<<<නිධානයට~යන~පාර~හොයමු>>>>

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
කතාව නම් හොඳයි මල්ලි... ඒත් මේ සේරම ඇවිල්ල, 'ඉපදීමේ දුක' කියන කාණ්ඩයට අයත් දේවල්!!

මේ සංසාර ගමනේ රැඳී ඉන්නා තාක් කල් අපිට ඔයිට වඩා දේවල් අහන්න / දකින්න, ඔයිට වඩා දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මයි!!!

මෙතනින් ගැලවීමම විතරයි එකම විසඳුම!!! හැබැයි ඒකට මයිත්‍රී කිරීම විතරක් හොඳටෝම මදි... අනිත්‍යය දකින්න ඕනේ!!! සත්‍යය අවබෝධ කරගන්න ඕනේ!!!

ඔව් අයියේ එකනම් ඇත්ත.මේ සියලු දේවල් එක්ක අපිට ගැටෙන්න වෙලා තියෙන්නේ ඉපදීම කියන දුක නිසා..
ජිවිතේ දකින්න පුලුවනම් එහි සත්‍ය වටහාගත් කෙනාට අනිත්‍ය කියන්න මොකක්ද කියල වැටහෙනවා.අපි හැමදාම දකින සර්ව පිත්තල ලෝකේ තුල සැඟවුන යථාර්තයක් තියෙනවා.එක ගොඩක් දෙනෙක්ට වැටහෙන්නේ නෑ.මේ ටික කාලෙකට ලැබුණු මනුස්ස ජීවිතෙත් කාලකන්ණි කරගන්නේ එක නිසයි.මොන දේ කරත් අපි කටත් අන්තිමට උරුම මරණය.එකට මුණ දෙන්න වෙනවා.
ගොඩක් පිං අයියේ අදහස් වලට.
 
කතාව නම් හොඳයි මල්ලි... ඒත් මේ සේරම ඇවිල්ල, 'ඉපදීමේ දුක' කියන කාණ්ඩයට අයත් දේවල්!!

මේ සංසාර ගමනේ රැඳී ඉන්නා තාක් කල් අපිට ඔයිට වඩා දේවල් අහන්න / දකින්න, ඔයිට වඩා දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මයි!!!

මෙතනින් ගැලවීමම විතරයි එකම විසඳුම!!! හැබැයි ඒකට මයිත්‍රී කිරීම විතරක් හොඳටෝම මදි... අනිත්‍යය දකින්න ඕනේ!!! සත්‍යය අවබෝධ කරගන්න ඕනේ!!!

:yes::yes::yes: