*** නිධන් වස්තු සොයා ***

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    කාලෙකින් මම කැමති සබ්ජෙට් එකක් යනවා.. මේක මගේ අත්දැකීමක්..මගෙ දෙමව්පියො 1980 කලේ තේ වත්තක් ගත්තා..කොහොමහරි ඒක දැන ගත්ත අපේ පන්සලෙ කපුමහත්තයා අම්මාට මෙහෙම කියලා තියෙනවා." නෝනා ඔය තේ වත්තෙ ලොකු නිධානයක් තියෙනවා, ඒක නිසා කලින් අයිති කාරයන්ට ඕක විකුනගන්න බැරුවයි හිටියේ..සමහර විට ඔය නිධානෙ උරුමය නෝනට නිසා වෙන්ට ඇති නෝනලට ගන්න පුලුවන් වුනේ" කියලා. කොහොමහරි අවුරුදු 23කට විතර පස්සෙ අපි අයෙත් ඔය ඉඩම විකුනන්න ෆුල් ට්‍රයි එකක් දැම්මා..විශ්වාස කරන්න අපි අවුරුදු 7ක් ට්‍රයි කලා..අපිට විකුන ගන්න බරිවුනා..බැරිම තැන කොළඹ ඉදන් කිලෝමීටර් 300ක් එහා කන්දුකරයේ ඉන්න වෙදමහත්තයක්ට කියලා නිමිත්තක් බැලුවා..වෙදමහත්තයා අපි දීපු බුලත් කොලය දිහාබලාගෙන මෙහෙම ප්‍රශ්න අහුවා..ඔක්කොම හරියටම හරි.. නෝනා අවෙ ඉඩමක් ගැන දැන ගන්න නේද?, ඔය ඉඩමෙ නයෙක් ඉන්නව නේද?, නුග ගහක් තියෙනව නේද?, ලොකු කලු ගලක් තියෙනවා නේද? කියලා අහුවා....ඔක්කොම තක්කෙට හරි..මේ වෙදමහත්තය තමන් ඉන්න තැන ඉදල කිලෝමීටර් 360ක් විතර ඈත ඉඩමක් ගන තමා මේ අහුවේ..අම්මට පිස්සු වගේලු..ඊට පස්සෙ මෙහෙම කිව්ව.."නෝන මේ ඉඩමෙ ලොකු නිධානයක් තියෙනවා..උරුමය තියෙන්නෙ නෝනට..නිධානය ගොඩ ගන්නකන් ඉඩම විකුනන්න බැහැ..අම්මට හීන් දාඩිය දාන්න පටන් ගෙන...කොහොම හරි අපි වෙදමහත්තයව එක්කගෙන ගියා ඉඩමට පෙන්වන්න..අපේ වාසනාවට නිධානෙට වෙන කට්ටියක් ශොට් එක දීලා.. වෙදමහත්තය කියපු විදිහට කෝටි 15-20 අතර ප්‍රමාණෙක මණික් තමයි තිබිල තියෙන්නෙ..නමුත් පෙරේත දෝශ එකක්වත් ඉවත් කරල නෙමෙයි වැඩේ කරල තියෙන්නෙ..ඒක නිසා තමයි වෙදමහත්තයට දැනිල තියෙන්නෙ මෙතන නිධානයක් තියෙනව කියලා. අපේ ඇස් පනාපිටම කවුද මේ වඩේ කලේ කියල පස්සෙ තහවුරු වුනා..මිනිහා කෝටිපතියෙක්...අපේ ඉඩමේ ගල කඩලා මාස 3ක් යනකොට සියලු දේ විනාශ වෙලා වෙන වරදි වගයකට හිර ගෙදරට නියම වුනා..කොහොම හරි වෙදමහත්තය විවිධාකාරයේ පූජා කරලා අපේ ඉඩම විකුනවලා දුන්නා..එදා ඉන්දල මම තේරුන්ගත්ත දේ තමයි, පැරණි සිංහලයෝ ලේසි පහසු ඩයල් නෙමෙයි කියන එක..තව එකක්, පෙරදිග රටවලට වඩා අපේ රට අතුලෙන් අපිට ගොඩක් දේවල් දැන කියා ගන්න තියෙනවා කියන එකයි..කොහොම වෙතත් මමත් දැන් නිධන් දඩයමේ යන කෙනෙක්..නමුත් එය කුතුහලයක් පමනයි..මට ඒවා හාරලා මගේ කරගන්න සූදානම් නැහැ..

    :):):) patta machan
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    anne bnz umbala wage ewn bnz,....umbala maarama duupath mansakayak thiyana ewn bnz...meken mama godak dewal watahagatta thread ekak oi...anika hama dekatama aagam wadaya genna epaa bnz.,,,mekata hamba hattage dewal adinna one nane bnz,,,meka kiyawala dannathi deyak igna gena palko...mama methak wishwasa karapu nathi deyak ada igena gatta...:yes::yes:

    :):):) sira kathaawa machan
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    sirawatama ENEMY saho umbata txx wenna one...mama kawadaawath wishwasa karapu nathi kathawak meka...mage thaththa kiyala thiyenawa me gana...bt mama owa wadi ganan gatte nam naa...bt me thread eken passe nam mamath nidhan gana podi intredt ekak aawa....

    and also dont worry abt some creepy persons...soo dont close this thrd we want this thread alive....anyone cn express their opinionz...bt if we r clear minded dnt worry abt anything....
    +++RRP ADDED :yes::yes:

    thnx a lot bro .. .:yes::yes:
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මචන් ගොඩක් තෑන්ක්ස් උඹට මේ ගැන නොදන්න අයට විස්තර  කියල දුන්නට උඹ දන්නවාද ලන්කාවෙ  ලොකුම නිධානෙ තියෙන්නෙ කොහෙද කියලා?:yes::yes:
     

    shanmax888

    Member
    Jan 17, 2012
    148
    4
    0
    මචන් ගොඩක් තෑන්ක්ස් උඹට මේ ගැන නොදන්න අයට විස්තර  කියල දුන්නට උඹ දන්නවාද ලන්කාවෙ  ලොකුම නිධානෙ තියෙන්නෙ කොහෙද කියලා?:yes::yes:

    koheda ban? :confused::confused::confused:
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    සියලු වදුලු ශාස්‌ත්‍රීය ග්‍රන්ථවලට වඩා විවාදාත්මක ස්‌වරූපයක්‌ සමාජය වෙත මුදාහැර ඇත්තේ නිධන් වදුලු ශාස්‌ත්‍රයයි. එය වදුලු ශාස්‌ත්‍රයේ පස්‌වන කොටසයි. පණ්‌ඩිත කිරිඇල්ලේ ඥනවිමල හිමියන් එකතුකොට ගත් වදුලු ග්‍රන්ථ අතර යට කී පරිදි ශ්‍රී කාල, ශ්‍රීය කාල, නුපුනු කාල ඉසිවරුන්ගේ වදුලු ග්‍රන්ථයන්ද ඊට අමතරව නවයොදුන් සබරගමුවේ වදුලු පොතද, ගිරුවායේ වදුලු පොතද, අනුරාධපුර පුරිගස්‌වැවේ මැණික්‌රාළ නත්තාගේ වදුලු පොතද, අනුරාධපුරේ වටරක්‌කාවේ උක්‌කුවා වෙද හේනයාගේ වදුලු පොතද, ඌවේ මුදියන්සේලාගේ කීර්තිරත්නගේ වදුලු පොතද, කුරුණෑගල උග්ගල්ලේ රටේ මහත්තයාගේ වදුලු පොතද වශයෙන් නිධන් වදුලු ග්‍රන්ථ එකොළොසක්‌ අයත්ව තිබේ. මේ ග්‍රන්ථවල සඳහන් පරිදි නිධන් සොයා ගත හැකි ලකුණු හැටහතරකි. සක්‌වදුල්, කවුඩු වදුල්, ඊ වදුල්, ත්‍රි සුලම් ආදිය මේ ලක්‌ෂණවලට අයත්ය.

    පැරණි රජවරු සිය වස්‌තු නිධන්කොට තැබූයේ මත්තේදී භාවිතා කරන්නටයි. වෙසෙසින්ම මධ්‍යකාලීන යුගයෙන් පසු ඇති වූ සතුරු ආක්‍රමණ ඔස්‌සේ රාජධානි අවතැන් වන විට රජවරු සිය වස්‌තු ඒ ඒ ස්‌ථානවලම රහසේ නිධන්කොට පැන ගියහ. නැතහොත් මලය කඳුකරය, බස්‌නාහිර කඳුකරය ආදී වනගත පෙදෙස්‌වලට විත් ගිරි දුර්ගවල වාසය කරමින් තම වස්‌තුව ඒ ඒ ස්‌ථානවල නිධන් කළහ. කෝට්‌ටේ යුගයේදී වීදිය බණ්‌ඩාර, සිරිවර්ධන ප්‍රභූරාජ, විජයපාල, රාජසිංහ ආදීන්ද නුවර යුගයේදී දෙවැනි රාජසිංහ වැන්නවුන්ද සිය වස්‌තුව ආරක්‌ෂා කරගන්නට නොයෙකුත් උපක්‍රම සැලසූහ.

    මේ නිසා වනගතව තිබෙන ගල්ලෙන් අසාමාන්‍ය හැඩය ගත් ගල්තලා ආදිය මේ නිධන් වස්‌තු තැන්පත් කර තිබෙන ස්‌ථාන ලෙසට ප්‍රකට වෙයි. වදුලු ග්‍රන්ථයක තිබූ මේ සඳහන ඊට සාක්‌ෂි සපයයි.

    කවුඩුමුල්ලේ ගලේ ගෝන අඟක්‌ ඇති. ඒ වට කවයක්‌ ඇති.

    එතැනට තුන් පියවරක්‌ නැගෙනහිරට අඟේ හැටපන්දාහයි.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇරඹීමට ප්‍රථම ලංකාවේ දිසාපති තනතුරු දැරූ සුදු නිලධාරීහු මේ ස්‌ථානවලට ගොස්‌ මේවායේ වස්‌තුව ගොඩගෙන එංගලන්තය බලා රැගෙන ගියහ. එච්. සී. පී. බෙල් මහතාගේ කණ්‌ඩායම (බෙල් පාටිය) පවා මුල් කාලයේ මෙලෙස නොයෙකුත් තැන්වල තිබූ නිධන් වස්‌තු ගොඩගත් බව පැවසේ. මුල් කාලයේ ඔවුන් ලබාගත් සන්නස්‌, තඹපත් හා පුස්‌කොල පොත් පවා අද ජීවමානව දක්‌නට නොමැත.


    issuwe divaina article ekakin.
     

    kasun72

    Member
    Jun 2, 2011
    16
    4
    0
    Jathika Urumayan Winasha kirima....(Sinhalayo Athinma)



    Ubalage hithwala pansal kadanna adahasak nathiwa athi..mata ubalage hith kiyawanna danne na.....

    habai nodanna deyak danaganna labuna niyamai kiyana un poddak hithala balapalla me thread 1 balana hamogema adahasa ekai kiyala kohomada ubala hithanne....ubala ochchara modathea?

    menna balaganilla APE Urumayan Winasa karala thiyena hati

    pau pin kiyala deyak ahalawath thiyenawanam .....ubala mewa sha maru kiyala kiyanna....


    pau gewanna wenakota POLIYATH 1ka gewanna wenawa....

    Dan puluwannam mata banala dapalla ...

    mama mewa kiuwe ubalath ekka tharahakata nemei

    LOKE KISIMA JATHIYAKATA nodeweni URUMAYAN me PUNCHI rate SINHALAYO sathui


    EKA RAKAGANNA EKA API HAMOGEMA YUTHUKAMAK !!!!!!


    71764167.jpg

    71762495.jpg

    71762558.jpg

    71762644.jpg

    71762710.jpg

    71762763.jpg

    71762843.jpg

    71763035.jpg

    71763074.jpg

    71763116.jpg

    71763157.jpg

    71763210.jpg

    71763253.jpg

    71763290.jpg

    71763375.jpg

    71763445.jpg

    71763482.jpg

    71763527.jpg

    71763572.jpg

    71763618.jpg

    71763678.jpg

    71763718.jpg

    71763762.jpg

    71763819.jpg

    71763898.jpg

    71763951.jpg

    71764035.jpg




    :no:
     
    Last edited:
    • Like
    Reactions: eranga_rama

    LankaGuard

    Member
    May 1, 2012
    8
    4
    0
    Golden Island of Sri Lanka
    ඒ ගැන ප්‍රශ්න කිරීමට හෝ එය වෙනස් කරන මෙන් ඉල්ලීමට ඔබට කිසිම අයිතියක් නොමැත ....මේ මුළු මහත් ශ්‍රී ලංකා දීපයෙහි ආරක්ෂකයා ඔබ නොවන අතර එයට උරුමකම් කියනු ලබන්නේ අතීත සංග්‍රාම වලදී ලේ දහදිය හෙලා මේ දෙරණ රැකගත් විරුවන් සහ කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් සහ සාපලත් යුද්දයෙන් මේ රට මුදවීමට තම ජීවිත පරිත්‍යාග කරන ලද අයවලුන්ගේ නම් ගම ය .... !!!
    Enemy saho, two points to clarify.
    1. I just made a suggestion. Not a forceful command. Just a friendly request where you can accept or reject. I have the right to ask and you have the right to reject. Simple as that.
    2. You are truly correct. But you missed an important set. It is not only the people who made the supreme sacrifice, but also the people who were ready to do that. 1000s of disabled soldiers, 100s of 1000s of living soldiers were equally participated but they were fortunate enough to live today.

    I didn't ever say that you have done a wrong thing here. Your intention was good. I also learned lot of things. But the point is our enemies are waiting to destroy our culture. They take every point in to their advantage and the time is coming to stand up against all enemies of Sinhalese Buddhist nation. We can't just give this country to them and jump in to sea.

    So what I'm talking about and my aims are completely different to you. However I know you will agree with me on most of the points.

    දෙව්ලොවින් ඇසෙන කථාවක් - ( සත්‍ය සිදුවීමක් ඇසුරිනි )
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මචන් ගොඩක් තෑන්ක්ස් උඹට මේ ගැන නොදන්න අයට විස්තර කියල දුන්නට උඹ දන්නවාද ලන්කාවෙ ලොකුම නිධානෙ තියෙන්නෙ කොහෙද කියලා?:yes::yes:

    මම දන්නා විදිහටනම් කතරගම දේවාලේ.
    නමුත් එකේ ගහල තියෙනවලු "
    කෙලස් ධනය ඇත නමුත් ගත නොහැක කියල "
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Ubalage hithwala pansal kadanna adahasak nathiwa athi..mata ubalage hith kiyawanna danne na.....

    habai nodanna deyak danaganna labuna niyamai kiyana un poddak hithala balapalla me thread 1 balana hamogema adahasa ekai kiyala kohomada ubala hithanne....ubala ochchara modathea?

    menna balaganilla APE Urumayan Winasa karala thiyena hati

    pau pin kiyala deyak ahalawath thiyenawanam .....ubala mewa sha maru kiyala kiyanna....


    pau gewanna wenakota POLIYATH 1ka gewanna wenawa....

    Dan puluwannam mata banala dapalla ...

    mama mewa kiuwe ubalath ekka tharahakata nemei

    LOKE KISIMA JATHIYAKATA nodeweni URUMAYAN me PUNCHI rate SINHALAYO sathui


    EKA RAKAGANNA EKA API HAMOGEMA YUTHUKAMAK !!!!!!


    71764167.jpg

    71762495.jpg

    71762558.jpg

    71762644.jpg

    71762710.jpg

    71762763.jpg

    71762843.jpg

    71763035.jpg

    71763074.jpg

    71763116.jpg

    71763157.jpg

    71763210.jpg

    71763253.jpg

    71763290.jpg

    71763375.jpg

    71763445.jpg

    71763482.jpg

    71763527.jpg

    71763572.jpg

    71763618.jpg

    71763678.jpg

    71763718.jpg

    71763762.jpg

    71763819.jpg

    71763898.jpg

    71763951.jpg

    71764035.jpg




    :no:


    5+
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ අහපන් ..... මෙතැන අපේ ජාතිය විනාස කරන්න උඩ ගෙඩි තියා මොන ඉටි ගෙඩියක්වත් දීල නෑ .... ත්‍රෙඩ් එක හරියට මුල ඉඳන් කියවපන් ... මන් මේකේ කොතනකවත් කියල නෑ "ඔබේ වත්තේ කොතනක හෝ නයෙක් හෝ ඉබ්බෙක් ගේ රුපයක් කොට ඇත්නම් වහාම අලවන්ගුවක් අරගෙන හාරපිය කියල " .... බුද්ධිමත් කොල්ලොන්ට බලන්න විතරයි මන් මේක දැම්මේ ... උඹල වගේ දෙයක් තේරුම් ගන්න බැරි මී හරක්ට බලන්න නෙමෙයි යකෝ ... මන් දාපු ත්‍රෙඩ් එකේ වරදක් තියෙනවා නම් ඇඩ්මින් මේක සාදාරනව හිතල අයින් කරයි ... බලපන් මේකට අපු කීදෙනෙක් මේක බලල අගය කරාද කියල ... හැමෝම කියල ගියේ කවදාවත් නොදැකපු දෙයක් දැකගත්තා කියල මිසක් "අම්මට සිරි දැන් අපිටත් බැරිය නිදානයක් හාරන්න " කියල නෙමෙයි පුත්තලන් බුරුවො .... එතකොට උඹ කියන්නේ මේකට කමෙන්ට් කරපු 100 k 200 k විතර එවුනුයි මමයි අපි ඔක්කොම දේශද්‍රෝහියෝ කියලද ????? .............. හම්බයෝ මේ රට විනාස කරන්නේ නිදහන් හාරලා නෙමෙයිනේ බන් .... අනිත් එක උඹ මොන පයන්නක්ද බන් දන්නේ නිධන් ගැන ?? අනිත් එක නිකන්ම නිකන් නාගයා නෙමෙයි වතුරට අදිපති ...... ඒ පෙන හතක් තියෙන නාග රුපයක් , හොඳට බලපන් මහවැලි අදිකාරියේ නිල ලාංචනය , මේ තියෙන්නේ එක
    Symbol%20of%20Mahaweli%20-%20The%20Seven%20Headed%20Cobra2.jpg

    ............අනිත් එක උඹ හිතුවද මේකේ ඉන්නේ ඉතිහාසයක් ගෙන දන්නේ නැති කොල්ලෝ කියල ... මේවා නිකන්ම නිකන් පැරණි ඉදිකිරීම් කියල උඹ කියනවා නම් ඇත්තටම උඹ එක්ක මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරලා තේරුමක් නෑ .... .... සත්තුන්ගේ ලකුණු විවිද හේතු මත සටන් කරනවා .. එක ඇත්ත ... එත් උඹ කියන්නේ නාග රුපය , ඇත් අඩිය , කිඹුල් රුපය , ඉබ්බා ... මෙව්වා සලකුණු කරන්නේ බුමිය මායිම් කරන්න කියලද .... උඹ මෙලෝ මගුලක් දන්නේ නැති එකෙක් බන් .... මචන් පොත් කියවල මෙව්වා ඉගෙන ගන්න බෑ බන් අන්න එක තේරුම් ගනින් .... එක දෙයක් කියන්නම් ............... පුරාවස්තු සහ නිදන්වස්තු ගැන පොත් වල ලියල තියෙන දේ වලට වඩා ජන වහරේ එන දේවල් සත්‍යයි !! ... ඒ නිසා අවුලක් නෑ මචන් උඹ මේ ත්‍රෙඩ් එක ඇඩ්මින් ට රිපෝර්ට් කරපන් .. මට කිසිම පාඩුවකුත් නෑ දුකකුත් නෑ ...... මොකද , දෙයක් කරාම එක හොඳයි නම් එක අගය කරන්න 1000 ක් වගේම හැමදාම වගේ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව අමනයා වගේ පොර ටෝක්ස් දෙන්න තව දෙතුන් දෙනෙක් ඉන්නවා කියල මන් දන්නවා බන් . ...:yes::yes:
    aniwaryenma.....
    machan bath kana harak ta owa terenne ne.
    ape meti mollu,pothe tiyena de witharakma kiyawala,itihasaya hodata kata padam karala,ohe merila yanawa.anithimedi,wenath jathiyaka un thamai kohomath e dsewal bukdi widinne,ai nidhana gena poth path wala liyawila ne ne,sellipiyak wath kiyawanna puluwanda be ne.aiewa iscole ugannanne ne ne:D

    nidhan goda dana eka eda idala,ara ganika sewanawaya wage thamai,hemadama kerenawa,eth eka neethiyen walangu ne...
    ganna eka gannawa,hodin jeewath wenawa.neethiyth yatai...
    ahinsaka kollek,nikan hari galak ketuwoth,onna allan gihin hire danawa oka thamai lankawe swabhawadarme...

    ithin me dewal monada kiyala adu gane dena ganna eka genawath sathutu wenna ona...
    good thread +reps!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉතුරු නිධන් ටිකත් රජා සන්තක තමයි ඉතින්.
    sirama kathawa...

    udde iwara unama machan ara ahasin mal warusawak wetuna mathakada?
    ara ahas yana walin dama gatthe,ethakota eka paaratama minusun 100000 ema welawema sadu hadak diya uthu wela tiyenawa.eken kisiyam thanaka nidhanayaka ran doratuwak wiwara una,kiyala mama ahala tiyenawa.
    wedi wisthara,danna kenek innawanam e gena ahanna kemathiy full story ekama.podi kalayak athulatha dena gattha deyak oya mama.
     

    kasun72

    Member
    Jun 2, 2011
    16
    4
    0
    Sahathika Aththa bro..

    ekama thamai mamath mechchara kiyanne.....


    mun ape sinhala kollo,...


    ape eun hariyata hitiyoth witharai SINHALA JATHIYA rakaganna puluwan wenne......

    JAthiya rakunoth witharai BOUDDA DARMAYA RAKAGANAN puluwan wenne.......


    MATA therenna ai meka ape un hithan naththe kiyala.......