ජීවිතේදී මුණ ගැහෙන හැමෝටම පුංචි හිනාවකින් හරි සංග්‍රහ කරන්න පුලුවනම් එක ගොඩක් වටිනවා.

thnx apith ekka me kathawa bedagaththata.

thnx apith ekka me kathawa bedagaththata.

කතාව නම් හොඳයි මල්ලි... ඒත් මේ සේරම ඇවිල්ල, 'ඉපදීමේ දුක' කියන කාණ්ඩයට අයත් දේවල්!!
මේ සංසාර ගමනේ රැඳී ඉන්නා තාක් කල් අපිට ඔයිට වඩා දේවල් අහන්න / දකින්න, ඔයිට වඩා දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මයි!!!
මෙතනින් ගැලවීමම විතරයි එකම විසඳුම!!! හැබැයි ඒකට මයිත්‍රී කිරීම විතරක් හොඳටෝම මදි... අනිත්‍යය දකින්න ඕනේ!!! සත්‍යය අවබෝධ කරගන්න ඕනේ!!!