ගල් දොරක් තියනවා නම් භාන්ඩාගාරයක් කල්ල මරේ රටටම අවුරුද්දක් කන්න දෙන්න උනත් පුළුවන්. අඹ මැණික්.
ඇත් අඩිය එක එක කාලේ එක එක විදියට යොදලා තියනවා. එක කාලෙක සිශා ගලක්, තව කාලෙක අයිති කාරයා කවුද කියන එක, තව කාලෙක අඩියෙ ඇගිලි වලින් කුරිනි ගාන.
කුල්ල නම් ටිකක් දුර්ලබයි. මොනා තියනවාද දන්නෑ. දැකල තියනවා. ඉබ්බා ෂුවර් මැණික්,
තලගොයි වගේ උන් පොඩි පොඩි ඒවා. නයිත්ගේ පෙනහතේ මොකුත් නෑ වැව් මායිමක් හරි වැව් රක්ෂිතේ මායිමක්. පෙන තුනත් ඔහොමළු. නයා පැත්තයි දුරයි කියන්නත් ගන්නවා. ගැට ගානට හූ ගාන. පෙනේට හරි නැට්ට හරි පැත්ත.
කඩු ගොඩක් වෙලාවට ගහල තියෙන් රාජකීය එකෙකුට අයිති ඒවයෙ. චෛත්‍ය බෝකොල තියනවා නම් උබේ වත්ත තියෙන් පන්සලකට අයිති ඉඩමක වෙන්නැති. පන්සල් වලට පූජකරපුවා මේවා. මේවා ගන්න එපා. ගත්තත් වැඩි කොටස ආගමික වැඩ වලට දෙන්න. හැබැයි මේව බාර කරපු උන් නැති නිසා ලෙසියෙන් ගන්න පුළුවන්.
ඔන එකක් ගන්න මොන යකැදුරෙක්වත් ඕන නැහැ. පංචමහා තෙල හොයා ගත්තොත් ඇති.
හෙනරාජ, විනාරාජ,දිව්‍යා රාජ, යක්ෂබූත, තෛයෝරු