මගේ ජි ජිවිතේ අත්දැකීම නම් නිදන් අරන් ගොඩ ගිය කිසිම එකෙක් නැ අන්තෙටම නැති වෙලා කුණු වෙලා මැරුණා විතරයි...
රිටිගල ගැන අහපු නිසා දැන්නම් . පින්තුර දන්නා බැහැ දැනගන්න විතරක් කියන්නම්.
සජියට පිස්සු හැදිලා කියල හිතෙන්නේ නැද්ද උබලටපට්ට ඉටරස්ටින්ග්
දන්න අය දාන්නකෝ තව සිද්දි
ඔය සජිය ඉන්නේ යස අගේට
දාන්නකෝ..
අඩෝ... දැනුයි මීටර් වුණේ. අපේ ඉස්කෝලෙ ගලක් තිබුණා. ගල අයිනෙන් දියපාරක් යනවා. ගලෙන් පහළ වෙල් යායක්. ඒ ගලේ දියපාරට අහුවෙන එක තැනක නයි පෙනයක් තිබුණා smooth හාරලා ඇතුලට. ඒක වතුරට යට වෙනවා වහින කාලෙට. වැස්ස නැති කාලෙට වතුර අඩු නම් පේනවා නයි පෙනේ සහ උගෙ ඇඟ කොටස. ඒ ළඟ පන්සලක් තියෙනවා. නම කියන්න බැහැ. ඒ පන්සලේ තිබුණලු ගලට එන්න උමගක්. පස්සෙ කාලෙක ඒ උමග වහලා කුණු දාළා. ඔරුවක් පිරෙන්න ආභරණ නිධන් කරලා තියෙනව කියලයි පරණ මිනිස්සු නම් කියන්නෙ. ගලේ තැන් තැන්වල සලකුණු තියෙනවලු. වතුරත් එක්ක නිධන් කරන්නෙ මැණික් නිසා, නයි පෙන සලකුණ මරණික් වෙන්නත් පුලුවන්.![]()
thread ekak dapan machan.nathnam mekema wisthare dapanthread ekak danawada
Udalu dekak aran yaman haranna
Wow, I'm really impressed by your knowledge. Thanks for the information brotherදඹුල්ලෙ අපේ ඉඩමක ගල් ගෙඩියක තල ගොයෙක් කොටල තියෙනව. මොනාද බං ඒකෙ තියෙන්නෙ?
පොටෝ එක බලලා කියන්න පුළුවන් . දිසාව ඉන්නා ඉරියව්ව අඩිය අනුව. තලගොයා කියන්නේ සුපිරිම වැඩක්. පදයේ ඇතිනියපොතු අනුව කියන්න පුළුවන් වැඩකට ගහපු එකක්ද නැත්නම් මරන්චියක් (අපි කියන වචනයක් මංමුලා කරන ලාංචන ) වෙන්න පුළුවන්. දබුල්ලේ ගොඩක්ම තියෙන්නේ බුදු පිළිම එනිසා ගොඩක් අය අතගහන්නේ නැ . ගත්තත් වැඩිකාලයක් ඉන්නේ නැ. පිළිම ගැන නෙලන් විදිය ගැන පස්සේ කියන්නම්.