නිධන් ගැන දන්නවද ?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ගල් දොරක් තියනවා නම් භාන්ඩාගාරයක් කල්ල මරේ රටටම අවුරුද්දක් කන්න දෙන්න උනත් පුළුවන්. අඹ මැණික්.
    ඇත් අඩිය එක එක කාලේ එක එක විදියට යොදලා තියනවා. එක කාලෙක සිශා ගලක්, තව කාලෙක අයිති කාරයා කවුද කියන එක, තව කාලෙක අඩියෙ ඇගිලි වලින් කුරිනි ගාන.

    කුල්ල නම් ටිකක් දුර්ලබයි. මොනා තියනවාද දන්නෑ. දැකල තියනවා. ඉබ්බා ෂුවර් මැණික්,
    තලගොයි වගේ උන් පොඩි පොඩි ඒවා. නයිත්ගේ පෙනහතේ මොකුත් නෑ වැව් මායිමක් හරි වැව් රක්ෂිතේ මායිමක්. පෙන තුනත් ඔහොමළු. නයා පැත්තයි දුරයි කියන්නත් ගන්නවා. ගැට ගානට හූ ගාන. පෙනේට හරි නැට්ට හරි පැත්ත.
    කඩු ගොඩක් වෙලාවට ගහල තියෙන් රාජකීය එකෙකුට අයිති ඒවයෙ. චෛත්‍ය බෝකොල තියනවා නම් උබේ වත්ත තියෙන් පන්සලකට අයිති ඉඩමක වෙන්නැති. පන්සල් වලට පූජකරපුවා මේවා. මේවා ගන්න එපා. ගත්තත් වැඩි කොටස ආගමික වැඩ වලට දෙන්න. හැබැයි මේව බාර කරපු උන් නැති නිසා ලෙසියෙන් ගන්න පුළුවන්.
    ඔන එකක් ගන්න මොන යකැදුරෙක්වත් ඕන නැහැ. පංචමහා තෙල හොයා ගත්තොත් ඇති.
    හෙනරාජ, විනාරාජ,දිව්‍යා රාජ, යක්ෂබූත, තෛයෝරු
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හෆොයි උබ නම් අමාර යකෙක්.....
    ඔය නිදන් තියෙන පොට් එකකට ගිහින් පොඩි හැක් පාරක් දියන්......
    හික්ස් උබ දැන් නිදන් හාරන්න පටන් අරන් නේද....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    නැ බං, රාවනාගෙ

    :frown::frown::frown::frown::frown::frown:

    නම්බු දීලා කතා කරපන..

    මචන් මේ රාවනා ගැන දැනගන්න එළකිරියේ දාපු ත්‍රෙඩ් තියේනං හොයල දියණ මචන්,,

    රාවනා කියන්නේ නියම වීරයෙක් අපේ රටේ හිටිය..ඉන්දියන් පරයෝ තමය ඉතිහාසේ විනාස කරලා රජතුමන්ව මහා සක්කිලි විදියට ලියලා තියෙන්නේ..

    කව්රු හරි දන්න එකෙක් ඉන්නවනම් මේකට උත්තර දීපන් :dull::dull::dull::dull:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    :frown::frown::frown::frown::frown::frown:

    නම්බු දීලා කතා කරපන..

    මචන් මේ රාවනා ගැන දැනගන්න එළකිරියේ දාපු ත්‍රෙඩ් තියේනං හොයල දියණ මචන්,,

    රාවනා කියන්නේ නියම වීරයෙක් අපේ රටේ හිටිය..ඉන්දියන් පරයෝ තමය ඉතිහාසේ විනාස කරලා රජතුමන්ව මහා සක්කිලි විදියට ලියලා තියෙන්නේ..

    කව්රු හරි දන්න එකෙක් ඉන්නවනම් මේකට උත්තර දීපන් :dull::dull::dull::dull:
    අයෙත් අහල, ඔය වලිගෙ ගිනි තියාගෙන දුවපු හනුමටත් කෝවිල් හදල තියෙන්නේ,පුලුවන්නම් ගිහින් බලන්න නුවර - නුවරඑලිය පාරේ තවලන්තන්නේ තියෙන්නේ,කෝවිල හදන්න වැඩි හරියක් ආධර කරලා තියෙන්නේ,දකුණු ඉන්දියාවේ උන්...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    math asai nidhan mankolla kanna :D

    images
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ගල් දොරක් තියනවා නම් භාන්ඩාගාරයක් කල්ල මරේ රටටම අවුරුද්දක් කන්න දෙන්න උනත් පුළුවන්. අඹ මැණික්.
    ඇත් අඩිය එක එක කාලේ එක එක විදියට යොදලා තියනවා. එක කාලෙක සිශා ගලක්, තව කාලෙක අයිති කාරයා කවුද කියන එක, තව කාලෙක අඩියෙ ඇගිලි වලින් කුරිනි ගාන.

    කුල්ල නම් ටිකක් දුර්ලබයි. මොනා තියනවාද දන්නෑ. දැකල තියනවා. ඉබ්බා ෂුවර් මැණික්,
    තලගොයි වගේ උන් පොඩි පොඩි ඒවා. නයිත්ගේ පෙනහතේ මොකුත් නෑ වැව් මායිමක් හරි වැව් රක්ෂිතේ මායිමක්. පෙන තුනත් ඔහොමළු. නයා පැත්තයි දුරයි කියන්නත් ගන්නවා. ගැට ගානට හූ ගාන. පෙනේට හරි නැට්ට හරි පැත්ත.
    කඩු ගොඩක් වෙලාවට ගහල තියෙන් රාජකීය එකෙකුට අයිති ඒවයෙ. චෛත්‍ය බෝකොල තියනවා නම් උබේ වත්ත තියෙන් පන්සලකට අයිති ඉඩමක වෙන්නැති. පන්සල් වලට පූජකරපුවා මේවා. මේවා ගන්න එපා. ගත්තත් වැඩි කොටස ආගමික වැඩ වලට දෙන්න. හැබැයි මේව බාර කරපු උන් නැති නිසා ලෙසියෙන් ගන්න පුළුවන්.
    ඔන එකක් ගන්න මොන යකැදුරෙක්වත් ඕන නැහැ. පංචමහා තෙල හොයා ගත්තොත් ඇති.
    හෙනරාජ, විනාරාජ,දිව්‍යා රාජ, යක්ෂබූත, තෛයෝරු

    ගල් දොර නම් රටටම කන්න දෙන්න පුලුවන් කියලා මමත් අහලා තියෙන්වා , ඒක අනිත් නිධන් වල වගේ පාස්සපු තැන් හොයගන්න නැ, පිහිටි ගලක් හාරලා වගේ,
    ඒක මොනාද පූජා කරාම දොර ඇරෙනවා කියලා කෙනෙක් කිව්වා,

    ඉබ්බා මැනික්ද මචො, කකුල් තියෙන නැති හැම ඉබ්බමද ? කකුල් තියෙන ඉබ්බො පොඩි ගල් වල කොටල තියෙන්නෙ. කකුල් නැති ඉබ්බෙක් නම් ඉන්නවා මීටර් 10 ක් විතර මෙට්ටයක් වගේ ගලක, ඒකනම් පාස්සපු පාරවල් හොදට තියෙන්වා :D අපි කෝකටත් මාර්ක් ටික පස් දාලා වහලා ආවා, වතුර යන්න තිබ්බ සිදුරු විතරක් ඉතුරු වෙන්න .. . :D

    නයි පෙන හත නම් මම දැකලා නැ, එක පෙනේ,, ඒක නිදන් ලකුනක් කියල sure මොකද බෙහෙත් වලවල් තිබ්බා ලග පාත. ඒත් වතුර තියෙන තැනක නෙමෙයි මම දැකපු ඒවා තිබ්බෙ, , තව මොකක් හරි සලකුනක් එක්ක තියෙන්නෙ ගොඩක් දැකපු එවා, ඒත් තියෙන ගලේම නෙමෙයි, වෙන ගල් වල තමයිගහලා තියෙන්නෙ මට හිතෙන හැටියට, මොකද ඒ ගල් වල මූට්ටු, ප්ලාස්ටර් මුකුත් තිබ්බෙ නැ, වට පිටේ හොයලා බලනකොට නම් සැක හිතෙන ඒවා තිබ්බා.

    චෛත්‍ය බෝකොල .... එක චෛත්‍යක් නම් දැක්කෙ ඇත්තටම පංසල් වත්තක, අනිත් එක ඉස්සර රජමාලිගාවක් තිබ්බ තැනක. එතන නම් එහෙම මුකුත් පංසලක් තිබ්බෙ නැ, කිලෝ මීටර් ගානක් ගගක් දිගේ කැලයක් ඇතුලෙ ගිහින් දැක්කෙ,

    පංච මාහා තෙල කියන්නෙ මොකක්ද බං ? :shocked::shocked: සාමාන්ය වෙද මහත්තයලා මේවා දන්නවද ?

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නැට්ට දිග ඇරන් ඉන්න නයා
    නැට්ට කරකවාගෙන ඉන්න නයා.
    එකට එතිලා ඉන්න නයි ජෝඩුව

    මේ ලකුණ තියනවනම් ඒක මහා නිධාණයක්,
    මේකේ තේරුම නාග බන්ධණයක් කරලා කියන එකයි,
    ගන්න යන උනුත් සුං,ලොවෙත් ගන්න බෑ..:shocked:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    අයෙත් අහල, ඔය වලිගෙ ගිනි තියාගෙන දුවපු හනුමටත් කෝවිල් හදල තියෙන්නේ,පුලුවන්නම් ගිහින් බලන්න නුවර - නුවරඑලිය පාරේ තවලන්තන්නේ තියෙන්නේ,කෝවිල හදන්න වැඩි හරියක් ආධර කරලා තියෙන්නේ,දකුණු ඉන්දියාවේ උන්...

    ඔව් මචො, මේ හැම තැනකටම තාමත් ඉන්දියාවෙන් ම්නිස්සු එනව පූජා තියන්න, මම ගොඩක් දැකලා තියෙනවා, (හිටපු ගමන් හිංදි කැලි බහිනවා දැක්ක ගමන් කං දෙක කූ...ං කාන :D)

    :frown::frown::frown::frown::frown::frown:
    නම්බු දීලා කතා කරපන..
    මචන් මේ රාවනා ගැන දැනගන්න එළකිරියේ දාපු ත්‍රෙඩ් තියේනං හොයල දියණ මචන්,,
    රාවනා කියන්නේ නියම වීරයෙක් අපේ රටේ හිටිය..ඉන්දියන් පරයෝ තමය ඉතිහාසේ විනාස කරලා රජතුමන්ව මහා සක්කිලි විදියට ලියලා තියෙන්නේ..
    කව්රු හරි දන්න එකෙක් ඉන්නවනම් මේකට උත්තර දීපන් :dull::dull::dull::dull:

    LKSඋබ ඉතින් ගෙදරටම වෙලා ඉන්න එකානෙ ජංබු ගහෙන් වැටිච්ච කෙල්ල වගේ, එලියට ගියත් අර හුටු හුටුවෙ නැගලා යන්නෙ හංදි යට විතරයි :D එත්න ගිහිල්ලත් පොඩි කොල්ලො එක්ක ජිල් බෝල ගහලා එනවා මෙලොව රහක් නැ,

    මම ආයෙ කොහෙ හරි යනකොට උබට කියන්නම්. රාවනා ගැන හොදම උනක් තියෙන උන් සෙට් එකක් ඉන්නවා මං ලග :D
    උබත් ඒ පිස්සො ටිකට සෙට් කරන්නම්කො. . මෙටත් බලල ආතල් එකක් ගන්න පුලුවන් පිස්සො පිස්සො සෙට් උනාම. :D

    dan uba oya kiyanne koka ganada :frown:

    ගනන් ගන්න එපා මචො, පොඩි කාලෙ තඩි ලෝගො එකක් ඔලුවෙ වැදිලා මිනිහට පොඩ්ඩක් අව්ල් උනා . . පව්..
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    නැ බං, රාවනාගෙ බොඩිය තියෙන තැන හොයන්න මේදවස් වල full try එක, මස් මාලු නොකා, කිලි වදින්නෙ නැතුව, ගැනු ලගට යන්නෙ නැතුව සති ගනන් ඉදලා එක පාරක් යන්න try කරා, ඒත් හරි ගියේ නැ බං, මොනා හරි බාධා වෙනවා.

    යන්නත් ඕන හරකෙක්ගෙ පිටේ කියනවනෙ බං, එහෙම ගිහිපු එකෙක්ගෙත් ඇස් අන්ද උනා කිව්වම පොඩ්ඩක් වැඩේ අත ඇරියා, දන්න එකෙක්ගේ තාත්තා කෙනෙක් ඒක හොයන්න ගිහින් ආයෙ ආපු නැති කේස් එකකුත් තියෙනවා, ඒ නිසා ඒක පොඩ්ඩක් පස්සට දැම්මා :D

    ඒ හරියෙ තියෙන ගස් උනත් හරි අමුතුයි, අපි මගක් ගියා ෆන් එකට වගේ, හරිම ගුප්තයි වට පිටාවවා ආරක්ශාවක් නැතුව යන්න බයයි,

    තව තැනකට නම් ගියා මිනිහා හිටපු, පොලොව යට ගුහාවකින්, ඒකෙ අන්තිමට දිව්ය ලෝකෙ පේනවා කියලා බලන්න ගියේ, දැකමු එකෙක් කිව්වා දිව්ය ලෝකෙ නැතත් හිලකින් බැලුවම මොකක් හරි දිලීසෙන කාමරයක් පේනවා කියලා.

    අපිට එච්චර දුර යන්න බැරි උනා, Photo ගහපු කැම් එක බිම වැටුනා, ටෝච් වල බැට්‍රි බැස්සා, භාදා උනා වැඩ්යි, යන උන් පිලිවෙලකට ගියෙත් නැ, සො.. අපිත් වැඩේ අත ඇරියා,

    mehema than thavama araksha vela thiyenavada bn, kalaval dan kapana kapillata ithuruvela thiyenneth tikai, A tike mehema deval thiyenava kiuvama mara hangeemak enne... :)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුවර් මහරජ මේ ත්‍රේඩ් එක දැක්කොත් උබව උස්සලා නිදන් ටික හොයාගන්නවා:dull::dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    machan ubala meka gana mokada hithanne
    me aya mekata kiyanne star gate of srilanka kiyala
    meka balanna giya aya innawada

    sakwala.gif

    http://2.bp.blogspot.com/-99Oc8dVu_...CMU/lJIqIkglPU0/s400/star_gates_sri_lanka.jpg

    sakwala_chakraya.JPG

    sakwala_anuradhapura.jpg

    http://8916898.blogspot.com/2013/10/the-star-gate-of-sri-lanka.html

    මේක තියෙන්නේ රන්මසු උයනේ නේද මචන්...:)
    මේ සමාන මොකක් හරි සීන් එකක් තියන්වා ඊජිත්තු ද මන්දා හරියම මතක නෑ
    :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    අපි නිධානයක් ගන්න ඉන්නේ
    බලමුකෝ මොකද වෙන්නේ කියල
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    නැ බං, රාවනාගෙ බොඩිය තියෙන තැන හොයන්න මේදවස් වල full try එක, මස් මාලු නොකා, කිලි වදින්නෙ නැතුව, ගැනු ලගට යන්නෙ නැතුව සති ගනන් ඉදලා එක පාරක් යන්න try කරා, ඒත් හරි ගියේ නැ බං, මොනා හරි බාධා වෙනවා.

    යන්නත් ඕන හරකෙක්ගෙ පිටේ කියනවනෙ බං, එහෙම ගිහිපු එකෙක්ගෙත් ඇස් අන්ද උනා කිව්වම පොඩ්ඩක් වැඩේ අත ඇරියා, දන්න එකෙක්ගේ තාත්තා කෙනෙක් ඒක හොයන්න ගිහින් ආයෙ ආපු නැති කේස් එකකුත් තියෙනවා, ඒ නිසා ඒක පොඩ්ඩක් පස්සට දැම්මා :D

    ඒ හරියෙ තියෙන ගස් උනත් හරි අමුතුයි, අපි මගක් ගියා ෆන් එකට වගේ, හරිම ගුප්තයි වට පිටාවවා ආරක්ශාවක් නැතුව යන්න බයයි,

    තව තැනකට නම් ගියා මිනිහා හිටපු, පොලොව යට ගුහාවකින්, ඒකෙ අන්තිමට දිව්ය ලෝකෙ පේනවා කියලා බලන්න ගියේ, දැකමු එකෙක් කිව්වා දිව්ය ලෝකෙ නැතත් හිලකින් බැලුවම මොකක් හරි දිලීසෙන කාමරයක් පේනවා කියලා.

    අපිට එච්චර දුර යන්න බැරි උනා, Photo ගහපු කැම් එක බිම වැටුනා, ටෝච් වල බැට්‍රි බැස්සා, භාදා උනා වැඩ්යි, යන උන් පිලිවෙලකට ගියෙත් නැ, සො.. අපිත් වැඩේ අත ඇරියා,
    thava stories dahan ban kiyavanna asai :)