නින්දයාගෙන එනවිට ගැස්සෙන්නේ ඇයි?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මටත් ඔක ඉදල හිටල වෙනව මහන්සි උන වෙලාවට තමා, ගොඩක් වෙලාවට ඇදෙන් වැටෙනව වගේ දැනෙනව එහෙමත් නැත්ත්න් ලිස්සල වැටෙනව වගේ, අර වදුරු නියාය හරිද මන්ද,:yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මටත් ඔක තියෙනවා.බලෙන් නිදා ගන්න ගියාම හැදෙනවා බං
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට ඕක නිතරම වෙනවා මචන්...

    මට පේනවා මම කැරකි කැරකී ඉහලට යනවා... මට දැනෙනවා මම දැන් ගොඩක් උඩ යනවා ඒත් පහලට එන්න බෑ... කැරකි කැරකී ඉහලටම යනවා මචන්..

    ඊට පස්සේ එක පාරට වැටෙනවා... මාර බයක් හිතෙනවා හෙනම දුකයි ඒ වෙලාවට දැන් නම් සොරිම තමයි කියල හිතෙනවා...

    මට ගොඩක් වෙලාවට පේන්නේ ඔය සීන් එක තමයි..
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මටත් වෙලා තියනවා. එකෙත් පොඩි ගතියක් තියනවා බන්. sleeping paralyze කියල සීන් එකකුත් තියනවා.
    එකත් ආතල්. වෙලාවකට පට්ටේටම බය හිතෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මටත් ඔක ඉදල හිටල වෙනව මහන්සි උන වෙලාවට තමා, ගොඩක් වෙලාවට ඇදෙන් වැටෙනව වගේ දැනෙනව එහෙමත් නැත්ත්න් ලිස්සල වැටෙනව වගේ, අර වදුරු නියාය හරිද මන්ද,:yes:

    mamat oya ehen mehen gewal assen yanakota eka para walakata wage watenawa hutus gala gassenawa...
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මට ඕක නිතරම වෙනවා මචන්...

    මට පේනවා මම කැරකි කැරකී ඉහලට යනවා... මට දැනෙනවා මම දැන් ගොඩක් උඩ යනවා ඒත් පහලට එන්න බෑ... කැරකි කැරකී ඉහලටම යනවා මචන්..

    ඊට පස්සේ එක පාරට වැටෙනවා... මාර බයක් හිතෙනවා හෙනම දුකයි ඒ වෙලාවට දැන් නම් සොරිම තමයි කියල හිතෙනවා...

    මට ගොඩක් වෙලාවට පේන්නේ ඔය සීන් එක තමයි..

    Oya scene ekama matath wela thiyenawa bn. Eka paaratama udata gihin ekapaaratama helakata wetenawa wage denenne.
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඒයි යාළුල මටත් මේ සීන් එක ඕන තරම් වෙලා තියෙනව. වෙලාවකට ෆුල් ආතල්. තව වෙලාවකට උස්සල පොලවේ ගැහැව්වා වගේ.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    de3f1b57-6859-44e5-b5fc-eaf0408a63cb.jpg

    Ammmooooooooooooo kiyala wedak naaaaaaaaa
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    මට ඕක නිතරම වෙනවා මචන්...

    මට පේනවා මම කැරකි කැරකී ඉහලට යනවා... මට දැනෙනවා මම දැන් ගොඩක් උඩ යනවා ඒත් පහලට එන්න බෑ... කැරකි කැරකී ඉහලටම යනවා මචන්..

    ඊට පස්සේ එක පාරට වැටෙනවා... මාර බයක් හිතෙනවා හෙනම දුකයි ඒ වෙලාවට දැන් නම් සොරිම තමයි කියල හිතෙනවා...

    මට ගොඩක් වෙලාවට පේන්නේ ඔය සීන් එක තමයි..

    හොදට නිදි මරලා නිදාගන්න ට්‍රයි කරහන්. ඕක අනිවා වෙනවා. මනෝමය කය අඩුම තරමේ පැය 24 කට සැරයක්වත් තත්‍ය කයෙන් නිදහස් වෙන්න ඕන. එක දිගට නිදිමරාන ඉන්න බැරි ඒකයි. මිනිහෙක් එක දිගට නිදි මරලා තියෙන්නේ දවස් 12යි. 13 වෙනි දවසේ පොර මැරිලා.
     
    Similar threads