*** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පට්ට ඉටරස්ටින්ග්
    දන්න අය දාන්නකෝ තව සිද්දි

    මගේ ජි ජිවිතේ අත්දැකීම නම් නිදන් අරන් ගොඩ ගිය කිසිම එකෙක් නැ අන්තෙටම නැති වෙලා කුණු වෙලා මැරුණා විතරයි...

    ඔය සජිය ඉන්නේ යස අගේට

    රිටිගල ගැන අහපු නිසා දැන්නම් . පින්තුර දන්නා බැහැ දැනගන්න විතරක් කියන්නම්.

    දාන්නකෝ..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    ai bn nidan ganna un marenne.eka kohomada wenne.oya nidan walata yakku badinawada.e yakku otchara kalayak ethanamada inne.etakota oya yakku badina technology kohenda sinhaluta awe.nidan technology eka sinhaluta awe kagenda
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    Untitled-2.jpg
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    arunakr

    Active member
  • Jul 20, 2011
    205
    166
    43
    ලකුණක් නැතුව නිදන් තැන්පත් කරල නැද්ද? අදුන බලල කියන ඒව පිලිගන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: yosh371

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ... දැනුයි මීටර් වුණේ. අපේ ඉස්කෝලෙ ගලක් තිබුණා. ගල අයිනෙන් දියපාරක් යනවා. ගලෙන් පහළ වෙල් යායක්. ඒ ගලේ දියපාරට අහුවෙන එක තැනක නයි පෙනයක් තිබුණා smooth හාරලා ඇතුලට. ඒක වතුරට යට වෙනවා වහින කාලෙට. වැස්ස නැති කාලෙට වතුර අඩු නම් පේනවා නයි පෙනේ සහ උගෙ ඇඟ කොටස. ඒ ළඟ පන්සලක් තියෙනවා. නම කියන්න බැහැ. ඒ පන්සලේ තිබුණලු ගලට එන්න උමගක්. පස්සෙ කාලෙක ඒ උමග වහලා කුණු දාළා. ඔරුවක් පිරෙන්න ආභරණ නිධන් කරලා තියෙනව කියලයි පරණ මිනිස්සු නම් කියන්නෙ. ගලේ තැන් තැන්වල සලකුණු තියෙනවලු. වතුරත් එක්ක නිධන් කරන්නෙ මැණික් නිසා, නයි පෙන සලකුණ මරණික් වෙන්නත් පුලුවන්. 😳

    Udalu dekak aran yaman haranna
     
    • Like
    Reactions: creed1

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    Udalu dekak aran yaman haranna

    ඒවා හාරන්න බැහැ. වටේටම ගෙවල්. බඩු නම් ෂුවර් එකටම තියෙනවා. ඒ ගල කැලේ වැවිලලු දැන්. ඕවා ගත්තා වගේ නෙමෙයි බන්, පවුල් පිටින් විනාස වෙලා යන්නෙ.
     

    Sen-lu

    Well-known member
  • දඹුල්ලෙ අපේ ඉඩමක ගල් ගෙඩියක තල ගොයෙක් කොටල තියෙනව. මොනාද බං ඒකෙ තියෙන්නෙ?



    පොටෝ එක බලලා කියන්න පුළුවන් . දිසාව ඉන්නා ඉරියව්ව අඩිය අනුව. තලගොයා කියන්නේ සුපිරිම වැඩක්. පදයේ ඇතිනියපොතු අනුව කියන්න පුළුවන් වැඩකට ගහපු එකක්ද නැත්නම් මරන්චියක් (අපි කියන වචනයක් මංමුලා කරන ලාංචන ) වෙන්න පුළුවන්. දබුල්ලේ ගොඩක්ම තියෙන්නේ බුදු පිළිම එනිසා ගොඩක් අය අතගහන්නේ නැ . ගත්තත් වැඩිකාලයක් ඉන්නේ නැ. පිළිම ගැන නෙලන් විදිය ගැන පස්සේ කියන්නම්.
    Wow, I'm really impressed by your knowledge. Thanks for the information brother

    පන්සලටත් ටිකක් ළඟයි. පිළිම හරි මොනා හරි තමයි ඇත්තෙ. මම ඔය Mark එක තියෙනතැන කඩල දාන්න ඉන්නෙ. මළ වදේ පොල්ගෙඩියක් කඩන්න ආවත් වත්තේ වැඩකට කවුරු හරි ආවත් ඕක දිහා බලන් ඉන්න එක තමයි වැඩේ. මුරට මෑන්ස් කෙනෙක් ඉන්නව මිනිහ තමයි ෂුවර්ම නැත්තේ.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඕවා අරගෙන පස්සේ කාලෙක ලීක්වෙලා තරහා කාරෙක් පොලිස්සියට කිව්වොත් මොකෝ වෙන්නේ. අපිට ආදායම් පෙන්නන්න බැරි උනොත්. කුදලන් යනවද.