෙක් කියල
[-] සමහර වෙලාවට පොඩි දුරක් වත් යන්න බැ, අපිවම අපිට මාර බරයි,
[-] තව ඒව බලන්න පැග ගානක් කැලේ මැදින් පාරවල් ගොයාගෙන ගියත්, බඩු ලගටම යද්දි වයසක මිනිහෙක් ඉන්නවා, පරන සරම් කැල්ලක් විතරක් ඇදගෙන, ඒක්කො මාලු අල්ලනවා, එක්කො මාලු පුච්ච පුච්ච ඉන්නවා, සිගරට් එකක් දුන්නොත් අත් දෙකෙන්ම ගන්නවා ගන්නවා පස්සෙ බොන්නම් කියලා තියාගන්නවා, බුලත් විටක් කකා ඉන්නෙ,
වැඩිය කතා බහක් නැ, එත් අපි ටිකක් එහාට ගිහින් ආයෙ එද්දි ගගේ එහා පැත්තෙ, ඉන්නවා ඒක නම් මාර සීන් එකක්.
මේ වගෙ දේවල් ඔයාලට වෙලා නැද්ද් ?
තව මචො, මේවා ගන්න නිතිමය පැත්තක් නැද්ද ?
අපේ වත්තෙ තියෙන එකක් අපිට ගන්න බැරිද ? වදුල තිබ්බත් අපිට ගන්න බැරිද ?
පුජා තියෙන්නෙ නැතුව ගත්තිත් මැනික් මැරෙනවා, රත්තරන් කලු වෙනවා කියන්නෙ ඇත්තද ?
-----------------------------Update----------------------------
තව ලොකුම දෙයක්, වෙද මහත්තෙයෙක් කිව්වා 2012 න් පස්සෙ මේවට දාලා තිබ්බ බහිරවයො ඔක්කොම Unlock උනා කියලා, ඒ කියන්නෙ පූජා තියන්නෙ නැතුව මේවා නිකම්ම ගන්න පුලුවන් කියලා ගල කඩල, ඒ ක ඇත්තද ?
2012 න් පස්සෙ මේ රට නරක විදියට පාලනය කරලා දූශනය වෙලා ලංකාවෙ අයට කන්න නැති කාලයක් එනවලු, ඒ කාලෙට අපේ රටේ මිනිස්සුන්ට ගන්නලු මෙවා දැම්මෙ ?

ඔයාලා අදුන බලන්න දන්නවද ? මම මේවට යන්නෙ අපේ office එකේ Network ඉන්ජෙක් එක්ක , තව එකක් ඉන්නවා ඌ Hardware කරන එකෙක් ඌ දන්නවා අදුන බලන්න, බලල කියනවා ඇතුලෙ තියෙනවද නැදහ කියලා, ඒත් දැන් ඌ ව අලි හලල යන්නෙ, ඌ විශ්වාශ නැති නිසා, අපිට ඕක බලන්න බැරිද බං ? ඒ මන්තර දන්නෙ නැද්ද ඔයාලා ?
අපි දන්න දන්න දේවල් බෙදාගමුකො මචොලා. ආස හිතෙන පැත්තක් මට නම්

)තව ගොඩක් දැකලා තියෙන්වා, මතක් උනොත් Update කරන්නම්.හැම ඒකේම Photos ගත්තෙ නැ මගේ ආරක්ශාවට

Last edited: