<<<නිධානයට~යන~පාර~හොයමු>>>>

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජීවිතේදී මුණ ගැහෙන හැමෝටම පුංචි හිනාවකින් හරි සංග්‍රහ කරන්න පුලුවනම් එක ගොඩක් වටිනවා.

    :D

    thnx apith ekka me kathawa bedagaththata.
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    කතාව නම් හොඳයි මල්ලි... ඒත් මේ සේරම ඇවිල්ල, 'ඉපදීමේ දුක' කියන කාණ්ඩයට අයත් දේවල්!!

    මේ සංසාර ගමනේ රැඳී ඉන්නා තාක් කල් අපිට ඔයිට වඩා දේවල් අහන්න / දකින්න, ඔයිට වඩා දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මයි!!!

    මෙතනින් ගැලවීමම විතරයි එකම විසඳුම!!! හැබැයි ඒකට මයිත්‍රී කිරීම විතරක් හොඳටෝම මදි... අනිත්‍යය දකින්න ඕනේ!!! සත්‍යය අවබෝධ කරගන්න ඕනේ!!!

    100% true...

    well said bro...
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    බූට්‌ කතා අතරේ, අමුතුම විදියේ, ආදර්ශමත් කතාවක් :rolleyes:
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    great post bro! :D
    keep it up

    hNELp.png
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,723
    113
    Mahanuwara
    බොහොම වටිනා සහ අර්තාන්විත ලිපියක් යාලුවා,මෙයින් අප කාටත් ජිවිතයට පාඩමක් ගත හැකියි,තෙරුවන් සරණයි යාලුවා REP+